පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය

    පොහොට්ටුව ඇතුලෙන්ම ගෝඨාබයට කුමන්ත්‍රණයක් - මේජර් අජිත් ප්‍රසන්න.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ අගමැති දෙකම කරොත් නරකද?

    26.gif

    දැනුත් කෙරෙන්නෙ ඒකමනේ ආයිබෝං...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    රාජ්‍ය නොවන එන්ජීඕ ඩයස්පෝරා ත්‍රස්ථවාදී ශිට් කියන්න ගිය එක අමතක උනානේ. කවුරු හරි මට අළුත් වචන ටිකක් එවපන්කො.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    අජිත් ප්‍රසන්න කියන්නේ මොකක්ද බං නොදන්නා කමට ඇහුවේ. අදමයි මු දැක්කෙත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    කොන්ද පන නැති පොන්නනයෝනේ මේ. කොයි වෙලාවත් කුමන්ත්‍රන. රට ගැන කතා කරන්නේ 2% . අපේ උන් 2020 කෙලවගෙන තමා පස්ස බලන්නේ . පේනවනනේ හිටපු උන් කොරපුව පකයා සේ ණයට දේවල් හදලා දාල ගියා ඉන්න උන් කොරගන්න දෙයක් නෑ ඒවා විකුණන් කනවා . එන්න ඉන්න උන් කසිප්පුයි ගංජයි අදින ගමන් ඒ කාලේ මහ පාරේ මිනිස්සුන්ට වෙඩි තියන්වා. උබල මේක සියරා ලියෝන් වගේ අංත පජාත රටක් කරල තමයි නවතින්නේ. මුං ඕක්කම හොරු කියල තේරෙන්නනේ නැද්ද උබලට. අහන්න එපා දෙන්නේ කාටද කියල නොදි හිටපල්ලා බන් නැති නම් . ඔය කතිරේ ගහන කොලේ පවර් එක උබල දන්නේ නෑ. විලි ලැජ්ජා නැද්ද බන් මේ හෝතබුවන්ගේ කකුල් ලෙවකන්න උබලට. නිව්ස් බලපන් දෙපැත්තට බැන ගන්නවා ඇරෙන්න මුන් කරන ලබ්බක් නෑනේ කොරානම් උන්ට මෙහෙම දොඩවන්න දේකුත් නෑනේ. පිරිනු කලේ දිය නොසැලේ කියල කතාවක් තිබ්බට ඒවා දන්නේ සිංහල පේපර් එක ලියන්න විතරයි උබල. බලන් හිටහන් ඇමෙරිකාවේ හිටපු දියසෙන් කුමාරය ඇවිල්ලා උබලව හරක් වගේ දක්කල උබල්ගේ ගැලවුම් කාරය වෙනකම්. එක අතකින් චීනම කාපිය අඩුම උන්ගේ නීතියට හරි අපේ උන් හැදෙයි අපේ මේ කෝටි දෙකේ උන්ටම හරි හමන් වැඩක් ඇති දැක්මක් ඇති එකෙක් පත් කරගන්න බැරි නම්.
     
    • Like
    Reactions: skymicro

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    gota president wenawa kiyala uba danmama pili aran ne.e miniha thama janapathiwaraneta enawa kiyalath naha.:rofl:ubath ara sumanadasa wage.:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹේ රෙප් නම් කැපෙනවා ඇති හෝ ගාලා.නිකම් බම්ප් එකක් දැම්මත් එකමැකෙක් පස් සැරයක් රෙප් කපලා.හැබැයි ටිකක් ජොලි රෙප් කමෙන්ස් ටිකක් දාලා තියෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    :lol::lol:
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:56 PM adaraneeya babo langatama enna babo
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:54 PM kade yana gaanu - linda langa sangame sabapathi
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:51 PM danna deyak katha karanna mahaththayoo.. modakam pennanna epa. ehema unoth godaaak ridei
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:49 PM hahaa guu yanawa deiyo me thread dakkama..........
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:46 PM riddanna epa mage patiyo
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    වහල්ලු ඉන්නවා පදුරකට ගැහුවම 100 විතර. අඹ සරණයි සිරි ලංකාවට

    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:55 PM adaraneeya babo langatama enna babo
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:52 PM danna deyak katha karanna mahaththayoo.. modakam pennanna epa. ehema unoth godaaak ridei
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 05:47 PM riddanna epa mage patiyo
    පොහොට්ටුවෙ_කුමන්ත්‍රණය 07-31-2018 04:33 PM skymicro 17 ++
     
    • Like
    Reactions: Mr Dilshan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උඹේ රෙප් නම් කැපෙනවා ඇති හෝ ගාලා.නිකම් බම්ප් එකක් දැම්මත් එකමැකෙක් පස් සැරයක් රෙප් කපලා.හැබැයි ටිකක් ජොලි රෙප් කමෙන්ස් ටිකක් දාලා තියෙනවා

    ඒ වගෙද බන් බයියන්ව අවුස්සල ගන්න ආතල් එක :rofl:
     
    • Like
    Reactions: ruchira55