පොලිස්පති තුමා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පොලිස්පති තුමා

    පොලිස්පති තුමා අයි බන් දේශපාලන වේදිකාවේ වගේ රඟමින් කතා පවත්වන්නේ?

    රංගනව නේ ද බන්

    මිට කලින් හිටපු පොලිස්පතිලා ඔහොම නැහැ නේ බන්

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෑතකදි දෑකපු හොදම එකා ඉලන්ගකෝන්. ඊට කලින් හිටපු බාලසුරිය වගේ එවුන් පොලිසිය දේශපාලකයන්ට පාවල දුන්නා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොරත් හොඳම නලුවෙක් තමයි. ‍ෆිල්ම් එකකට ගන්න හොඳයි,:D
    කට විතරයි.ගහනවා කිව්වට ගහලා නෑ.:(
     
    Last edited:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කවුරු වුනත් රටට යහපතක් වෙනවා නම් එච්චරයි....ඒත් තාමත් සමහර පොලිසියේ ඇත්තෝ කරන තක්කඩිකං වල අඩුවක් පෙන්නේ නැ....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    කොන්ද කෙලින් තියන් වැඩ කරන සුපිරි මනුස්සයෙක්.

    දකුණට විතරද ඒ කොන්ද තියෙන්නේ? අයි උතුරට බයද? අනේ හුකේ... ලොවපන් ගිහිල්ලා සිරිකොතේ

    තෝ antibss ද , සඳුන් ද , මර් ශාන් ද , ලොරියක්ද

    මොකක් හරි ඔය සෙට් එකේ එකෙක් ෆේක් එකක් හදන ඇවිල්ල
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    13886508_279036922455387_6752201249504769349_n.jpg

    සද්දෙ විතරයි දෙමලට ගු බයයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දකුණට විතරද ඒ කොන්ද තියෙන්නේ? අයි උතුරට බයද? අනේ හුකේ... ලොවපන් ගිහිල්ලා සිරිකොතේ

    තෝ antibss ද , සඳුන් ද , මර් ශාන් ද , ලොරියක්ද

    මොකක් හරි ඔය සෙට් එකේ එකෙක් ෆේක් එකක් හදන ඇවිල්ල

    Anti bbs

    කුජිත ජයසුන්දර

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දකුණට විතරද ඒ කොන්ද තියෙන්නේ? අයි උතුරට බයද? අනේ හුකේ... ලොවපන් ගිහිල්ලා සිරිකොතේ

    තෝ antibss ද , සඳුන් ද , මර් ශාන් ද , ලොරියක්ද

    මොකක් හරි ඔය සෙට් එකේ එකෙක් ෆේක් එකක් හදන ඇවිල්ල

    වැඩක් නැහැ බන් පර්සි කියන්නේ දැන් මැස්ස්සෝ හමන බලු බෙට්ටක් වගේ
    වටේ ඉන්න මැස්සෝ ටික බලුබෙට්ට කාගෙන යනවා බලු බෙට්ට ඉක්ක්මනිම ඉවර වෙනවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් පුඡිත සර්ව හොදට දන්නවා ඒක හින්දා වැඩිය කියන්න යන්නේ නෑ මනුස්සයා ගැන හොද වගේම නරකත් තියෙනවා.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෑතකදි දෑකපු හොදම එකා ඉලන්ගකෝන්. ඊට කලින් හිටපු බාලසුරිය වගේ එවුන් පොලිසිය දේශපාලකයන්ට පාවල දුන්නා.
    එකඟයි..
     
    • Like
    Reactions: malakadss

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මට මතක කාලෙ පත්වෙච්ච චාටර්ම පොලිස්පති. පොලිස්පති කෙනෙක් උනාම නිකන් පොලිස්කාරයෙක් ව්ගේ හෑසිරෙන්න කතාකරන්න බෑ බන්, මූ නිකන් මරදානේ චන්ඩියෙක් වගේ හෑසිරීම, ඕවා කරන්න ඕන ඌට පල්ලෙහා ඉන්න උන්, පොලිස්පති කියන්නේ සෑහෙන ගරුත්වයක් තියෙන්න ඕන මනුස්සයෙක්. මූ දෑක්කම නම් හිතෙන්නේ ගමක පොලිසියේ කෙනෙක් වගේ. රනිල්ගේ සුරතලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Polispathithuma kalin aurudu 15k witarama lankawe hamathanama wada kala wagema loku case ekak enakota yawwe eyawa. issara idanma e nama news walata kiyanakotath sathutui prashna solve karai kiyala. issara minissuth sahenna piligaththa control una tense situation waladith...
    Nitara NEWS balapu keneknam eyalath dannawa.

    Issara idanma kathawata daksha upadeshana karapu niladhariyek. Awanka manussayek. Agama dahama follow karapu kenek.

    Politics paththaka hithanna puluwan minissunta POOJITH JAYASUNDARAge wenas kama AANDU MAARUWAK NISA NEWEI EYA KELIN WADA KARANA KARANA DE KELINMA KIYANA Good Policeman kiyala therei.

    Mata hituna de misak politics influence ekakin liyapu deyak newei.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට මතක කාලෙ පත්වෙච්ච චාටර්ම පොලිස්පති. පොලිස්පති කෙනෙක් උනාම නිකන් පොලිස්කාරයෙක් ව්ගේ හෑසිරෙන්න කතාකරන්න බෑ බන්, මූ නිකන් මරදානේ චන්ඩියෙක් වගේ හෑසිරීම, ඕවා කරන්න ඕන ඌට පල්ලෙහා ඉන්න උන්, පොලිස්පති කියන්නේ සෑහෙන ගරුත්වයක් තියෙන්න ඕන මනුස්සයෙක්. මූ දෑක්කම නම් හිතෙන්නේ ගමක පොලිසියේ කෙනෙක් වගේ. රනිල්ගේ සුරතලා

    ......?එතකොට ස්වාධීන නැද්ද...?ඒ ගොල්ලො
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Issara mama garu karapu manussayek, eth dan IGP pattama depu nisa elipita anduwata kade yanne, madawiyek wage hasirenne, pattama chater wela... ilangakoon lokka thamai anthimata idapu hodama IGP, Mahinda Balasooriyath hodata kade giya, habai ekawath mechchara gon adds damme ma public... sad