ඔන්න බලපන්කො ඉතින්, උඹල ආදරේ කරන්නේ මුළු ලෝකෙම විරුද්ධ උනත් මම ඔයාට ආදරෙයි, මොන බාධකේ ආවත් මම ඔයා ළඟ, සක්රයටවත් බෑ අපි දෙන්නව වෙන් කරන්න, මම ජිවිතේ උනත් දෙන්න ලෑස්තියි ආදරේ වෙනුවෙන් කියල. හැබැයි පොරොන්දම ගැලපුනේ නැත්තන් එතනින්ම ආදරේ හබක්. අර කලින් කතා ඔක්කොම අවලංගුයි කඩදාසි කෑල්ලක් හින්ද
කඩදාසි කෑල්ලට ඔච්චර බය නං බැඳල වෙන වෙන ප්රශ්න ආවම මොකකින් මොකක් වෙයිද උඹලට, ඕකට බම්බු ගහගන්න කියල දෙන්න එක හිතින් බඳින්නයි තියෙන්නෙ.