ඉස්කෝලේ යන පොඩි එවුනුත් චන්දෙ ඉල්ලනවද 😂
Jihadi john Well-known member Aug 22, 2024 4,362 8,500 113 Mar 24, 2025 #1 ඉස්කෝලේ යන පොඩි එවුනුත් චන්දෙ ඉල්ලනවද Reactions: Hasistranger, chinmak and skymicro
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,147 9,476 113 Mar 24, 2025 #3 බලපන් චන්න ජයසුමන සින්හයෙක් අගේ ඉන්න ලස්සන ශාෆිගෙ පැලෝපීය නාල කැම්පේන් එකේ ලොකුම ලීඩ තමා ඕක එච්චර ජාතිවාදය පතුරන බොරුවක් එලිපිටම පතුරුවලත් මෙහෙම ආයෙ ආයෙ රඟන්න පුලුවන් එකම රට ලන්කාව මන් හිතන්නෙ එක්කො ඌට ලැජ්ජ නෑ එක්කො මිනිස්සුන්ට ලැජ්ජ නෑ
බලපන් චන්න ජයසුමන සින්හයෙක් අගේ ඉන්න ලස්සන ශාෆිගෙ පැලෝපීය නාල කැම්පේන් එකේ ලොකුම ලීඩ තමා ඕක එච්චර ජාතිවාදය පතුරන බොරුවක් එලිපිටම පතුරුවලත් මෙහෙම ආයෙ ආයෙ රඟන්න පුලුවන් එකම රට ලන්කාව මන් හිතන්නෙ එක්කො ඌට ලැජ්ජ නෑ එක්කො මිනිස්සුන්ට ලැජ්ජ නෑ
KDH Well-known member Jul 4, 2014 18,393 8,560 113 රූකඩ රාජ්ජේ Mar 24, 2025 #4 තොත්ත බබා said: බලපන් චන්න ජයසුමන සින්හයෙක් අගේ ඉන්න ලස්සන ශාෆිගෙ පැලෝපීය නාල කැම්පේන් එකේ ලොකුම ලීඩ තමා ඕක එච්චර ජාතිවාදය පතුරන බොරුවක් එලිපිටම පතුරුවලත් මෙහෙම ආයෙ ආයෙ රඟන්න පුලුවන් එකම රට ලන්කාව මන් හිතන්නෙ එක්කො ඌට ලැජ්ජ නෑ එක්කො මිනිස්සුන්ට ලැජ්ජ නෑ Click to expand... සාෆි ගේ කතාව බොරුවක් .. අනුරයා ඇතුළු ආණ්ඩුවම කරන්නෙත් බොරුවක් .. ඉතින් මිනිස්සු කොහොමත් රැවටෙනවා ..
තොත්ත බබා said: බලපන් චන්න ජයසුමන සින්හයෙක් අගේ ඉන්න ලස්සන ශාෆිගෙ පැලෝපීය නාල කැම්පේන් එකේ ලොකුම ලීඩ තමා ඕක එච්චර ජාතිවාදය පතුරන බොරුවක් එලිපිටම පතුරුවලත් මෙහෙම ආයෙ ආයෙ රඟන්න පුලුවන් එකම රට ලන්කාව මන් හිතන්නෙ එක්කො ඌට ලැජ්ජ නෑ එක්කො මිනිස්සුන්ට ලැජ්ජ නෑ Click to expand... සාෆි ගේ කතාව බොරුවක් .. අනුරයා ඇතුළු ආණ්ඩුවම කරන්නෙත් බොරුවක් .. ඉතින් මිනිස්සු කොහොමත් රැවටෙනවා ..