පොලිසියෙන්_ඇල්ලුවා යාලෝස් මට කැරි වැඩේ නේ උනේ ඊයේ. ගෝල ෆේස් එකේ කෙල්ලත් එක්ක කුඩේ යට ඉන්නකොට අපිව පොලිසියෙන් ඇල්ලුවා. පොලිසියේ ලොක්ක කියනවා අහු මුළුවල ලගින්නේ නැතුව ඔන්නම් පොලිසියේ රුම් එකක් සෙට් කරලා දෙන්නම් ලු.