නෙදකින්..මම O/L කරපු කාලේ internet එකෙන් result බලලා දෙන්න Rs.150 ක් ගත්තා බන්. එතන අඳුරන එකෙක් ඉඳලා Rs.120 ට බලලා දුන්න. ඒ කාලේ කට්ටිය කට ඇරන් පුදුම වෙලා බලන් ඉන්නේ internet එකෙන් බලලා result කියද්දී.




මාව උදේ පන්දර ඇහැරෙව්වා එකෙක් ඇවිත් දැනට 10 වගෙ බලලා දුන්නා

මම O/L කරපු කාලේ internet එකෙන් result බලලා දෙන්න Rs.150 ක් ගත්තා බන්. එතන අඳුරන එකෙක් ඉඳලා Rs.120 ට බලලා දුන්න. ඒ කාලේ කට්ටිය කට ඇරන් පුදුම වෙලා බලන් ඉන්නේ internet එකෙන් බලලා result කියද්දී.


මම ඉස්සරම ඩයලොග් එකෙන් sms එකක් යවලා o/l බලන්න පුලුවන් කාලේ කොල්ලො සැහෙනකට බලලා කිව්වා. ඒ කාලේ ෆොන් හරි අඩුයි. අපේ ගමේ ඉන්ටනෙට් කැෆේ එකා අදටත් ඒ සීන් එකට මාත් එක්ක තරහයි.

සිරා me too මචන්.. මාව උදේ පාන්දර 5ට අහැරෙවුවෙ බන් අක්ක කෙනෙක් ඇවිත් රෙද්ද. අපරාදෙ. පට්ට කෑල්ලකට තොල දාන හීනෙකුත් බල බල හිටියෙ. මල මගුලයි අරකත් නැගල තිබ්බෙ...![]()
![]()
![]()
![]()


නෙදකින්..
![]()
කියලා වැඩක්නැ හැබැයි උදෙන්ම අපු එකාගෙ ලමයට ලකුනු 171 තිබුනා අරුගෙ මූන මලක් වගේ උනා
මම බලපු එකෙක්වත් pass නෑ මචන්. වැඩිම තිබ්බෙ 154 එක නංගි කෙනෙක්ට. වැඩේ කියන්නෙ බන් ඒ නංගි කිසිම class එකකට ගියෙ නෑ ඕයි. අනිත් එවුන් ඔක්කොම සතියෙ දවස් 7ම class වල හිටියෙ. අම්මලත් ඉතින් හෙන පඩ ලයින් දුන්නෙ එතකොට.

ආහ්, ඒක මිසක්. මම උන්නා උබ ගානක් කඩා ගත්තා කියලා අහින්සකයන්ගෙන්.යකෝ මම බැලුවා කියල නෙමෙයි කියන්නේ. town එකේ බලන තැනකින් මම බලවා ගත්තේ. ඒ කාලේ මට computer දැක්කම හෙන පුදුමයි.
ආහ්, ඒක මිසක්. මම උන්නා උබ ගානක් කඩා ගත්තා කියලා අහින්සකයන්ගෙන්.
මට නම් කවුරුත් සෙට් වෙලා නැ. මට සෙට් උනොත් ඉතින් වීසා ගන්නේ කොහොමද කියලා අහන එකෙක් තමා. එපා වෙනවා.පිස්සුද බන්? මම මේ පාර නැතත් කලින් පාරවල් වල ගොඩක් දෙනෙක්ට results බලලා දුන්න ගමෙහ් අයට.
මට නම් කවුරුත් සෙට් වෙලා නැ. මට සෙට් උනොත් ඉතින් වීසා ගන්නේ කොහොමද කියලා අහන එකෙක් තමා. එපා වෙනවා.

දන්න දෙයක් නම් කියලා දෙන්නම්.මටත් VISA ගැන ප්රශ්න වගයක් තියෙනවා උඹෙන් අහන්න. දැන්ම නෙමෙයි තව ටික කාලෙකින්.![]()

මම O/L කරපු කාලේ internet එකෙන් result බලලා දෙන්න Rs.150 ක් ගත්තා බන්. එතන අඳුරන එකෙක් ඉඳලා Rs.120 ට බලලා දුන්න. ඒ කාලේ කට්ටිය කට ඇරන් පුදුම වෙලා බලන් ඉන්නේ internet එකෙන් බලලා result කියද්දී.
