පොස්ට් office හෙල්ප්

thalia

Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    පොස්ට් office හෙල්ප්

    මම banggood එකෙන් ෆොන එකක් ගෙන්නුවා.රේගුවෙන් අල්ලලා අද කොළ දෙකක් ආව colombo එන්න කියල.මහ තැපැල් හලට එන්න කියල තියෙන්නෙ.මම යන්න ඕන පහල තැන් දෙකෙන් කොතනටද?

    1-map

    2-map

    trc එකටත් යන්න වෙඉද?

    මේක ලගම තැපැල් කන්තෝරුවට ගෙන්න ගන්නත් පුළුවන් නේ.එතකොට trc යන්න ඕන නැද්ද?
    හෙල්ප් me:):)
     
    • Like
    Reactions: RottenCOLT

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    " රේගුවෙන් අල්ලලා " නෙවේ මචන්, උබට අදාල බද්ද ගෙවන්න විතරයි කියන්නේ. ඒ කියන්නේ මේක හොරබඩු රටින් ගේනවා වගේ දෙයක් නෙවේ. උබ දෙයක් ගෙනාවා. ඒකට බද්ද ගෙවනවා. ඒච්චරයි

    මම හිතන්නේ 1 ට ගියානම් තමයි හරි. මං phone නම් ගෙනල්ලා නැ. eBay එකෙන් ආපු දෙයක් release කරගන්න ගියේ ඔතනට

    ගොඩක් වෙලාවට TRCSL යන්නත් වෙයි. එතනිනුත් ඔයාට permission letter එකක් ගන්න වෙයි. ඒකට අදාල ගාස්තුවත් ගෙවන්න වෙයි
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    " රේගුවෙන් අල්ලලා " නෙවේ මචන්, උබට අදාල බද්ද ගෙවන්න විතරයි කියන්නේ. ඒ කියන්නේ මේක හොරබඩු රටින් ගේනවා වගේ දෙයක් නෙවේ. උබ දෙයක් ගෙනාවා. ඒකට බද්ද ගෙවනවා. ඒච්චරයි

    මම හිතන්නේ 1 ට ගියානම් තමයි හරි. මං phone නම් ගෙනල්ලා නැ. eBay එකෙන් ආපු දෙයක් release කරගන්න ගියේ ඔතනට

    මම මේකට යන් නැතුව ලගම කාර්යාලයට ගෙන්න ගන්න පුළුවන් වෙයිද??phone එකක් හින්ද එහෙම එවන් නැති වෙයිද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113

    මම මේකට යන් නැතුව ලගම කාර්යාලයට ගෙන්න ගන්න පුළුවන් වෙයිද??phone එකක් හින්ද එහෙම එවන් නැති වෙයිද?

    ඒක නම් හරියටම දන්නැ කොල්ලෝ.

    මං හිතන්නේ බැරිවෙයි :confused: ඔය කොලේ තියෙන නම්බරේකට කෝල් එකක් දීලා අහල බලන්න.
     
    • Like
    Reactions: thalia

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ubata yanne venne අන්තර් තැපැල් හුවමාරුව D. R. Wijewardena Mawatha, Colombo 0010 phone eke gana anuva ubata import duty ekak gevanna venava seller phone eke value eka box eke gahala thiyenava nam ithin hanganna bee :no:normally ethana officer kivve rupiyal 10,000ta vadinam value eka duty vadinava kiyala. mata game wheel pissuvak avith logitech game wheel ekak gannuva USA valin 75 dollars with shipping un calculate karala 1860/- tax gevala aran ava officer kivva vidiyata u loku ganak gahanna haduve mama shape eka talk karala gana bassa gatta :yes::yes:

    Last edited:
    • Like
    Reactions: thalia

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Oona karanna method 2k thiyanawa...
    1. Ethan inna custom officer Issaraha Uba phone box eka galawanawa Ita passe e custom officer phone eke value ekata tax ekak gahanawa..... Trc yanna oona hari vidiyata nam eth mama phone bara gaanak gennala thiyanawa Matanam yanna une ne Godin beeragatta. Custom officer ta kiyapan mama pavichchikaranna genaawe business purposes nemei kiyala ethana inne hoda ekeknam Podi tax ekak 500k 700k wage gahala aran yanna denawa.

    2. Post office ekata (ems) giyaama poddak ethana thiyana chair ekaka waadiwela balan hitapan Mokakda wenne kiyala. Ubata penei eheta meheta duwala panala box ussan yana ena dial form set eheta meheta geniyana dial. Anna ein ekekta lanwela seen eka kiyapan unuth Wede karala denawa. Phone eke watinakama anuwa 500th 1000th athara gaanak Uta diyan.

    *mama ihatha sadahan kale Colombo EMS eke karanna ooona vidiya.
     
    B U M P

    hamotama tnx:D:D
     
    Last edited:
    • Like
    Reactions: HKavinda