කොන්ද කෙලින් තියන් වැඩ කරන සුපිරි මනුස්සයෙක්.
දකුණට විතරද ඒ කොන්ද තියෙන්නේ? අයි උතුරට බයද? අනේ හුකේ... ලොවපන් ගිහිල්ලා සිරිකොතේ
තෝ antibss ද , සඳුන් ද , මර් ශාන් ද , ලොරියක්ද
මොකක් හරි ඔය සෙට් එකේ එකෙක් ෆේක් එකක් හදන ඇවිල්ල
දකුණට විතරද ඒ කොන්ද තියෙන්නේ? අයි උතුරට බයද? අනේ හුකේ... ලොවපන් ගිහිල්ලා සිරිකොතේ
තෝ antibss ද , සඳුන් ද , මර් ශාන් ද , ලොරියක්ද
මොකක් හරි ඔය සෙට් එකේ එකෙක් ෆේක් එකක් හදන ඇවිල්ල
මෑතකදි දෑකපු හොදම එකා ඉලන්ගකෝන්. ඊට කලින් හිටපු බාලසුරිය වගේ එවුන් පොලිසිය දේශපාලකයන්ට පාවල දුන්නා.
මට මතක කාලෙ පත්වෙච්ච චාටර්ම පොලිස්පති. පොලිස්පති කෙනෙක් උනාම නිකන් පොලිස්කාරයෙක් ව්ගේ හෑසිරෙන්න කතාකරන්න බෑ බන්, මූ නිකන් මරදානේ චන්ඩියෙක් වගේ හෑසිරීම, ඕවා කරන්න ඕන ඌට පල්ලෙහා ඉන්න උන්, පොලිස්පති කියන්නේ සෑහෙන ගරුත්වයක් තියෙන්න ඕන මනුස්සයෙක්. මූ දෑක්කම නම් හිතෙන්නේ ගමක පොලිසියේ කෙනෙක් වගේ. රනිල්ගේ සුරතලා