පොලිසියට ඔත්තුව දීලා ඉල්ලන් කාලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එන්න අපි රට හදමු කීවා.. ඒ දවස් වල උජාරුවට හැට නමය කීවේ හොරු මන්කොල්ල කාරයෝ ඉවරයි කියලා පතාලෙ ඉවරයි කියලා මුන් මොක්කුද ජඩ ඇමත්යෙක් ඇති ඕක පස්සෙ අනිවාරෙන්ම .. මිනිස්සුන්ට ඔත්තු දෙන්න කිව්වට මිනිස්සුන්‍ට කිසිම ආරක්ෂාවක් නෑ නිතිය බල්ලට ගිහින්.. ආය කව්රු උනත් දැක්කොත් ඔත්තුවක් දෙයිද.. එන්න අපි රට හදමු

    copied
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    පව්. මිනිස්සු හරි අසරණයි. හොර වැඩ කරන අය පොලිසියට බය නැහැ. මේකෙන් වෙන්නේ අසාධාරණය දැක දැකත් අහක බලාගෙන යන්න වෙන එකයි. ඒවා වලක්වන්න යන අහිංසක මිනිස්සු තමයි අසරණ වෙන්නේ. පොලිසියේ ඉන්න අයකෙන් කී දෙනෙක්ද මත්පැන් නොබොන අය ඉන්නේ. ගොඩක් අය බේබද්දෝ. හවසට එකතුවෙලා බොන එක තමයි සමහරුන්ගේ වැඩේ. රාජකාරිය හරියට කරන අය අඩුයි.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පව්. මිනිස්සු හරි අසරණයි. හොර වැඩ කරන අය පොලිසියට බය නැහැ. මේකෙන් වෙන්නේ අසාධාරණය දැක දැකත් අහක බලාගෙන යන්න වෙන එකයි. ඒවා වලක්වන්න යන අහිංසක මිනිස්සු තමයි අසරණ වෙන්නේ. පොලිසියේ ඉන්න අයකෙන් කී දෙනෙක්ද මත්පැන් නොබොන අය ඉන්නේ. ගොඩක් අය බේබද්දෝ. හවසට එකතුවෙලා බොන එක තමයි සමහරුන්ගේ වැඩේ. රාජකාරිය හරියට කරන අය අඩුයි.

    Bothalak dik karanawa nam lankawe 95% vithara kalakanni ekata yata wenawa bn.
    Oka ape minissunge jana wala thiyenne. kalakanni.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,965
    167,776
    113
    එකමත් එක රටක
    හෝකන්දර පවුලේ 6කම මරල දැම්මෙත් ඔය වගේ උන් ටිකක් තමයි. කෝ බන් අර නිතිය හා සාමය පුස් වෙඩිල්ලෝ ටික . කුක්කු මාලිට වගේ උනා නම් බලන්න තිබ්බ.
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Umbata duwek indala kasippu karayo umbe watta madden kasippu buli aran giya nam umbata therei
    ubta ethana seen eka therum gnna barida ban. thaththek na e gedara. owata atha dala wadak na me lankawa. nikan puke aragnnwa kiynne owata ..
    Owata oththu deddi ekko Rahas liyumak hari Wena kramayak pavichchi kranna one ekko.
     
    • Like
    Reactions: Stimulus mind