පොල් ගාන මිට්ටනි

WhiteFlame

Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    ganita pol gala dunnama neda ponnayata gahanna chance ekak denne. alulak ne ganita vibrator ekak aran diyan. ubata pol ganna ona ne ethakota. @AnuradhaRa kiyala pol leli gahagena ivarada
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට හෙන බයයි ඉලෙක්ට්‍රික් ඒවට
    ඕව් බං එක හෙන සයිස් මං හිතුවට වැඩිය.

    අපේ ගෙදර තියෙන්නේ මේක
    මෙකක් ම ගත්ත අන්තිමට
    ------ Post added on Apr 14, 2024 at 9:07 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    issr kle wge :dull:
    ඉස්සර තිබ්බෙත් ඔකක්‌ මයි එක පොඩ්ඩක් බකල් වෙල තිබ්බෙ.

    අයෙ ම එකක්‌ ම ගත්ත electric එක තඩි වැඩි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,938
    113
    ඉස්සර තිබ්බෙත් ඔකක්‌ මයි එක පොඩ්ඩක් බකල් වෙල තිබ්බෙ.

    අයෙ ම එකක්‌ ම ගත්ත electric එක තඩි වැඩි.
    karakoona eka leesi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඕව් බං එක හෙන සයිස් මං හිතුවට වැඩිය.


    මෙකක් ම ගත්ත අන්තිමට
    ------ Post added on Apr 14, 2024 at 9:07 PM
    Electric එක හොදයි කඩේකට වගේ
    පොඩ්ඩ ඇත්නම් ඇගිලි ඉවරයි මැෂින් එකෙන් ගාන කොට
    ඔක ගෙදරකට ශේප් බන්
     
    • Love
    Reactions: gamerlk

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    හිරමනෙන් පොල් ගාල එපාවෙල තියෙන්නෙ බං. Elektric එකක්‌ ගන්න බැලුවෙ.

    මෙ brand එක හොදයි ද? එළකිරි එකෙ මෙක පාවිච්චි කරන අය ඉන්න්වද?

    https://www.singersl.com/product/regnis-electric-coconut-scraper
    Use කරනවා අවුරුදු 5කට වැඩි. හොදයි, ටිකක් පුරුදු වෙන්න ඕනෑ. වටෙට plastic කෑලි දෙකක් clip කරනවා එහෙ මෙහෙ විසිවෙනවට. ඒ දවස්වල නම් 7500 මට මතක හැටියට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Use කරනවා අවුරුදු 5කට වැඩි. හොදයි, ටිකක් පුරුදු වෙන්න ඕනෑ. වටෙට plastic කෑලි දෙකක් clip කරනවා එහෙ මෙහෙ විසිවෙනවට. ඒ දවස්වල නම් 7500 මට මතක හැටියට.

    11,200 now, that too is with "discounts" 😅
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    karakawana eka ganin yako winadiyak yanne na ganna

    The electric one looks more hygienic though, you can completely cover it after use

    VkN4ITk.png


    m4fhAWr.png
     
    • Haha
    Reactions: dayt0na

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    we have one of those, this is made in sri lanka and the same machine is available in different names.

    it is safe, if you are bit careful
    we can get very fine scrapes, you have to use the maximum speed of the machine and do a light scrape, if you push hard, scrapes are not fine

    this is very good machine for home use, we use one for about 2 years.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    it is safe, if you are bit careful
    we can get very fine scrapes, you have to use the maximum speed of the machine and do a light scrape, if you push hard, scrapes are not fine
    This is the correct way to operate it.