පොල්ගෙඩි පහක ගාපු පොල්
රුපියල් 75 යි ගත්තෙ හිඳින්ඩ
රුපියල් 75 යි ගත්තෙ හිඳින්ඩ
පොල්ගෙඩි 5කින් මෙච්චරක් හිඳින්ඩ පුලුවන් කියන එක උඹලට වැදගත් තොරතුරක් නෙමේදuba paya 24ma ubata hithena hamadeyakma meke danne ai ???
නෑපොල්ගෙඩි 5කින් මෙච්චරක් හිඳින්ඩ පුලුවන් කියන එක උඹලට වැදගත් තොරතුරක් නෙමේද
uba paya 24ma ubata hithena hamadeyakma meke danne ai ???
ආයෙ එනකොට ටිකක් වැඩිපුර ගේන්ඩ කිව්ව, පොල්ගෙඩි 10-15ක් වගේපොල් වේල ගත්තේ කොහොමද. මෙ දවස් වල එක දිගටම වැස්සා නේ?
ගාපු පොල් බාරගන්නවාද?
ගාපු පොල් වලින් නම් බෝතල් එකයි තුන් කාල හොඳයි.

නැත්තං මෙච්චර පොඩ්ඩක් දාන්ඩ බෑලු, තඩි මැෂිමක් බං
එකපාර ඩෝං ගාල සද්දෙකුත් ආව, අපි දිව්ව![]()


අනිත් එකාගේ තෙල් වලින් තමා බෝතල් එකයි තුන් කාල ඇවිල්ලා තියෙන්නේ.ආයෙ එනකොට ටිකක් වැඩිපුර ගේන්ඩ කිව්ව, පොල්ගෙඩි 10-15ක් වගේ
අපිත් එක්ක තව එක්කෙනෙක් ආව, එයාගෙ ඒවත් එක්කම වගේ තමා අපේ ඒවත් දැම්මෙ
නැත්තං මෙච්චර පොඩ්ඩක් දාන්ඩ බෑලු, තඩි මැෂිමක් බං
එකපාර ඩෝං ගාල සද්දෙකුත් ආව, අපි දිව්ව![]()
වැස්සෙ මේ ඊයෙ පෙරේදනෙ බංඅනිත් එකාගේ තෙල් වලින් තමා බෝතල් එකයි තුන් කාල ඇවිල්ලා තියෙන්නේ.
ගාපු පොල් බාරගන්නේ නෑ සමහර මෝල් වලින්.
මගේ කලින් ප්රස්නෙට උත්තර දීපන්. මෙච්චර වැස්සේ උඹ පොල් වේලුවේ කොහොමද කියලා?
අපි වැඩක් කළොත් මෙහෙමයි කියල මාව මානසිකව වැටුණ තත්පර ගාණකට, පස්සෙනෙ වුණේ මොකක්ද කියල තේරුණේ
5 kin ekayi thun kalak.පොල්ගෙඩි පහක ගාපු පොල්
රුපියල් 75 යි ගත්තෙ හිඳින්ඩ
අපි නොදන්න ක්රමේකට පොල් වේලුවද කියල බලාගන්න ඇහුවේ.වැස්සෙ මේ ඊයෙ පෙරේදනෙ බං
ඊට කලින් දවල්ට අව්ව තිබණ හවස වැස්ස වුණාට
දැං උඹට සැකද අපි බොරු කියනව කියල
අපි වැඩක් කළොත් මෙහෙමයි කියල මාව මානසිකව වැටුණ තත්පර ගාණකට, පස්සෙනෙ වුණේ මොකක්ද කියල තේරුණේ
මං හිතුව මෝලෙ අයියගෙ මැෂිමත් ඉවරයි කියල
කාල තුවක්කුවක් වගේ සද්දයක්නෙ ආවෙ
------ Post added on May 17, 2021 at 7:04 PM