පොල් ගස් අතර හිටවන පරතයක් තියෙනවා බන්.මට මතක නෑ එක නම්Ehemada machan
අක්කරයක් ගැන හිතුවොත්
පොල් ගස් කීයද?
මාස 1.5 කින් ආදායම කීයද?
අක්කරයක් ගැන හිතුවොත්
පොල් ගස් කීයද?
මාස 1.5 කින් ආදායම කීයද?
පොල් ගස් අතර හිටවන පරතයක් තියෙනවා බන්.මට මතක නෑ එක නම්Ehemada machan
අක්කරයක් ගැන හිතුවොත්
පොල් ගස් කීයද?
මාස 1.5 කින් ආදායම කීයද?
අක්කරයක් ගැන හිතුවොත්
පොල් ගස් කීයද?
මාස 1.5 කින් ආදායම කීයද?
කෙසෙල් අන්නාසි ඇර තවත් භෝග සමග පොල් වගා කල හැකිදපුලුවන් මචං. හැබැයි හරි පරතරේට හිටවපං නැත්තං ලෝබ කමටළඟ ළඟ හිටෙව්වොත් ඉකෙනවා වැඩ කරන උන්ට වල් පැල අයින් කරන්න ගියාම.

අඩි 24පොල් ගස් අතර හිටවන පරතයක් තියෙනවා බන්.මට මතක නෑ එක නම්
හැකි... අන්නාසී අස්සෙ නයි ජනාවාස හදලා නාග මාණික්‍ය හොයන්නත් පුලුවන්කෙසෙල් අන්නාසි ඇර තවත් භෝග සමග පොල් වගා කල හැකිද![]()
![]()
ඔය ඉතින් වගාවක් කරන්න ගියත් තොපි වනචර කතා කියාගෙන එනවනෙහැකි... අන්නාසී අස්සෙ නයි ජනාවාස හදලා නාග මාණික්‍ය හොයන්නත් පුලුවන්

කහ , ඉගුරු ත් පුලුවන්.. ටිකක් වියදම් කරන්න වෙයි.. හැබැයි ආදායම හොඩයි.. ඉගුරු එකපාරක් දාල කහ දාලයි ආයෙ ඉගුරු දාන්නෙ.. ඉගුරු වලින් පසේ මොකද්ද බැක්ටීරියාවක් එන සීන් එකක් තියනව.. කහ ඒකට රෙසිස්ටිව්.. ඒකයි එහෙම කරන්නෙකෙසෙල් අන්නාසි ඇර තවත් භෝග සමග පොල් වගා කල හැකිද![]()
![]()
රජයේ ඉඩම් බදු ගන්නෙ කොහොමද?@maxtalker මචං.. රජයේ ඉඩම් බදු අරන් පොල් හිටවීම ගැන මොකද හිතන්නෙ? මට පොඩි අයිඩියා එකක් තියනව එහෙම..
ඔයාට අත්දැකීම් තියන බව පේන නිසා අහන්නෙ.. සාමාන්‍යයෙන් ගහක් පලදරන මට්ටමට එන්න අවුරුදු 3-4 යනවනෙ.. ඔය කාලෙ වෙනකන් වෙන වියදම් ගැන එහෙම විස්තර ටිකක් කියන්න පුලුවන්ද..
එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්න බෑ සහෝතේ අක්කරයකින් අදායම කොහොමද
අක්කරයක
ඉඩමක් අරන් තේ දාන්න කියක් යනවද
රජයේ ඉඩම් බදු ගන්න සීන් එකනම් මම දන්නෙ නැහැ මචං. හැබැයි ගන්නවනම් අවුරුදු පනහකටවත් බදු ගන්න ඕන අවම. පොල් ගස් අවුරුදු හැට හැත්තෑව තියනව. අපි තාම අපේ සීයල හිටවපුු ගස්වලත් පලදාව ගන්නව.@maxtalker මචං.. රජයේ ඉඩම් බදු අරන් පොල් හිටවීම ගැන මොකද හිතන්නෙ? මට පොඩි අයිඩියා එකක් තියනව එහෙම..
ඔයාට අත්දැකීම් තියන බව පේන නිසා අහන්නෙ.. සාමාන්‍යයෙන් ගහක් පලදරන මට්ටමට එන්න අවුරුදු 3-4 යනවනෙ.. ඔය කාලෙ වෙනකන් වෙන වියදම් ගැන එහෙම විස්තර ටිකක් කියන්න පුලුවන්ද..
අන්න ඒකයි.. බර කාලෙකට ගන්න ඕනෙ..රජයේ ඉඩම් බදු ගන්න සීන් එකනම් මම දන්නෙ නැහැ මචං. හැබැයි ගන්නවනම් අවුරුදු පනහකටවත් බදු ගන්න ඕන අවම. පොල් ගස් අවුරුදු හැට හැත්තෑව තියනව. අපි තාම අපේ සීයල හිටවපුු ගස්වලත් පලදාව ගන්නව.
ඉඩමක් ගන්නකොට වැලි මිශ්‍ර පසක් තියන වතුර තියන ඉඩමක් හොයාගන්න.
