පොල්_කඩනවා

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    පොල් කඩනවා.... තැඹිලි බානවා.........
    5 වසර result බලනවා...
    :shocked: :shocked: :shocked:උදේ පන්දර ඉදන් result බලන්න ගෙදරට එනව ඉවරයක් නෑ ඕයි.. :shocked: :shocked: :shocked:

    :confused: :confused: :confused: :lol: :lol: :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම O/L කරපු කාලේ internet එකෙන් result බලලා දෙන්න Rs.150 ක් ගත්තා බන්. එතන අඳුරන එකෙක් ඉඳලා Rs.120 ට බලලා දුන්න. ඒ කාලේ කට්ටිය කට ඇරන් පුදුම වෙලා බලන් ඉන්නේ internet එකෙන් බලලා result කියද්දී.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම O/L කරපු කාලේ internet එකෙන් result බලලා දෙන්න Rs.150 ක් ගත්තා බන්. එතන අඳුරන එකෙක් ඉඳලා Rs.120 ට බලලා දුන්න. ඒ කාලේ කට්ටිය කට ඇරන් පුදුම වෙලා බලන් ඉන්නේ internet එකෙන් බලලා result කියද්දී.
    නෙදකින්.. :angry:
    :angry::angry::angry:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මාව උදේ පන්දර ඇහැරෙව්වා එකෙක් ඇවිත් දැනට 10 වගෙ බලලා දුන්නා
    :)

    සිරා me too මචන්.. මාව උදේ පාන්දර 5ට අහැරෙවුවෙ බන් අක්ක කෙනෙක් ඇවිත් රෙද්ද. අපරාදෙ. පට්ට කෑල්ලකට තොල දාන හීනෙකුත් බල බල හිටියෙ. මල මගුලයි අරකත් නැගල තිබ්බෙ... :lol: :lol: :lol: :lol:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මම O/L කරපු කාලේ internet එකෙන් result බලලා දෙන්න Rs.150 ක් ගත්තා බන්. එතන අඳුරන එකෙක් ඉඳලා Rs.120 ට බලලා දුන්න. ඒ කාලේ කට්ටිය කට ඇරන් පුදුම වෙලා බලන් ඉන්නේ internet එකෙන් බලලා result කියද්දී.

    සිරා... :yes: :yes: :yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම ඉස්සරම ඩයලොග් එකෙන් sms එකක් යවලා o/l බලන්න පුලුවන් කාලේ කොල්ලො සැහෙනකට බලලා කිව්වා. ඒ කාලේ ෆොන් හරි අඩුයි. අපේ ගමේ ඉන්ටනෙට් කැෆේ එකා අදටත් ඒ සීන් එකට මාත් එක්ක තරහයි.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මම ඉස්සරම ඩයලොග් එකෙන් sms එකක් යවලා o/l බලන්න පුලුවන් කාලේ කොල්ලො සැහෙනකට බලලා කිව්වා. ඒ කාලේ ෆොන් හරි අඩුයි. අපේ ගමේ ඉන්ටනෙට් කැෆේ එකා අදටත් ඒ සීන් එකට මාත් එක්ක තරහයි.

    patta siddiya.. :lol: :lol: :lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සිරා me too මචන්.. මාව උදේ පාන්දර 5ට අහැරෙවුවෙ බන් අක්ක කෙනෙක් ඇවිත් රෙද්ද. අපරාදෙ. පට්ට කෑල්ලකට තොල දාන හීනෙකුත් බල බල හිටියෙ. මල මගුලයි අරකත් නැගල තිබ්බෙ... :lol: :lol: :lol: :lol:
    කියලා වැඩක්නැ හැබැයි උදෙන්ම අපු එකාගෙ ලමයට ලකුනු 171 තිබුනා අරුගෙ මූන මලක් වගේ උනා

    :lol::lol:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කියලා වැඩක්නැ හැබැයි උදෙන්ම අපු එකාගෙ ලමයට ලකුනු 171 තිබුනා අරුගෙ මූන මලක් වගේ උනා

    :lol::lol:

    :D :D මම බලපු එකෙක්වත් pass නෑ මචන්. වැඩිම තිබ්බෙ 154 එක නංගි කෙනෙක්ට. වැඩේ කියන්නෙ බන් ඒ නංගි කිසිම class එකකට ගියෙ නෑ ඕයි. අනිත් එවුන් ඔක්කොම සතියෙ දවස් 7ම class වල හිටියෙ. අම්මලත් ඉතින් හෙන පඩ ලයින් දුන්නෙ එතකොට. :confused: :confused:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ මම බැලුවා කියල නෙමෙයි කියන්නේ. town එකේ බලන තැනකින් මම බලවා ගත්තේ. ඒ කාලේ මට computer දැක්කම හෙන පුදුමයි.
    ආහ්, ඒක මිසක්. මම උන්නා උබ ගානක් කඩා ගත්තා කියලා අහින්සකයන්ගෙන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආහ්, ඒක මිසක්. මම උන්නා උබ ගානක් කඩා ගත්තා කියලා අහින්සකයන්ගෙන්.

    පිස්සුද බන්? මම මේ පාර නැතත් කලින් පාරවල් වල ගොඩක් දෙනෙක්ට results බලලා දුන්න ගමෙහ් අයට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිස්සුද බන්? මම මේ පාර නැතත් කලින් පාරවල් වල ගොඩක් දෙනෙක්ට results බලලා දුන්න ගමෙහ් අයට.
    මට නම් කවුරුත් සෙට් වෙලා නැ. මට සෙට් උනොත් ඉතින් වීසා ගන්නේ කොහොමද කියලා අහන එකෙක් තමා. එපා වෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් කවුරුත් සෙට් වෙලා නැ. මට සෙට් උනොත් ඉතින් වීසා ගන්නේ කොහොමද කියලා අහන එකෙක් තමා. එපා වෙනවා.

    මටත් VISA ගැන ප්‍රශ්න වගයක් තියෙනවා උඹෙන් අහන්න. දැන්ම නෙමෙයි තව ටික කාලෙකින්. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මම O/L කරපු කාලේ internet එකෙන් result බලලා දෙන්න Rs.150 ක් ගත්තා බන්. එතන අඳුරන එකෙක් ඉඳලා Rs.120 ට බලලා දුන්න. ඒ කාලේ කට්ටිය කට ඇරන් පුදුම වෙලා බලන් ඉන්නේ internet එකෙන් බලලා result කියද්දී.

    මටත් ඔය ඇත්දැකීම තියෙනව.. :yes: