පොලීසියෙන් කේස් එකක්.....

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    umbage license ganna ekata awlak wei kiyala hitenawanam wena kenek yawanna puluwan neda machan.umba drive kale kiyala nane.:yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රථයේ ලියාපදිංචි හිමිකරුව අධිකරනය ඉදිරියට පමුනුවනවා කියලා නේද කියන්නේ. ඉතින් උඹට courts නගින්න වෙන්නේ නෑ. ඕකට හිරේ දාන සීන් එකක් නෑ. දඩ ගහයි. උඹට ලයිසන් නැති සීන් මොනවත් කේස් නෑ. මොකද උඹ owner නෙවෙයි නම්
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    රථයේ ලියාපදිංචි හිමිකරුව අධිකරනය ඉදිරියට පමුනුවනවා කියලා නේද කියන්නේ. ඉතින් උඹට courts නගින්න වෙන්නේ නෑ. ඕකට හිරේ දාන සීන් එකක් නෑ. දඩ ගහයි. උඹට ලයිසන් නැති සීන් මොනවත් කේස් නෑ. මොකද උඹ owner නෙවෙයි නම්
    mama tamai owner machan
     

    Lohara91

    Member
    May 8, 2012
    11
    0
    0
    දඩ කොලේ විසි කරන්න නම් එපා! ලයිසන් එක පොලිසියට ඇපේට ගන්න බැරි උනාට ඔයාගෙ වාහනේ රෙජිස්ටර් නම්බරේ ඒගොල්ලො ලියා ගනවා. කියපු දිනයට කලින් ඉදිරිපත් උනේ නැති නම් උසාවියෙන් නොතිසියකුත් අරන් ගෙදරටම හොයාගෙන එනවා. එතකොට පාර්කින් කේස් එකට ගහන දඩයට අමතරව පොලිස් අන නොතකා ක්‍රියා කෙරුවයි කියලා තවත් නඩුවක් ඩෙෆා වැටෙනවා. ඒක ඔකොටොම වඩා හපන්. මොකද එතකොට අනිවා හිරේ දානවා. ඒ නිසා ගිහින් මුලින් කතා කරලා දඩ කොලයක් ඉල්ලගන්න බලන්න.

    ලයිසන් තියෙන කෙනෙක් මාට්ටු කරන සීන් එක නම් ශුවර් නැති වැඩක්. මොකද පොලිස්කාරයො ඔයවගේ ඒවයින් හැමදාම තෙම්පරාදු වෙලා ඇත්තේ. අනිවා ඊට පස්සෙ ඉතින් ප්‍රශ්න කරන්න ගනියි. එතකොට කියන්නෙ බොරුයි කියල කරුමෙකටවත් අහු උනොත් එහෙම ආයෙ පොලිස්සිය නොමග යවන්න හැදුවයි කියල තවත් නඩුවක්!


    මගේ උපදෙස තමයි;

    1. පොලිස්සියෙ කලබල අඩු වෙලාවක් බලලා ඔක්කොම ඩොකියුමන්ට්සුත් අරං යන්න.
    2.උදව්වට අම්ම හරි තාත්තා හරි ගෙනිච්චොත් වඩා හොදයි.
    3. ඊට පස්සෙ වෙච්ච ඇත්තම සිද්දිය කියලා වැරද්ද පිලිගන්නවා කියන්න.
    4. පොර ටෝක් නම් දාන්න යන්න එපා ඔන්න! උන්ට තද උනොත් ඉතින් සමහරවිට ලයිසන් එකට වඩා දේවලුත් නැතිවෙයි. පුලුවන් තරම් පින්සෙන්ඩු වෙලා කොහොම හරි දඩ කොලෙයක් ලියා ගන්න. දැන් ඉන්න අලුත් පොලිස්කාරයො නම් හොදයි, වැඳලා හරි ශේපක් දාගත්තැහැකි. හැබැයි පරන සාජන් උන්නැහේ කෙනෙක් එහෙම අහු උනොත් මං දන්නෑ. ඒ නිසා හරියට ටයිම් බලලා යන්න. පොලිස්සියෙ අගය හරි මොකක් හරි කියලා හොඳ බටර් පාරක් ගෑවොත් තවත් ශුවර්.

    බයවෙන්න දෙයක් නෑ!

     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අද මට පොඩි අවුලක් උනා..මගෙ පුන්චි මරුටිය මොරටුවේදි නවත්තල තිබුනා..ඉස්සරහ රොදෙ තිබුනෙ පාර අයිනේ පේමන්ට් එක උඩ..දෙපැත්තෙ වාහන තිබුන හන්දඉ එහෙම කලේ..මම පැයක් විතර පාක් කරල තිබුනා.පස්සේ දෙපැත්තේ වාහන ගිහිල්ල...මගෙ වාහනේ වීදුරුවේ කොලයක් අලවල..පදික වේදිකාව මත නවතා අවහිර කිරීම කියල...රථයේ ලියාපදින්චි හිමිකරුට 2012/01/13 දින මොරටුව අදිකරනයේදී නඩු පවරනු ලැබේ කියලා...මම අද තමයි පලවෙනි වතාවට වාහනේ එලියට දැම්මෙත්..මට මොකද්ද වෙන්නේ...මට තාම තියෙන්නෙ ලර්නස් පර්මිට් ලයිසන් එක..කේස් එක දරුණුද..?මාව හිරේ දායිද...මචන්ලා මට ඉක්මනින් උපදෙස් ටිකක් දීපල්ලකො...පින් සිද්ද වෙයි..:(:(:(:(

