පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

Axiata

Banned
Oct 3, 2015
147
38
0
:dull: :dull: :dull:
දෙපැත්තටම තියෙනවා. නමුත් ඔය පාරට බැස්ස උන් පිළිගන්නේ නෑ උන් වැරදි කියලා.
FB නම් ඉන්න උන් කියන්නෙම උන් 100% ක් හරි කියලා.

අනික බන් කෝ ඔය ලංකාවේ ඉන්න දොස්තරලා/ ඉන්ජෝ. උන් ඉගෙන ගත්තේ ලංකාවේ campus වලින් නෙමෙයිද ? ඒ කාලේ උනුත් පෙළ පාලි යන්න ඇතිනේ. එහෙනම් මේ ප්‍රශ්නෙට උන් එන්න එපැයි කෑකුමක් තියෙනවනම්.
නෑ නෑ. ඔය ඔක්කොමට මුන්ට කැම්පස් ඉන්න කාලේ ෂෝ එක දාන්න. ඔතනට ආපු උන් සමහර උන් දන්නෙවත් නැතුව ඇති උද්ගෝෂණය කරන්න හේතුව වත්


අන්න මචං උඹ පාරෙන් පිට පැනලා.
මේ කිව්ව කතාවට ලොකු උත්තරයක් තියෙනවා දෙන්න.
ටයිප් කරන්න කම්මැලියි.
සරළව කිව්වොත් මෙඩිකල්/ඉන්ජි ෆැකලටි එකකට වියදම් කරන මුදලට වඩා සැලකියයුතු ප්‍රමාණයක් අඩුවෙන් තමයි ආට්,කොමස් ෆැකලටි වලට වියදම් කරන්නේ.
ඒකත් කැම්පස් වල.
මේ ආපු එවුන් කැම්පස් නෙවෙයි.
මුන් ජාතික ඩිප්ලෝමා එකේ.
මුන්ට එහෙමවත් සළකන්නේ නෑ..
මෙච්චර කල් මුන්ට මුන්ගේ ඩිප්ලෝමා එකට බී කොම් පිළිගැනීම දුන්නා.දැන් කියනවා එහෙම බෑ.ඕන නම් අතින් සල්ලි ගෙවලා ඒක ගන්න කියලා.

මේක දිග කතාවක් බං.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මං කැම්පස් ගිහින් නෑ.. ඒ නිසා ඕවයෙ හරි වැරද්ද දන්නෑ බං.. ඔව්වට කොමෙන්ට් කරලා ඉල්ලං කන්න බෑ..:dull:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    11752432_423849047813419_1363814463706323557_n.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    දෙන්ඩ ටෝක්ස් නැත
    ඔක්කොම දී ඇත
    පිනට කළා ගුටි කාපු උන්ට රෙදෙයි
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    12190787_558451457645940_7567452061962120415_n.jpg


    දැන් එතකොට මේ දුප්පත් කොල්ලෙක්ද අධ්‍යාපනේ ලබන...බලහන්කෝ දුප්පත් එවුන්ගේ සාක්කු වල තියන ෆොන් වල ලොකු
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මුන්ට වැඩ නැති හින්දනෙ පිකට් කරන්නෙ. පිටරටවල ඉගෙනගන්න ගමන් සල්ලිත් හම්බ කරනව ළමයි.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Does anybody knows the exact reason for this demonstration. I heard that its due to HNDA conducted at Technical colleges is not considered as a degree any more and if it is the case its the correct decision as its a Diploma and someone has done a mistake in the history and some one has corrected it.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අන්න මචං උඹ පාරෙන් පිට පැනලා.
    මේ කිව්ව කතාවට ලොකු උත්තරයක් තියෙනවා දෙන්න.
    ටයිප් කරන්න කම්මැලියි.
    සරළව කිව්වොත් මෙඩිකල්/ඉන්ජි ෆැකලටි එකකට වියදම් කරන මුදලට වඩා සැලකියයුතු ප්‍රමාණයක් අඩුවෙන් තමයි ආට්,කොමස් ෆැකලටි වලට වියදම් කරන්නේ.
    ඒකත් කැම්පස් වල.
    මේ ආපු එවුන් කැම්පස් නෙවෙයි.
    මුන් ජාතික ඩිප්ලෝමා එකේ.
    මුන්ට එහෙමවත් සළකන්නේ නෑ..
    මෙච්චර කල් මුන්ට මුන්ගේ ඩිප්ලෝමා එකට බී කොම් පිළිගැනීම දුන්නා.දැන් කියනවා එහෙම බෑ.ඕන නම් අතින් සල්ලි ගෙවලා ඒක ගන්න කියලා.

