1 vs 2 mkkd wadiyenma hoda1 is easy.2 is for women who cannot tollerate large dose at once.
Postinor doesnt work on ovaluation days.
1 vs 2 mkkd wadiyenma hoda
2 neda samanyen hodai kiyanne
postinor 1 1ke tablet 2k thiyanawa. Athule yawanna kalin ekai...giyata passe ekai denna ona...karadarai wadee.postinor ..2 thamai hoda1 vs 2 mkkd wadiyenma hoda
2 neda samanyen hodai kiyanne
Tho patalawang...1ka thamai ahema pethi 2k bonna thiyenne. Karadarai1 eka eka parai bonna tiyenne
2 eka palaweni eka beela paya 12 kin dewani eka bonna ona
2 hodai kiyanawa
ප්‍රොස්ටිනෝ සහ මද සරු භාවය අතර සම්බන්දයක් නැත.මං දන්න අක්ක කෙනෙක් ඉන්නව ඒකි බැදල අදටත් ලමයි නෑ බන් ඔය වැඩේ කරල සෑහෙන කාලයක්...
පොස්ටිනෝ 1 හොඳයි. තනි ටැබ්ලට් එක නිසා. හැබැයි ඩිම්බ මුදා හරින්න ඉතාම ආසන්නයේ පොස්ටිනෝ ගත්තත් වැඩක් වෙන්නෙ නෑ.පොස්ටිනෝ 1ද , 2ද බන් හොදම?
මේවගේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙන හොද බ්‍රෑන්ඩ්ස් තියනවද?
පච. එකෙන් වෙන්නේ හයි ඩෝස් ප්‍රජෙස්ට්‍රරෝන් දීලා කලල බිත්ති දුර්වල කරලා ගැබ් ගැනිම නවත්තන්න එක. උබේ අක්කට වෙන අවුලක් ඇත්තේ ටෙස්ට් කරගන්න කියපන් . කොල්ලගේ අවුලක් වෙන්නත් පුලුවන්මං දන්න අක්ක කෙනෙක් ඉන්නව ඒකි බැදල අදටත් ලමයි නෑ බන් ඔය වැඩේ කරල සෑහෙන කාලයක්...