පොලිසියෙන් PUWATH...! must read+++

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    පොලිසියෙන් PUWATH...! must read+++

    3.52 balanna aniwa
    පොලිසියෙන් කෙරුණු පහරදීමකින් සිය දකුණු අත අප‍්‍රාණික වී ඇතැයි මාදම්පේ පනිරෙන්දාව හීන්ආගර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු මැසිවිලි නගනවා. එක්දරු පියෙකු වන ඔහු වයස අවුරුදු 28ක් වන සංජීව එදිරිසිංහ නමැත්තෙක්.

    මාදම්පේ සෙම්බුකට්ටිය ප‍්‍රදේශයේ වෙළෙඳසැලක් බිඳ භාණ්ඩ සොරාගත්තේ යැයි සැකපිට ඉකුත් මැයි මස 09 වැනිදා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින් දින 07කට පසුව ඉකුත් මැයි 16 වැනිදා තමන් ඇප මත මුදා හැරුණු බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ. ඒ දක්වා කාලයේ දී තමන් කිසියම් ස්ථානයක රඳවා සිටි බවද එහිදී තමන් වදහිංසාවට ලක්වු බවද ඔහු කියා සිටියා.


    තමන්ට සිදුවු තවත් වදහිංසා පිළිබඳ සංජීව එදිරිසිංහ මෙහිදී කථා කළේ හැඬු කඳුලින්.

     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    lanka+e+gossip+news+-09.JPG