පොල් රොටියගේ පක්ශයේ අපේක්ෂකයෙක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    483527811_122095130366809469_5363822484383741596_n.jpg

    බලපන් චන්න ජයසුමන සින්හයෙක් අගේ ඉන්න ලස්සන
    ශාෆිගෙ පැලෝපීය නාල කැම්පේන් එකේ ලොකුම ලීඩ තමා ඕක
    එච්චර ජාතිවාදය පතුරන බොරුවක් එලිපිටම පතුරුවලත්
    මෙහෙම ආයෙ ආයෙ රඟන්න පුලුවන් එකම රට ලන්කාව මන් හිතන්නෙ
    එක්කො ඌට ලැජ්ජ නෑ
    එක්කො මිනිස්සුන්ට ලැජ්ජ නෑ

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    483527811_122095130366809469_5363822484383741596_n.jpg

    බලපන් චන්න ජයසුමන සින්හයෙක් අගේ ඉන්න ලස්සන
    ශාෆිගෙ පැලෝපීය නාල කැම්පේන් එකේ ලොකුම ලීඩ තමා ඕක
    එච්චර ජාතිවාදය පතුරන බොරුවක් එලිපිටම පතුරුවලත්
    මෙහෙම ආයෙ ආයෙ රඟන්න පුලුවන් එකම රට ලන්කාව මන් හිතන්නෙ
    එක්කො ඌට ලැජ්ජ නෑ
    එක්කො මිනිස්සුන්ට ලැජ්ජ නෑ

    සාෆි ගේ කතාව බොරුවක් .. අනුරයා ඇතුළු ආණ්ඩුවම කරන්නෙත් බොරුවක් .. ඉතින් මිනිස්සු කොහොමත් රැවටෙනවා ..