    අතීතයට ගිහින්ද උඹට නඩු දාන්නේ :nerd::nerd:
     

    mmigara

    Member
    Jun 10, 2012
    4
    0
    0
    ඔය කියන පොලීසියෙ රාලහාමි කෙනෙක් සෙට් කර ගන්න පුලුවන්නම් ජරාවක් දීල ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම හිතන්නෙ ඒකට පොත්වල ලියන්න කලින් ඒක අයින් කරගන්න ඕන
     

    Lohara91

    Member
    May 8, 2012
    11
    0
    0
    ඔය කියන පොලීසියෙ රාලහාමි කෙනෙක් සෙට් කර ගන්න පුලුවන්නම් ජරාවක් දීල ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම හිතන්නෙ ඒකට පොත්වල ලියන්න කලින් ඒක අයින් කරගන්න ඕන

    ඒකනම් කරන්න යන්න එපා. නැති ප්‍රශ්න ඇති වෙන වැඩක්. දැන් කොළඹ පොලිස්කරයො නම් එහෙම පගා ගන්නත් බයයි. සාධාරණව වැඩේ කර ගන්න.
     

    Lohara91

    Member
    May 8, 2012
    11
    0
    0
    ඔයාට අසාධාරණයක් වෙනව කියලා හිතෙනව නම් පොලිස්සියෙන් එලියට බහින්න කලින් හොඳට වට පිට බලන්න නොම්මර වගයක් ලියපු බෝඩ් එකක් තියනවද කියල. ඒක අලුත් නීතියක්. ඒ නොම්මර වල තියෙනව පලාතෙ ASP ගෙ ඉඳල ලොක්කො දක්වාම නොම්මර. ඒ ටිකත් ලියා ගන්න. ගෙදර ගිහිල්ලා කොම්ප්ලේන් කරතැහැකි. හොයල බලයි.

    හැබැයි අනුපිළිවෙළට කොම්ප්ලේන් කරන්න. ASP ට කිව්වට වැඩක් නෑ වගේ නම් විතරක් ඊට උඩ කෙනාට ගන්න. මොකද නැත්තන් ලොක්කො එයාලට කතා කරන්න කලින් පොඩ්ඩන්ට කතා කරලා නැති බව දැනගත්තොත් තද වෙනවා. ඒ නිසා ශොට් කට් දාන්න යන්න එපා.
     
    Sep 8, 2009
    28
    1
    0
    38
    colombo
    umba yanna epa. liscence tiyena wena ekekwa geniyapan machan. usawiyen kisi deyak ahanne ne. lowyer kenek allapan. 1000k witara gani podi case ekak nisa. ganana adu lowyer kenek ganin. usawiyen weradikaruda kiyala ahuwama ow kiyapan. dahada gahai. 10,000 ta wada aduwen gahanne. podi gaanak gahanne. salli aran palayan. salli gewanakan aruta bankuwe wadi wela inna wenne. umba salli deela gatthe nettham eda dawasa iwara unama uta kuduwe thami inna wenne.

    umba drive kala qwoth nam umbe learnears permit eka cancal karai.
    :rolleyes:

    umbata eka elawanna bene ban liscence tiyena ekek nethuwa. bike ekak nam puluwan. car van be ehema padinna. umbe wahane L board ghalada?
     
    Last edited:

    A4tech

    Member
    Mar 16, 2012
    29
    1
    0
    awulk naha bung gihin dade geawapn 2500k hari gahai lawyers la on naha waradida ahuwoth ow kiyala dade gewala waren...:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොරුවට දඟලන්නේ නැතුව දන්නා අඳුනන ලෝයර් කෙනෙක් හමුවෙලා ඔකේ නීතිමය තත්වය හොයල බලපන්. ලෝයර් එක්ක අදාළ පොලිසියේ රථවාහන අංශයට ගිහින් වැඩේ බේරුමක් කරගන්න පුලුවන්ද බලපන්. ඊට පස්සේ ලෝයර් කියනවනම් මේකට උසාවි යන්න වෙනවා කියල උඹට උසාවි යන්න වෙනවා. එත් උඹට නඩු අංකයක් උසාවි දිනයක් නැතුව උඹ උසාවි යන්නේ උසාවිය නරඹන්න නෙවෙයිනේ. ඒ හින්ද දන්නා අඳුනන ලෝයර් කෙනෙකුට පෙන්නපන් ඔය අලවල තියන කොලේ. උසාවි යන්න උනොත් ලයිසන් තියෙන එකෙක්ව අරන් පලයන් රියදුරා හැටියට . ලෝයර් කෙනෙක් හමුවෙනවානම් මරණ කන එකෙක් නැතුව සාධාරණ එකෙක් හොයාගනින්. නැත්තම් උසාවි ගියත් උඹ නසී ... ගෙදර ගියත් උඹ නසී වෙයි.