    මේක දිග කතාවක් බං.

    HNDA ekata Degree level recognize karapu eka wadadiy. HNDE which is having better entry qualification is considered below NDT.
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    එළකිරියේ ඇත්ත කියන්න ගියාම අවුල් තමයි බං.
    :):):):)
    හැබැයි ගණන් ගන්නේ නෑ.එෆ්.බී එකට වැඩිය මෙතන ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා එනවා.
    කියන්න තියෙන දේ කියනවා.:yes::yes:
    ඒකට රිදෙන ඇත්තොන්ට රිදෙනවා.:lol::lol::lol:
    උන් ටැග් දානවා රෙප් කපනවා.
    මගේ නම් මයිලකටවත් දැනෙන්නේ නෑ.:lol:
    :lol::lol:

    ow patta loku..profa la ne inne elakiriye..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    aitheen dina ganda mun genaral 1 laga block kaloth harida! hama magulatama lipton/kotuwa station 1i. yako hadisiyakata yanda ba para wahala! aitheen dina ganda udgoshana karanda wena thanak hoyal dunnoth hodai! galleface/ diyawannawa/ diyatha uyana/ victoria park 1 wageth awlAk na! block wena thanma block karanawa!
    ඔහොම ඉදපන් උඹට ලේසි තැනක කරන්න කියන්නම් ඉස්සරහට. ගොන් වස්සා :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙහෙමයි. මේකෙ වැඩි හරියක් ඉන්නෙ අම්මා අප්පච්චිගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන, ඒ සල්ලිවලින්ම කොහෙන් හරි ඩිග්‍රි කඩේකින් ඩිග්‍රියක් උස්සන් තමන්ට වැඩිය පොරක් නෑ කියලා හිතන් ඉන්න උන්. උන්ට අර කඩෙන් ඩිග්‍රිය අරන් තොප්පිය උඩ දැම්මයින් පස්සෙ අමතක වෙනවා , තමන් ගියපු ඉස්කෝලෙ, තම්න්ට උගන්නපු ගුරුවරු, තමන්ට උගන්නන්න වියදම් කරපු මිනිස්සු. ඊට පස්සෙ කළු කැත සිංහළු පොශ් වෙනවා. ඩිග්‍රිය ගත්තෙ අපුච්චට පින් සිද්ද වෙන්න උනාට තමන්ව අවුරුදු 13 ඉස්කෝලෙ යැව්වෙ පොළේ පළා විකුණන අම්මගෙ පළා මිටියට බදු ගහලා ගන්න සල්ලිවලින් කියලා අමතක වෙනවා. කුළි වැඩ කරන සුමනසිරි ගොයියා කන පාන් බාගෙන් උන්ට ඉස්කෝලෙ යන්න සල්ලි ගෙව්වා කියලා උන්ට අමතකයි. ඒ සල්ලි ගෙව්ව එවුන්ගෙ ළමයින්ට යන්න තියෙන කැම්පස් වලට ගේම දෙද්දි, උඹලා අර උඹලගෙ කඩ වලටම කඩේ යනවා. නිදහස් අධ්‍යාපනේට පුළුවන් තරම් ගරහනවා. උන්ගේ උපාධියට සාධාරණේ ඉල්ලන්න මොණරාගල ඉදන් බස් එකේ පැය 7 ක් කොළඹ ඇවිල්ලා වෝඩ් ප්ලේස් එකේ බැටන් පාර කද්දි ජීවිතේර ට්‍රිපකට මිස කොළඹින් පිට නොගිය උඹලා පාර බ්ලොක් වෙන එක ගැන කියලා පොශ් කඩ්ඩෙන් උන්ට බනිනවා. ඔන්න ඔහොමයි වෙන්නෙ
     
    • Like
    Reactions: other guy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113


    Podi niwaradi kirimak. Me wesige puthala igenaganne rate minissunge salli walin. Etapasse mun arinneth rate minissuntamai.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    තරහා වෙන්න එපා මචන්

    අපිට උඔලට කරදරයක් උනාට... උන් වගේ උන් හින්දා තමා ලෝකෙ මෙහෙම හරි රැකිලා තියෙන්නේ

    අපිට වෙලාවක් නෑනෙ ඔව්වට... ඉතින් කරන උන්ට වචනයකින් හරි උදව්වක් දෙමු...