පොල් පිටි අහක දාන ලංකාවේ හරක්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොල් රොටි කම්මැලි කමට පාන් පිටි වලින් හදන්න පටන් ගත්ත කෝපි කලේ ඒ කියන්නේ ලංකාවේ තිබ්බ මෝඩම කලේ 1880-1980 වගේ වෙනකන් කාලේ ආපු ගොන් කතා නිසා පොල් මිරිකලා ඉතිරි වෙන පොල් පිටි ලංකාවේ මෝඩයෝ අහක දානවා





     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ගෙදර පොල් මිරිකන්නේ අතින් නම් ( blender නැතුව) පොල් කුඩු වේලලා තෙල් හිඳින්න ගන්න පුළුවන්, හැබැයි කන්න ගන්න තරම් quality නෑ. ඒ ඉතුරු වෙන කුඩු තෙල් මෝල් වලින් පුන්නක්කු හදන්න දෙනවා. එහෙම නැත්නම් ඒවා අරගෙන ඇවිල්ලා ගස් වලට පෝර විදිහට දාන්න පුළුවන්. නැත්නම් ගෙදර බිම clean කරන්න ගන්න පුළුවන්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    ගෙදර පොල් මිරිකන්නේ අතින් නම් ( blender නැතුව) පොල් කුඩු වේලලා තෙල් හිඳින්න ගන්න පුළුවන්, හැබැයි කන්න ගන්න තරම් quality නෑ. ඒ ඉතුරු වෙන කුඩු තෙල් මෝල් වලින් පුන්නක්කු හදන්න දෙනවා. එහෙම නැත්නම් ඒවා අරගෙන ඇවිල්ලා ගස් වලට පෝර විදිහට දාන්න පුළුවන්. නැත්නම් ගෙදර බිම clean කරන්න ගන්න පුළුවන්.
    ගස් වලට දැම්මම මුල් තැම්බිල මැරෙනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    ලංකාවේ cocomate කියල brand ඵකක් තියෙනව උන් නම් පොල් පිටි විකුණනවා..උන්ගේ පොල් කිරි ටින් ඵකනම් වැඩක් නෑ හැබැයි.පිට රටත් යවනවා
     
    • Like
    Reactions: Kalegana and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් කඩවල් වල ඔය මිරිකල ඉතුරු වෙන කුඩු වලින් සම්බෝල හදනවා කියල අහල තියනවා.
     
    • Like
    Reactions: Thiefx and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @Solo Rider මෙන්න මුන් වගේ උන් නිසා තමයි ඕවා අබාවයට යන්නේ. මෙච්චර පොල් තියන රටේ මැගී පොල්කිරි පාවිච්චි කරන බල්ලෙක්. ගෙදර පොල් ගස් 6 තියනවලු.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අපි නම් රොඩු ටික එකතු කරලා වේලලා මෝලට අරන් යනවා.ඒ තෙල් නම් පහන් පත්තු කරන්න වගේ වැඩවලට විතරයි ගන්නේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තෙල් ටික ගත්තට පස්සේ නම් පොල් වලින් වැඩක් නෑ.

    එහෙනම් තෙල් ගන්න කලින් කුඩු කරන්න ඕනේ... :yes:
     
    • Love
    Reactions: Kalegana

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර මට මතකයි පොල් මිරිකර ඉතුරු වෙන රොඩු වලින් ගෙදර බිමත් මදිනවා.
    අපේ අම්මා නම් තාම මදිනවා... වීදුරුව වගේ පොලිශ් වෙනවා බන්... :yes:
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ අම්මා නම් තාම මදිනවා... වීදුරුව වගේ පොලිශ් වෙනවා බන්... :yes:
    ඔව් ඔව් හොද ෂයින් එකක් එනවා. හැබැයි සිමෙන්ති පොලව විතරයි මම මදිනවා දැක්කේ.
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව් ඔව් හොද ෂයින් එකක් එනවා. හැබැයි සිමෙන්ති පොලව විතරයි මම මදිනවා දැක්කේ.
    නෑ බන්... ග්‍රැනයිට් මාර්බල් ටයිල් එහෙමත් පුලුවන්. ටයිල් නම් ටිකක් ලෙස්සන්න බලනවා. හැබැයි ටිකක් වේලෙන්න තිබ්බාම හරි. :yes:
     
    • Love
    Reactions: Kalegana