පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1604202134816.png
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    අපිට ලීවර් ආයුශ් පාවිච්චි කරන්න බැරිවෙයිද ඕකට
    :P:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විස නැත්තන් වතුර උනත් ඕකේ කියල තමා @erozan බුද්ධිමතා නන් කියන්නෙ.
    කොරෝනා ලෙඩ්ඩුන්ට නෙමේ මොකාටත් වතුර නැතුව බැ ඒකවත් නොතේරෙන හරක...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    කොරෝනා ලෙඩ්ඩුන්ට නෙමේ මොකාටත් වතුර නැතුව බැ ඒකවත් නොතේරෙන හරක...
    ඒක තමා මාත් අරූට කිව්වෙ දැන් බුද්ධිමත් හරකෙක් ඇවිත් වතුරත් ඕකේ කියයි කියල ලේබල් කරල බුද්ධිමතෙක් බෙදනව නන් බෙහෙත් කියල.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka




    -------




    -------

    බටහිර ඖෂධයක් ලෙස 'සුදර්ශන' නමැති පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවත්, නමුත් ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එමෙන්ම 'සුදර්ශන’ නමැති පැණිය මෙම අවස්ථාවේ රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබාදීමට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කිරිමට තිබෙන බවත් එහිදී චන්න ජයසුමන මහතා පැවසීය.


    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා -

    "පුවත්පතක මුල් පිටුවේ තියෙනවා ඔබ කිවා කියලා මේ සුදර්ශන කියලා ආයුර්වේද පැණියක් රජයේ රෝහල්වල භාවිත කරන්න කියලා. ඒක කිසිසේත්ම නුසුදුසුයි කියලා පරීක්‍ෂණ කණ්ඩායමක් ඉදිරිපත් කරලා කියනවා ඒක මිනිසුන්ගේ අත්හදා බලලා නෑ. සත්තුන්ගෙන් විතරයි අත්හදා බලලා තියෙන්නේ කියලා.”

    රාජ්‍ය අමාත්‍ය චන ජයසුමන -

    “අපේ සිසිර ජයකොඩි ඇමතිවරයා හරහා තමයි ඒ කණ්ඩායම පරීක්‍ෂණ වාර්තා සමග මා වෙත පැමිණියේ. මේක ආයුර්වේදයේ තිබුණ ඖෂධයක් ඇසුරින් බටහිර ක්‍රමවේදයකට අනුව පරීක්‍ෂණ පවත්වලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක මේ මොහොතේ රජයේ රෝහලක රෝගීන්ට ලබාදීමේ හැකියාවක් නෑ. ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කරන්න ඕන. බටහිර ඖෂධයක් ලෙස ලබා දෙන්න. මම පැවසුවේ මේක පරීක්‍ෂණ මට්ටමින් යොදාගැනීම සඳහා අවශ්‍ය සායනික පහසුකම් රෝහල්වලට ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අමාත්‍යවරයා ලෙස මැදිහත් වීමක් කරලා උදව් කරන්න පුළුවන් කියලා. ඒ නැතිව මේ රෝගීන්ට ලබාදීමට කිසිසේත්ම කතාවක් වුණේ නෑ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා -

    “එසේ නම් ඔබතුමා කියන්න රටටම ඔබ එවැනි නිර්දේශයක් කරලා නැහැ කියලා."


    රාජ්‍ය අමාත්‍ය චන්න පියසුමන -

    "ඔව්. පැහැදිලිවම බටහිර ඖෂධයක් ලෙස සුදර්ශන පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් කරලා නෑ. ඒත් ආයුර්වේදයේ තියෙනවා සුදර්ශන චූර්ණය කියන එක අවුරුදු දහස් ගාණක් යොදා ගත්ත දෙයක්. එය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා."

    https://www.gossiplankanews.com/2020/11/channa-jayasumana.html
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,086
    113
    එකමත් එක රටක
    බුද්ධිමතා නාවන එකා said:
    අද නෙමේ හෙට තියෙන්නෙ හෙට නෙමේ අනිද්දිට,තෙර්ඩ් එක දාපු දිනයදි කියපු එකක් ඊට මාස ගානකට පස්සෙ අවලගු වෙන්ඩ පුලුවන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කගෙන්ද පොන්ස් බේරෙන්ඩ හදන්නෙ තොපෙන්ද ලොල් , තොපි උදේ ඉදන් රෑ වෙනකන් කියෝපල්ලකො මට මොකද බලන්ඩ..උබල මේ කියාගන්ඩ දෙයක් නැතුව පැටලෙන්ඩ තැනක් නැතුව ඇවිල්ල රෙදි ගලෝගෙන කියෝ කියෝ උන්න කියල නම් මගෙ කසන්නෙ නැ ආන්ම ඒක ඉස්සෙල්ලා තේරුම් ගනින්..

    WHO. එකේ අමුතුවෙන් ගහන්ඩ දෙයක් නැ කොරෝනා මුල ඉදන් අද වෙනකන් WHO එකේ ගයිඩ්ලයින් ෆලෝ කරා ,උබල වගේ පොන්සින්ට ඕව නොතේරුනාට අපි මොනා කරන්ඩද...



    මොනාද පොන්ස් මේ ගොන් කතා, වැදගත් දෙයක් කියපන්කො මීහරකෙක් වගේ තප්පුලන් නැතුව..

    කරපු අනිත් වැඩ ගැන තෙර්ඩ් වැටුනෙ ඕන තරන් ඒව උබලට නොපෙනුනාට මට කරන්ඩ දෙයක් නැ ලකාවෙ හදන්ඩ පටන් ගත්ත බේත් උබලගෙ කුහක ඇසට නොපෙනුනාට මට කරන්ඩම දෙයක් නැ..
    මේවා ඇත්තද පොන්ස්

    123246457_1765659033592507_7767360086493193049_n.jpg