Pol thel kohomat kanna honda na ban. Sesame hari Olive oil hari kapan.කිරියන්ස්. මොකෝ වෙන්නේ. උබල දැන් පොල්තෙල් වලට ආදේශකයක් යොදාගෙනද තියෙන්නේ ගෙවල් වල? එහෙම නැත්නම් මොනවහරි හොද ප්‍රඩක්ට්ස් තියෙයිද ගන්න? ෆෝචුන් වලට අමතරව මොනවද බං අහුවුනු බ්‍රෑන්ඩ්ස් (කම්පැනි 4 නම් ,නම් දන්නවා) ? පොඩ්ඩක් අදහස් කොටාගෙන යමල්ලා.
නැත්නම් ඉතින් සුපිරි බම්ප් එකක් දියං![]()
