පොල්තෙල් බෝතල් එකයි තුන් කාලක් මෝලෙන් හිඳ ගත්ත

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    පොල්ගෙඩි 5කින් මෙච්චරක් හිඳින්ඩ පුලුවන් කියන එක උඹලට වැදගත් තොරතුරක් නෙමේද
    නෑ
    උබට මැජික් උනාට අනිත් උන්ට නෑ උබ පොඩි එකෙක් වගේ හිතන්නෙ කියන්න දරණ අසාර්ථක උත්සහයක් කියලනං දන්නව
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,069
    8,909
    113
    Cenon
    cenon.com
    uba paya 24ma ubata hithena hamadeyakma meke danne ai ???
    1621256585863.png
     
    AnuradhaRa

    Well-known member
  • පොල් වේල ගත්තේ කොහොමද. මෙ දවස් වල එක දිගටම වැස්සා නේ?
    ගාපු පොල් බාරගන්නවාද?
    ගාපු පොල් වලින් නම් බෝතල් එකයි තුන් කාල හොඳයි.
    ආයෙ එනකොට ටිකක් වැඩිපුර ගේන්ඩ කිව්ව, පොල්ගෙඩි 10-15ක් වගේ
    අපිත් එක්ක තව එක්කෙනෙක් ආව, එයාගෙ ඒවත් එක්කම වගේ තමා අපේ ඒවත් දැම්මෙ
    නැත්තං මෙච්චර පොඩ්ඩක් දාන්ඩ බෑලු, තඩි මැෂිමක් බං
    එකපාර ඩෝං ගාල සද්දෙකුත් ආව, අපි දිව්ව :D
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ

    අනිත් එකාගේ තෙල් වලින් තමා බෝතල් එකයි තුන් කාල ඇවිල්ලා තියෙන්නේ.

    ගාපු පොල් බාරගන්නේ නෑ සමහර මෝල් වලින්.

    මගේ කලින් ප්‍රස්නෙට උත්තර දීපන්. මෙච්චර වැස්සේ උඹ පොල් වේලුවේ කොහොමද කියලා?
     
    AnuradhaRa

    Well-known member
  • අනිත් එකාගේ තෙල් වලින් තමා බෝතල් එකයි තුන් කාල ඇවිල්ලා තියෙන්නේ.

    ගාපු පොල් බාරගන්නේ නෑ සමහර මෝල් වලින්.

    මගේ කලින් ප්‍රස්නෙට උත්තර දීපන්. මෙච්චර වැස්සේ උඹ පොල් වේලුවේ කොහොමද කියලා?
    වැස්සෙ මේ ඊයෙ පෙරේදනෙ බං
    ඊට කලින් දවල්ට අව්ව තිබණ හවස වැස්ස වුණාට
    දැං උඹට සැකද අපි බොරු කියනව කියල

    අපි වැඩක් කළොත් මෙහෙමයි කියල මාව මානසිකව වැටුණ තත්පර ගාණකට, පස්සෙනෙ වුණේ මොකක්ද කියල තේරුණේ
    මං හිතුව මෝලෙ අයියගෙ මැෂිමත් ඉවරයි කියල
    කාල තුවක්කුවක් වගේ සද්දයක්නෙ ආවෙ
    ------ Post added on May 17, 2021 at 7:04 PM
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    වැස්සෙ මේ ඊයෙ පෙරේදනෙ බං
    ඊට කලින් දවල්ට අව්ව තිබණ හවස වැස්ස වුණාට
    දැං උඹට සැකද අපි බොරු කියනව කියල

    අපි වැඩක් කළොත් මෙහෙමයි කියල මාව මානසිකව වැටුණ තත්පර ගාණකට, පස්සෙනෙ වුණේ මොකක්ද කියල තේරුණේ
    මං හිතුව මෝලෙ අයියගෙ මැෂිමත් ඉවරයි කියල
    කාල තුවක්කුවක් වගේ සද්දයක්නෙ ආවෙ
    ------ Post added on May 17, 2021 at 7:04 PM
    අපි නොදන්න ක්‍රමේකට පොල් වේලුවද කියල බලාගන්න ඇහුවේ.

    වැස්සාම වේලිච්ච කොප්පරා වලට පුස් අල්ලනවා. ඇෆලටොක්සින් උපරිමයි. ගාපු පොල් වලට සමහරවිට අවුලක් නැතුව ඇති.