පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    [/COLOR][/COLOR][/SIZE]​

    P2AYU9k.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    :rofl::rofl::rofl:මුන්ට බයියෝ කියන්නේ නිකං යැ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:

    ප්‍රිමාචුව එජකුලට වුනාද මන්ද!
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    තාම විසිඅටයි නේ.... යුද්දේ කාලේ දාස් ගනන් මැරුනා කිසි ලොක්ඩව්න් එකක් තිබ්බේ නෑ හැක් හැක් හැක්... නායකයෝ කියන කතාද බන් මේවා....

    ඒ රටවල ඔරොත්තු නොදෙන තරමට ලෙඩ්ඩු ඉන්න හන්දයි ඒම වෙලා තියෙන්නෙ, නැතිව එහෙ උන්ගෙ අමනුස්සකමට නෙවෙයි, ඒ මිනිස්සු අසරණ වෙලා ඉද්දි කැරි කතා කියන්න එපා ඔහොම ,ලංකාවෙ ලෙඩ්ඩු 5000 පැන්නොත් ඔය කතන්දර නෑ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චන්දෙ තියන්නේ කවද්ද දන්නේ නෑ?? ඕකට කලබලේ Nomination ගන්න ගිහිල්ලනේ මේ අමාරුවේ වැටුනේ. ඉක්මනට ඕක තියල 2/3 ගත්ත නම් හරි. :baffled::baffled:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:

    යුද්දේ දිනන්න කලින් ප්‍රීති වෙන්න එපා බන්. එතන තමයි අපිට වැරදුනේ. අපි සර්පයෙක් මැරැවත් වැඩි හොදට පුච්චනවා. කොරෝනාත් ඒ වගේ. සැහැල්ලුවට ගත්ත හැම රටකටම වැරදුනා.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    Mehemai oka dan dawas ganaka idan kiyapu bethak. china unat owa mewa use karala thama goda giye.
    habai anduwak unat bayai owa ikmanatama leddunta denna. ehema risk ekak aran denna gatta nm eka hoda wadak me anduwa karana.

    baya natuwa kelin tirana gatta nm hari.