රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ අගමැති දෙකම කරොත් නරකද?Ok.chande katada denna ona?
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ අගමැති දෙකම කරොත් නරකද?
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ අගමැති දෙකම කරොත් නරකද?
කොන්ද පන නැති පොන්නනයෝනේ මේ. කොයි වෙලාවත් කුමන්ත්‍රන. රට ගැන කතා කරන්නේ 2% . අපේ උන් 2020 කෙලවගෙන තමා පස්ස බලන්නේ . පේනවනනේ හිටපු උන් කොරපුව පකයා සේ ණයට දේවල් හදලා දාල ගියා ඉන්න උන් කොරගන්න දෙයක් නෑ ඒවා විකුණන් කනවා . එන්න ඉන්න උන් කසිප්පුයි ගංජයි අදින ගමන් ඒ කාලේ මහ පාරේ මිනිස්සුන්ට වෙඩි තියන්වා. උබල මේක සියරා ලියෝන් වගේ අංත පජාත රටක් කරල තමයි නවතින්නේ. මුං ඕක්කම හොරු කියල තේරෙන්නනේ නැද්ද උබලට. අහන්න එපා දෙන්නේ කාටද කියල නොදි හිටපල්ලා බන් නැති නම් . ඔය කතිරේ ගහන කොලේ පවර් එක උබල දන්නේ නෑ. විලි ලැජ්ජා නැද්ද බන් මේ හෝතබුවන්ගේ කකුල් ලෙවකන්න උබලට. නිව්ස් බලපන් දෙපැත්තට බැන ගන්නවා ඇරෙන්න මුන් කරන ලබ්බක් නෑනේ කොරානම් උන්ට මෙහෙම දොඩවන්න දේකුත් නෑනේ. පිරිනු කලේ දිය නොසැලේ කියල කතාවක් තිබ්බට ඒවා දන්නේ සිංහල පේපර් එක ලියන්න විතරයි උබල. බලන් හිටහන් ඇමෙරිකාවේ හිටපු දියසෙන් කුමාරය ඇවිල්ලා උබලව හරක් වගේ දක්කල උබල්ගේ ගැලවුම් කාරය වෙනකම්. එක අතකින් චීනම කාපිය අඩුම උන්ගේ නීතියට හරි අපේ උන් හැදෙයි අපේ මේ කෝටි දෙකේ උන්ටම හරි හමන් වැඩක් ඇති දැක්මක් ඇති එකෙක් පත් කරගන්න බැරි නම්.
ubath ara sumanadasa wage.
රාජ්‍ය නොවන එන්ජීඕ ඩයස්පෝරා ත්‍රස්ථවාදී ශිට් කියන්න ගිය එක අමතක උනානේ. කවුරු හරි මට අළුත් වචන ටිකක් එවපන්කො.




උඹේ රෙප් නම් කැපෙනවා ඇති හෝ ගාලා.නිකම් බම්ප් එකක් දැම්මත් එකමැකෙක් පස් සැරයක් රෙප් කපලා.හැබැයි ටිකක් ජොලි රෙප් කමෙන්ස් ටිකක් දාලා තියෙනවා

ඒ වගෙද බන් බයියන්ව අවුස්සල ගන්න ආතල් එක![]()


