පොල් රොටි කම්මැලි කමට පාන් පිටි වලින් හදන්න පටන් ගත්ත කෝපි කලේ ඒ කියන්නේ ලංකාවේ තිබ්බ මෝඩම කලේ 1880-1980 වගේ වෙනකන් කාලේ ආපු ගොන් කතා නිසා පොල් මිරිකලා ඉතිරි වෙන පොල් පිටි ලංකාවේ මෝඩයෝ අහක දානවා
ගස් වලට දැම්මම මුල් තැම්බිල මැරෙනවාගෙදර පොල් මිරිකන්නේ අතින් නම් ( blender නැතුව) පොල් කුඩු වේලලා තෙල් හිඳින්න ගන්න පුළුවන්, හැබැයි කන්න ගන්න තරම් quality නෑ. ඒ ඉතුරු වෙන කුඩු තෙල් මෝල් වලින් පුන්නක්කු හදන්න දෙනවා. එහෙම නැත්නම් ඒවා අරගෙන ඇවිල්ලා ගස් වලට පෝර විදිහට දාන්න පුළුවන්. නැත්නම් ගෙදර බිම clean කරන්න ගන්න පුළුවන්.
වේලිච්ච පොල් කුඩු දාන්නේ දෙහි ගස් වලට. ඒකත් තෙල් හින්දට පස්සේ.ගස් වලට දැම්මම මුල් තැම්බිල මැරෙනවා
අපේ අම්මා නම් තාම මදිනවා... වීදුරුව වගේ පොලිශ් වෙනවා බන්...ඉස්සර මට මතකයි පොල් මිරිකර ඉතුරු වෙන රොඩු වලින් ගෙදර බිමත් මදිනවා.
ඔව් ඔව් හොද ෂයින් එකක් එනවා. හැබැයි සිමෙන්ති පොලව විතරයි මම මදිනවා දැක්කේ.අපේ අම්මා නම් තාම මදිනවා... වීදුරුව වගේ පොලිශ් වෙනවා බන්...![]()
නෑ බන්... ග්රැනයිට් මාර්බල් ටයිල් එහෙමත් පුලුවන්. ටයිල් නම් ටිකක් ලෙස්සන්න බලනවා. හැබැයි ටිකක් වේලෙන්න තිබ්බාම හරි.ඔව් ඔව් හොද ෂයින් එකක් එනවා. හැබැයි සිමෙන්ති පොලව විතරයි මම මදිනවා දැක්කේ.