Dewani wateta sudusui, adu padu hadagena ennaයට සෙක්සන් එක දාලා නෑනෙ ඔයා
![]()
පොඩ්ඩක් හින්ද තව පාරක් දාන්ඩ බෑ කිව්ව. නැත්තං තව ටිකක් හිඳ ගන්ඩ පුලුවලු5 kin ekayi thun kalak.
yako pol da kos da? joke neme ne me uba karanne
Dewani wateta sudusui, adu padu hadagena enna
------ Post added on May 17, 2021 at 7:25 PM

Time eka manage karaganna machan,පොඩ්ඩක් හින්ද තව පාරක් දාන්ඩ බෑ කිව්ව
මෙන්න මේක නම් උනේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරපන්කො, මම අහල තියෙන්නෙ බෝතලයක් හදන්ඩ පොල් ගෙඩි 8ක් ඕන කියල, එක්කො ඒ ලිටරයක් හදන්ඩද?? ඒක පැහැදිලි කරපන්පොල්ගෙඩි 5කින් මෙච්චරක් හිඳින්ඩ පුලුවන් කියන එක උඹලට වැදගත් තොරතුරක් නෙමේද
එකපාර ඩෝං ගාල සද්දෙකුත් ආව, අපි දිව්ව![]()
මටත් ඕක වෙලා තියනවා. කොටින්ම තෙල් හිඳින එකත් අපිත් එක්ක දිව්වා.එකපාර ඩෝං ගාල සද්දෙකුත් ආව, අපි දිව්ව![]()
ආතල් ඕයි
වෙලාවක අනුරාදව හම්බෙලා බලන්ඩ ඕනෙ මොන වගෙ පොරක් ද කියල