පව්. මිනිස්සු හරි අසරණයි. හොර වැඩ කරන අය පොලිසියට බය නැහැ. මේකෙන් වෙන්නේ අසාධාරණය දැක දැකත් අහක බලාගෙන යන්න වෙන එකයි. ඒවා වලක්වන්න යන අහිංසක මිනිස්සු තමයි අසරණ වෙන්නේ. පොලිසියේ ඉන්න අයකෙන් කී දෙනෙක්ද මත්පැන් නොබොන අය ඉන්නේ. ගොඩක් අය බේබද්දෝ. හවසට එකතුවෙලා බොන එක තමයි සමහරුන්ගේ වැඩේ. රාජකාරිය හරියට කරන අය අඩුයි.
,නීතියක් නැති කැලෑ නීතිය රජ කරන රටක්.
Umbata duwek indala kasippu karayo umbe watta madden kasippu buli aran giya nam umbata thereipoliciyath owata support . mokda ungen paga ganna maruwo inne policiye.
horakam walatat echchrai
hodama de sadda nathuwa As kan piyagena inna eka me rate
ubta ethana seen eka therum gnna barida ban. thaththek na e gedara. owata atha dala wadak na me lankawa. nikan puke aragnnwa kiynne owata ..Umbata duwek indala kasippu karayo umbe watta madden kasippu buli aran giya nam umbata therei