පොල්ල ගලවන්ඩ දඟලපු දැඟලිල්ල

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    හිනා කාපියව් පොල්ල ගලවන්ඩ දඟලපු දැඟලිල්ල

    ඔන්න එක ආච්චි කෙනෙක් බස් එකට ගොඩ උනා, ගෙදර යන්න, පොලට ගිහින් ලොකු බඩු මල්ලකුත් අරන්
    :nerd:
    බස් එකේ ඉන්න ඉඩක් නැ ආච්චිට සෙට් උනේ driver ගේ seat එක ළඟ
    :oo::oo:

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි මල්ල හරි බරි ගස්සල එහෙම තිබ්බ
    :confused::confused:

    දැන් ඔන්න බස් එක යනවා

    යන්න තියන්නේ කඳු පල්ලම් ලොකු වංගු එහෙම පහු කරගෙන නේ........

    driver ඉතින් වෙර දාල බස් එක අරන් යනවා
    පැය එක හමාරක් විතර දැන් යනවා

    ඔන්න ටී බොන්න කඩයක් ළඟ බස් එක නතර කරා
    කස්ටිය ඔක්කොම බැහැල ගියා

    ඔන්න විනාඩි දහයකට විතර පස්සේ කස්ටියි රියදුරු මහත්තයි අව

    ඉතින්
    රියදුරු මහත්තය බස් එක පණ ගන්නල එහෙම ගියර් පොල්ල අල්ලනවා අල්ලනවා අල්ලනවා අල්ලනවා අල්ලනවා අහු වෙන්නෙම නැ
    :baffled::baffled:

    රියදුරු මහත්තය හැරිලා බැලුව ගියර් පොල්ල දිහා
    :oo:
    මොන!!!!!!! ගියර් පොල්ලට වෙච්ච දෙයක් නැ

    :frown::frown::frown::frown::frown:

    රියදුරැ මහත්තය ඇහුව කොන්දගෙන්
    :frown::frown:
    කෝ යකෝ මේ ගියර් පොල්ල????


    එතකොටම අර ආච්චි කියපි
    ඈ බොල කොලුවෝ මම මෙච්චර දුරක් ආවා
    මම බලාගෙන උන්නේ උඹ මේ පොල්ල ගලවන්ඩ දඟලපු දැඟලිල්ල

    ඔන්න මම ඔය පොල්ල ගලෝල දැම්ම
    දැන් ඉතින් යමන් යන්න ....................
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    haha.png