man ada giya carrot 250g 60i. bonchi 60i. wattakka 500g 50i. ochchara ganan na ban. miris nam ganan
සිරාවට දවස් 4ක් වැඩකරත් 6000
සති 4 ට 24000
private කම්පනියක නොර්මල් පොඩි ජොබ් එකකට ගියාම 18.000-20,000
සමහර ඒවායේ 15,000-17,000

එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවද 




(පලවෙනි තට්ටුව විතරක්..)





පොලේ ගියා බං කාලෙකට පස්සේ . මාලු මිරිස් 250g Rs 100
වට්ටක්කා 500 g rs 120 .යකෝ මිට වඩා හොදයි කඩෙන් කන
එක.ඔය කුලි වැඩක් කරන මිනිහෙක් කොහොමද ජිවත් වෙන්නේ
බං දැන් තියෙන බඩු මිලේ හැටියට
යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.



ලාබ මොනවද කියහං කෝ ගනං මිනුං එක්ක සොන්න කරවලයා......යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.
ඉඩමක් ගන්නේ ?
ගෙයක් හදන්නේ?
කාර් එකක් ගන්නේ![]()
Houses+Land for sale in Colombo less than 25 lakhs :-
http://ikman.lk/en/ads/houses-in-co...lters[3][type]=enum&filters[3][key]=bathrooms

කොලබට දුරයිනේ මචන්....
හෝමාගම නම් නැගලා අවා පාරවල් ටික හැදිලා එද්දී හිටන් ඇවිත් එකක් නැවා![]()

Hemotama Colombo walin idam dennada kiyanne? Umbalage gewal peththe oita godak aduwata ethi.
MR ge naya gewanna thamai VAT wedi karanna une![]()

රත්තරං;20361331 said:කුලී වැඩ කරන උන් දවසකට අඩුම 1500ක් ගන්නවා. ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ජොබ් කරන උන්ට තමා අව්ල![]()



කොහොමද මචන් 15000-30000 කින් ජිවත් වෙන්නේඑහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවද
ඉඩමක් ගන්නේ ?
ගෙයක් හදන්නේ?
කාර් එකක් ගන්නේ
ලක්ෂයක් ආවත් මාසෙකට..
ඉඩමක් ගන්න => ලක්ෂ 25ක් අවම ඕන
ගෙයක් හදන්න => ලක්ෂ 40ක් අවම ඕන(පලවෙනි තට්ටුව විතරක්..)
කාර් එකක් ගන්න =>අවම ලක්ෂ 25ක් වත් ඕන
සේරම කරන්න ලක්ෂ 90ක් ඕන
90/12 = අවුරුදු 7.5
ඕකත් මුළු ගානම ඉතුරු කලොත්
අනේ මන්දා කොහොම ගෙයක් හදන්නද?ඉඩමක් ගන්නද?කාර් එකක් ගන්නද කියලා![]()


ලාබ මොනවද කියහං කෝ ගනං මිනුං එක්ක සොන්න කරවලයා......
menna muta ridila...tamath me wage pakayo innawane.muta mokakhari aparadayak karala wage mahinda..Mahinda wesige puthawa marala danna one ponnaya
ඔව් උබලාගේ කැ_ අන්ඩුව කරපු වැඩ තමයි.කිවුවා ම ඉවසන්න බැ ඉතින්
රනිල්ගේ ගූ කාපු උන්ට

