පිස්සුද බන්? මම මේ පාර නැතත් කලින් පාරවල් වල ගොඩක් දෙනෙක්ට results බලලා දුන්න ගමෙහ් අයට.
ගමේම ඉන්ටර්නෙට් තියෙන්නෙ ජාසොං අයියට විතරද.?


පිස්සුද බන්? මම මේ පාර නැතත් කලින් පාරවල් වල ගොඩක් දෙනෙක්ට results බලලා දුන්න ගමෙහ් අයට.


ගමේම ඉන්ටර්නෙට් තියෙන්නෙ ජාසොං අයියට විතරද.?![]()


![]()
මම බලපු එකෙක්වත් pass නෑ මචන්. වැඩිම තිබ්බෙ 154 එක නංගි කෙනෙක්ට. වැඩේ කියන්නෙ බන් ඒ නංගි කිසිම class එකකට ගියෙ නෑ ඕයි. අනිත් එවුන් ඔක්කොම සතියෙ දවස් 7ම class වල හිටියෙ. අම්මලත් ඉතින් හෙන පඩ ලයින් දුන්නෙ එතකොට.
![]()
![]()
සිරා me too මචන්.. මාව උදේ පාන්දර 5ට අහැරෙවුවෙ බන් අක්ක කෙනෙක් ඇවිත් රෙද්ද. අපරාදෙ. පට්ට කෑල්ලකට තොල දාන හීනෙකුත් බල බල හිටියෙ. මල මගුලයි අරකත් නැගල තිබ්බෙ...![]()
![]()
![]()
![]()

akkawa thama ehenam allaganna thibbe e wele![]()
