පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,384
    3,541
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි

    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    ela mcn
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Erosan.jpg
    @erozan දාම බිඳින සීන් එක ඔප්පු කරේ නෑ නේ උබ කෙරියා
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    @erozan දාම බිඳින සීන් එක ඔප්පු කරේ නෑ නේ උබ කෙරියා
    මොන දාමද ඔප්පු කරන්න සාක්කි නෑ වෙනද වගේම පැන පැන යනවා ඕකා 🤣👍
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පැණි මාර්කට් කලේ නාතයගෙන් දැනුම ලැබුනේ ඒ උනාට දැන් වැක්සින් එක පිට ෆුල් විස්වාසේ තියං ඉන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකො මේ ගු ඇන් පි පො&නයො ටික දගලන්නේ???? මොනද තියෙන ප්‍රශ්න????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ, තොපේ කාලෙ වගේ කෝල් කරල නැනෙ විනිසුරන්ට මොකක්ද දැන් අවුල???
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    නිතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ, තොපේ කාලෙ වගේ කෝල් කරල නැනෙ විනිසුරන්ට මොකක්ද දැන් අවුල???
    තෝ ඊයේ එහෙනම් මේකේ මැරෙන්න ගියේ නීතියට විරුද්ධවද:rofl: ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ ඊයේ එහෙනම් මේකේ මැරෙන්න ගියේ නීතියට විරුද්ධවද:rofl: ?
    මම නිති විරෝධි නැ කිවෙ කොහෙද පො&නයො,??? පෙන්නපිය බලන්ඩ පුලුවන් නම් ගොන් පො&නය,මොන් හරකෙක්ද තෝ ගොන් බඩුව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    මම නිති විරෝධි නැ කිවෙ කොහෙද පො&නයො,??? පෙන්නපිය බලන්ඩ පුලුවන් නම් ගොන් පො&නය,මොන් හරකෙක්ද තෝ ගොන් බඩුව
    එහෙනම් මොකද පොන්නයෝ හරකෙක් වගේ නාන්නේ තෝ ? :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකද පොන්නයෝ හරකෙක් වගේ නාන්නේ තෝ ? :lol:
    තෝනෙ පො&නයො නන්නෙ , මම නොකියවපුව කියුව කියල නොදකින් වේස බඩුව ඉල්ලන් පච වෙන්නෙ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    තෝනෙ පො&නයො නන්නෙ , මම නොකියවපුව කියුව කියල නොදකින් වේස බඩුව ඉල්ලන් පච වෙන්නෙ..
    තෝ නේ පොන්නයෝ මැරෙන්න ගියේ ඊයේ නගරාධිපතිගේ ටෝකන් එකට පුප දිදී. ස'කිව්වම භල්ල වගේ දැන් කියනව නිතියාලු. රෙද්දේ නීතියක් නෙවෙයි යකෝ, නන්දසේන ට කරන්න දෙයක් නෑ මේ වෙලේ දොස්තරලා සද්ද දැම්මොත්. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ නේ පොන්නයෝ මැරෙන්න ගියේ ඊයේ නගරාධිපතිගේ ටෝකන් එකට පුප දිදී. ස'කිව්වම භල්ල වගේ දැන් කියනව නිතියාලු. රෙද්දේ නීතියක් නෙවෙයි යකෝ, නන්දසේන ට කරන්න දෙයක් නෑ මේ වෙලේ දොස්තරලා සද්ද දැම්මොත්. :lol:
    ඔව් ටෝකන් දෙන එක හරි හොදයි ප්‍රායෝගිකයි ඒවගේම වැක්සීන් ගන්න අයට ලේසියි,නගරාධිපති කරපු වැඩේ හරි..
    හැබැයි නගරාධිති කියල රාජය සේවකයන්ගෙ රාජකාරියට බාදා කරන්ඩ බැ ඒක වරදක්,

    නන්දෙගෙ දෙයක් නැ පො*නයො ,තොපිට ඉතින් කාට හරි පඩයක් ගියත් ඒකටත් නන්දෙ ගොන් බඩු...
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බයියෙක් වෙන එකත් ලේසි නැතුව ඇති බන්. ඊයේ නගරාධිපතිය ගොඩ දාන්න ඕනේ. අද ජනාධිපතියා ගොඩ දාන්න ඕනේ. සෙල්ලම් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒ අස්සේ මුන් ඉන්කා රාජධානියේ බෙහෙතක් ගැන අහනවා
     
    • Haha
    Reactions: ranjan_ayya