පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ඒ තොපි , , ඕන එකෙක් දන්නවනෙ මම කමෙන්ට් එකක් දානකන් ''තෝයි කසුනයයි'' බලන් ඉන්නව කියල :lol: :lol: :lol: :lol: :lol: :lol:
    නැතුව ආපු ගමන් ටිකක් අවුස්සල තියල ගියාම පැයකට විතර පස්සෙ එනකනුත් තෝ මේකෙ බුර බුරා ඉන්නවනෙ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    @erozan මේකේ හැම එකාගෙම්ම බලු බැනුං අහන්න තෝ ගිය ආත්මේ සුලුපටු පවක් නං නෙමේ කරල තියෙන්නේ.. :lol: :lol: පව් බං එක අතකට උඹ..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නානව කියන එක දන්නෙ නැති උන්ට නානව කියන එක තේරුම් කරන්න ලේසි නෑ බ්‍රෝ
     
    • Haha
    Reactions: Zeuz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩ පෙන්නනවා වැඩි ද මං දා? ඔක්කොම පණ බේර ගත්තොත් නරක ද?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    man moowa ignore kaeanawa
    mata eeye hennenuth penuna mooawa hoyan gehin wada deela maranawa

    le picjchenawa.. ignore karala demma
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako thread eke pages 34 sampurnayenma read kara ban, eth oya kiyana buddimatha kawuda kiyala hoya ganna beri una kiyahanko.
    kohoma unath thread eka dapu erozan pages 34 ma banum ahapu tika witharai mama dekke.

    @erozan thread eka dapu uba hari kiyapanko kawuda oya uba kiyanna buddimatha kiyala????

    thread eke heading eka maru karaganna beri weida """ pohottuwe erozan banum ahai""" kiyala
     
    • Haha
    Reactions: CloudX64

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    166694857_2971337833096716_1441526423761919971_n.jpg


    yako thread eke pages 34 sampurnayenma read kara ban, eth oya kiyana buddimatha kawuda kiyala hoya ganna beri una kiyahanko.
    kohoma unath thread eka dapu erozan pages 34 ma banum ahapu tika witharai mama dekke.

    @erozan thread eka dapu uba hari kiyapanko kawuda oya uba kiyanna buddimatha kiyala????

    thread eke heading eka maru karaganna beri weida """ pohottuwe erozan banum ahai""" kiyala
    මට මතක් උනේ "ස" ගෙ පාස්කු කොමිසම
    ------ Post added on May 29, 2021 at 1:29 AM
     
    • Haha
    Reactions: SLK_sri

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ.
    අඩෝ මෙන්න තියෙනවා ඉන්කා බෙහෙත AKA ක්වීනින් 🤣
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….
    අඩුමිලට අරන් දැන් කොරෝනා පරද්දලා තියෙන්නේ.. :lol: :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බුජ්ජිමතා කළුතර එකෙක් නේ
    ෆැමිලි බැක්ග්රව්න්ඩ් සුපිරි ලු
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    කටින් වැඩ කෝටියයි
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..

    ආ හැබෑට. මහින්දගේ ගූ හිල ගැන වෙන්ට මේ කියන්නේ :lol::lol::lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අහ්හ් මේකද මුගේ ඉන්කා රාජධානියේ බෙහෙත. :lol: :lol: :lol: :lol:

    තෝ වගේ මී හරකෙක් යකෝ, මෝඩ මූසලයෙක් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,012
    113
    එකමත් එක රටක
    අහ්හ් මේකද මුගේ ඉන්කා රාජධානියේ බෙහෙත. :lol: :lol: :lol: :lol:

    තෝ වගේ මී හරකෙක් යකෝ, මෝඩ මූසලයෙක් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මට තේරෙන්නේ නැත්තේ මුන් අර පැකනිල් මගුලට බනින්නෙයි මේකට වැඩ පෙන්නුවා කියන්නෙයි ඇයි කියලා බන්. :rofl:
    පකනිල් කියන්නේ මේ බුද්ධිමතා කියන බෙහෙතේ brand name එක. පැරසිටමෝල් - පැනඩෝල් වගේ.

    What is Hydroxychloroquine (Plaquenil®)? Hydroxychloroquine is used in the treatment of arthritis to help relieve inflammation, swelling, stiffness, and joint pain and also to help control the symptoms of lupus erythematosus (lupus; SLE).