පොස්ටිනෝ වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,009
    27,660
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොස්ටිනෝ 1ද , 2ද බන් හොදම?
    මේවගේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙන හොද බ්‍රෑන්ඩ්ස් තියනවද?
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    1 vs 2 mkkd wadiyenma hoda
    2 neda samanyen hodai kiyanne
    postinor 1 1ke tablet 2k thiyanawa. Athule yawanna kalin ekai...giyata passe ekai denna ona...karadarai wadee.postinor ..2 thamai hoda

    1 eka eka parai bonna tiyenne
    2 eka palaweni eka beela paya 12 kin dewani eka bonna ona
    2 hodai kiyanawa
    Tho patalawang...1ka thamai ahema pethi 2k bonna thiyenne. Karadarai
    ------ Post added on Jan 7, 2023 at 11:48 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මං දන්න අක්ක කෙනෙක් ඉන්නව ඒකි බැදල අදටත් ලමයි නෑ බන් ඔය වැඩේ කරල සෑහෙන කාලයක්...
    ප්‍රොස්ටිනෝ සහ මද සරු භාවය අතර සම්බන්දයක් නැත.

    ප්‍රොස්ටිනෝ ගත්තම මෙන්සස් අක්‍රමවත් වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ටයිමින් අවුල් යන එක විතරයි අවුල.

    පොස්ටිනෝ 1ද , 2ද බන් හොදම?
    මේවගේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙන හොද බ්‍රෑන්ඩ්ස් තියනවද?
    පොස්ටිනෝ 1 හොඳයි. තනි ටැබ්ලට් එක නිසා. හැබැයි ඩිම්බ මුදා හරින්න ඉතාම ආසන්නයේ පොස්ටිනෝ ගත්තත් වැඩක් වෙන්නෙ නෑ.
    ------ Post added on Jan 8, 2023 at 12:28 AM
     
    • Like
    Reactions: Dragon Kolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මං දන්න අක්ක කෙනෙක් ඉන්නව ඒකි බැදල අදටත් ලමයි නෑ බන් ඔය වැඩේ කරල සෑහෙන කාලයක්...
    පච. එකෙන් වෙන්නේ හයි ඩෝස් ප්‍රජෙස්ට්‍රරෝන් දීලා කලල බිත්ති දුර්වල කරලා ගැබ් ගැනිම නවත්තන්න එක. උබේ අක්කට වෙන අවුලක් ඇත්තේ ටෙස්ට් කරගන්න කියපන් . කොල්ලගේ අවුලක් වෙන්නත් පුලුවන්