සාත්තුව තිතටම තියනනා නම් අවුරුදු දෙකෙන් දෙකහමාරෙන් පූදිනවා. මම දන්න කෙනෙක්ගෙ අවුරුද්දයි මාස අටෙන් පීදුනා.කෘෂි ර්මෙන් ඇවිල්ලා සොයිල් සාම්පල් පවා අරගන ගියා. මිනිහගෙ සාත්තුව සුපිරියි.
මට පැල හිටවීම ගැන ලොකුවටම අත්දැකීම් නෑ. මොකද මට තාම ලොකුවට දෙවනි වගාව දාන්න අවශ්‍ය වෙලා නැති නිසා. දැන් තියන නාම්බං ගස් අප්පච්චි හිටවපුවා.
වියදම ඉතිං භූමිය සකස්කරගන්න, වලවල් කපාගන්න, වතුර දාන්න, පැල ගන්න ඕවට තමා යන්නෙ. කුලිය ඉතිං පැත්ත අනුව වෙනස් වෙනවා. වෙලාව තියනවා නම් තමන්ටම කරගන්නත් පුලුවන්. මම නම් කට්ටි යදම්මලා කරන්නෙ.
වියදම කවර්කරගන්න පොල් පැල ලොකුවෙනකල් කෙටි කාලීන බෝග වගාවක් කරන්න පුලුවන්. කාලෙ බලලා මිරිස් හිටෙව්වොත් සෑහෙන ආදායමක් ගන්න පුලුවන්. වතුර තියනවා නම් කොමඩු දාන්න පුලුවන්. කොමඩු වලට දවස් 55යි. හැබැයි හොඳට වතුර ඕන.නැත්තං කෙසෙල්, අන්නසි, කහ, ඉඟුරු, මඤ්ඤොක්කා, ඔය ඕන එකක් දාන්න පුලුවන්.
ඉඩමක ගාන කවර් වෙන්න කොච්චර කල් යනවාද?ප්‍රශ්න තියනවා නං අහපං.
- අක්කරේකට වවන ක්‍රමේ අනුව ගස් ගාණ 64 හෝ 72 වෙනවා. මගෙ රෙකමන්ඩේෂන් එක 64යි. හේතුව 72ක් හැදුවොත් ගස් ලොකුවෙනකොට වදුල ඇවිත් ආදායම අඩුවෙනවා.
- ගහකින් කඩන පොල් ගාණ ගහේ වර්ගෙ, ගහට ලැබිල තියන පෝෂණය අනුව වෙනස් වෙනවා. පොල් ප්‍රබේද තියනවා TT, PP, TP, මොරොක්ටෝල්, කප් රුවන ආදී වශයෙන් . TT ගස්වල පලදාව අඩුයි. PP තමා හොඳ, ඔරොත්තුදෙන්නෙ. කප්රුවන, කප්සෙවන වගේ ඒවගෙ පලදාව වැඩි උනාට පලිබෝධකයන්ට තියන රෙසිස්ටන්ට් එක අඩුයි.
- පොල් මාස එකහමාරෙන් කඩන්න පුලුවන්. මාස දෙකෙන් කඩන්නත් පුලුවන්. මාසෙං කඩන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට ගහකින් වලු දොලහයි. හරියට පුහුණු කරපු ගහකින් අවුරුද්දට වලු 18ක් කඩන්න පුලුවන්.
- අවුරුද්ද පුරාවට පොල් පලදාව වෙනස් වෙනවා. ඒ එක්කම පොල් මිල වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ව යටතේ අඩුම පොල් මිල යන මැයි මාසෙ තමා වැඩිම පොල් පලදාව තියෙන්නෙ.
- හරියට නඩත්තු කරන පොල් අක්කරේකින් ගෙඩි 1000ක් දල වශයෙන් කඩන්න පුලුවන් පොල් උපරිමටම කැඩෙන මැයි මාසෙ. ඔය ගාණ 600 ~ 900 අතර යයි. එහෙම නැතිනම් 250 ~ 450 තමා. මෙතන හරියට නඩත්තු කියන එකෙන් අදහස් කරන්නෙ නිසි පලට වතුර සහ පෝර දාලා භූමිය මනාව මේන්ටේන් කරන වගාවන් ගැන. එහෙම නැත්තං ගස් බාල වෙලා ආදායම අඩුවෙනවා.
- පොල් වලට වතුර ඕනද - ඔව්. ගහකට දවසට ලීටර් 60ක් ඕන. පොලව මැටි ගතිය වැඩියි නම් පොලව ඉක්මණට වේලෙනවා. වැස්ස නැවතිලා සති දෙකකින් විතර සතියකට වතාවක් වතුර දාන්න ඕන
- අවුරුද්දකට දෙපාරක් හෝ වරක් පෝර දාන්න ඕන.
- තනකොල එද්දි තණකොල කපන්න ඕන
- වැටෙන පොල් අතු කපලා ගහවටේට දාන්න ඕන.
Mama dekka tea walata pohora prashnayak tinawa...poddak hoyannaතේ අක්කරයකින් අදායම කොහොමද
අක්කරයක
ඉඩමක් අරන් තේ දාන්න කියක් යනවද
supiri bro thanksප්‍රශ්න තියනවා නං අහපං.