ගස් වලින් බැහැල ඈතට දුවන්න සතියක් කල් දෙයි .


ඒ මොකද ?Apakshapathithwaya dan nam redda pallen wakkerenawa![]()
යට තිබ්බ ත්‍රෙඩ් එක උඩට ගත්ත නේ .. ඒක නිසා මම නම් මුකුත් කියන්නේ නෑ . කැටගරි එකත් joke . හැබැයි මුන් රිද්දගන්න්ව .අනුර දියසෙන් කුමාරට කඩේ ගිය නාකි ජෙපි වහල්ලුන්ට රිදිලා..![]()
5000කට විඳින දුකක්
මොකෝ මෙහ් 5000 කිව්ව ගමන් තද වෙලා.කොමියුනිස්ට් චීන ජෙප්පො පච ගහලා බලේ අරන් කියපු විදිහට වැඩක් කරන්නෙත් නෑ..විවේචනය කරනවට කැමතිත් නෑ...මහ ඵකා ඵහෙන් මීඩියා කාරයොන්ට පාට් දානවා...උගේ වහල්ලු මෙහෙන් 5000ක් ගැන කියෝනවා..හැබැයි වෙන අාණ්ඩුවක් බලේ තියෙන කාලේ මෙහෙම දේවල් වුනහම ජෙප්පො සෝෂල් මීඩියා වල හෑලි ලිය ලිය විතරක් නෙමෙයි අමුඩ ගහනුත් පාරේ රඟපු හැටි අපිටනම් මතකයි..ඒවා ජෙප්පොන්ට හොඳයි මෙව්වා නරකයි..
උඹල වගේ රට ඉන්න කොමියුනිස්ට් ජෙප්පොන්ටනම් මොකෝ ලංකාවේ ඉන්න උන්ට තමා පෝලිම් වල ඉන්න වෙන්නේ හාල්, පොල් ගන්නත්..![]()

තද වෙන්නැද්ද බන්. පොල් නැති වුණාම ආණ්ඩුවෙන් රිලවුන්ට බනිද්දි ? රිලව් ටික කලබල වෙනවා. අසාධාරණයට විරුද්ධව නැගිටිනවා.මොකෝ මෙහ් 5000 කිව්ව ගමන් තද වෙලා.![]()
අනේ මන්ද මං කිව්වෙ 5000ට විඳින දුකක් කියල විතරයි මෙන්න මූට ගරා යකා වැහිලා හෑලිතද වෙන්නැද්ද බන්. පොල් නැති වුණාම ආණ්ඩුවෙන් රිලවුන්ට බනිද්දි ? රිලව් ටික කලබල වෙනවා. අසාධාරණයට විරුද්ධව නැගිටිනවා.![]()

නෑ නෑ ඌත් ආතල් එකක් ගන්නෙ. ඩිලානයාඅනේ මන්ද මං කිව්වෙ 5000ට විඳින දුකක් කියල විතරයි මෙන්න මූට ගරා යකා වැහිලා හෑලි
ලියන්න ගත්ත නෙහ්![]()

ජෙප්පො ආපු එකෙන් උන එකම හොඳ දේ ඩිලාන් වගේ උන්ගෙ රියල් කලර්ස් එලියට ආපු එකනෑ නෑ ඌත් ආතල් එකක් ගන්නෙ. ඩිලානයා![]()

ගෝටා ගේ කාලේ මම මේ වගේ ඒවා දැම්මම ඉරෝසන්ට තමයි ඔහොම හිතුනේ .ජෙප්පො ආපු එකෙන් උන එකම හොඳ දේ ඩිලාන් වගේ උන්ගෙ රියල් කලර්ස් එලියට ආපු එක![]()
