පොල් ප්‍රශ්නේ ඉවරයි.. ජනපති කන පැලෙන්න දෙසයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    ගස් වලින් බැහැල ඈතට දුවන්න සතියක් කල් දෙයි .

    IAEnLH8.jpg

    🙊🙉🙈
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනුර දියසෙන් කුමාරට කඩේ ගිය නාකි ජෙපි වහල්ලුන්ට රිදිලා..🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    අනුර දියසෙන් කුමාරට කඩේ ගිය නාකි ජෙපි වහල්ලුන්ට රිදිලා..🤣🤣
    යට තිබ්බ ත්‍රෙඩ් එක උඩට ගත්ත නේ .. ඒක නිසා මම නම් මුකුත් කියන්නේ නෑ . කැටගරි එකත් joke . හැබැයි මුන් රිද්දගන්න්ව . :lol:
    ඒක ආතල් ඊට වඩා
     
    • Haha
    Reactions: Candid-B

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    5000කට විඳින දුකක්

    කොමියුනිස්ට් චීන ජෙප්පො පච ගහලා බලේ අරන් කියපු විදිහට වැඩක් කරන්නෙත් නෑ..විවේචනය කරනවට කැමතිත් නෑ...මහ ඵකා ඵහෙන් මීඩියා කාරයොන්ට පාට් දානවා...උගේ වහල්ලු මෙහෙන් 5000ක් ගැන කියෝනවා..හැබැයි වෙන අාණ්ඩුවක් බලේ තියෙන කාලේ මෙහෙම දේවල් වුනහම ජෙප්පො සෝෂල් මීඩියා වල හෑලි ලිය ලිය විතරක් නෙමෙයි අමුඩ ගහනුත් පාරේ රඟපු හැටි අපිටනම් මතකයි..ඒවා ජෙප්පොන්ට හොඳයි මෙව්වා නරකයි..😹😹

    උඹල වගේ රට ඉන්න කොමියුනිස්ට් ජෙප්පොන්ටනම් මොකෝ ලංකාවේ ඉන්න උන්ට තමා පෝලිම් වල ඉන්න වෙන්නේ හාල්, පොල් ගන්නත්..😹😹
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    මොකෝ මෙහ් 5000 කිව්ව ගමන් තද වෙලා. :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,417
    1
    62,071
    113
    Mother Earth
    මොකෝ මෙහ් 5000 කිව්ව ගමන් තද වෙලා. :lol:
    තද වෙන්නැද්ද බන්. පොල් නැති වුණාම ආණ්ඩුවෙන් රිලවුන්ට බනිද්දි ? රිලව් ටික කලබල වෙනවා. අසාධාරණයට විරුද්ධව නැගිටිනවා. 🐒
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තද වෙන්නැද්ද බන්. පොල් නැති වුණාම ආණ්ඩුවෙන් රිලවුන්ට බනිද්දි ? රිලව් ටික කලබල වෙනවා. අසාධාරණයට විරුද්ධව නැගිටිනවා. 🐒
    අනේ මන්ද මං කිව්වෙ 5000ට විඳින දුකක් කියල විතරයි මෙන්න මූට ගරා යකා වැහිලා හෑලි
    ලියන්න ගත්ත නෙහ් :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,417
    1
    62,071
    113
    Mother Earth
    අනේ මන්ද මං කිව්වෙ 5000ට විඳින දුකක් කියල විතරයි මෙන්න මූට ගරා යකා වැහිලා හෑලි
    ලියන්න ගත්ත නෙහ් :lol:
    නෑ නෑ ඌත් ආතල් එකක් ගන්නෙ. ඩිලානයා :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නෑ නෑ ඌත් ආතල් එකක් ගන්නෙ. ඩිලානයා :rofl:
    ජෙප්පො ආපු එකෙන් උන එකම හොඳ දේ ඩිලාන් වගේ උන්ගෙ රියල් කලර්ස් එලියට ආපු එක :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    ජෙප්පො ආපු එකෙන් උන එකම හොඳ දේ ඩිලාන් වගේ උන්ගෙ රියල් කලර්ස් එලියට ආපු එක :rofl:
    ගෝටා ගේ කාලේ මම මේ වගේ ඒවා දැම්මම ඉරෝසන්ට තමයි ඔහොම හිතුනේ .
    දැන් උබලට! ඒ කාලේ ඒවාට හිනා වෙචච සමහර උන්ට අද හෙනට අවුල් යනවා .
    මම නෙවෙයි වෙනස් වෙලා තියෙනේ.. උබල පක්ෂ වල ට චරිත වලට ඇලිල . ඉතින් මොකක් හරි කියනව දැක්ක ගමන් අවුල් යනවා . :rofl: