පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සුමනෙ උඹේ වැඩ ඕනා නෑ රටේ දැන් යන ක්‍රමයට වැඩ ටික කරපං උඹට එකට පඩි ගෙවනවානේ
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    Yesterday, 03:26 PM- http://www.elakiri.com/forum/showpost.php?p=25234354&postcount=123

    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.

    මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.

    රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.

    කෙසේ නමුත් මහජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා නොකළ යුතු බවත් ඔක්කාරය, වමනය, අසාත්මිකතා මෙන්ම දෘෂ්ටි ආබාධ සංකුලතා ලෙස මතුවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

    වෛරසයෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඖෂධය නිසා කිසිසේත් අඩාල නොවිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ජයසුමන මෙය “ බෙහෙතක් නැති නිසා බෙහෙතක්” ලෙස සැලකීම වඩා සුදුසු බව ද පැවසීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය වරයා සිය මුහුණු පොත තබා තිබූ සටහනක් පහත දැක්වේ.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්- Hydroxychloroquine (HCQ) බලාපොරොත්තුව”

    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.

    මැලේරියා උණට අමතරව තවත් උණ රෝග කිහිපයකටත්, රූමටොයිඩ වර්ගයේ හන්දි අමාරු සඳහාත් “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” ඖෂධ ලෙස සාර්ථක විය. ඊට අමතරව වෛරස් දමනය සඳහා ද “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” සාර්ථක බව තහවුරු වූ කරුණකි. කොරෝනාවට පෙර ලෝකය බියපත් කළ SARS වෛරසය මර්නධයට එය සමත්කම් පෙන්වීය.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනා වෛරසය මර්ධනයට යොදා ගත හැකි බව පසුගිය සති කිහිපයේ බටහිර විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් පෙන්වා දී ඇත. “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනාවෙන් වැළකීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ වනවිටත් රටවල් කිහිපයක් නොනිල ලෙස අරඹා ඇත. මෙය මිලෙන් ඉතා අඩු ඖෂධයකි; ලොව පුරා සුලභය.

    දැනට ඇති තත්වය අනුව ලෝකය කොරෝනාවෙන් ගැලවෙන මඟ පේරු වැසියන් සියවස් ගණනාවකට පෙර උණ රෝගවලින් මිදුණු මඟම බව පෙනේ. ඉදිරි සති 2 තුළ මෙහි සාර්ථක අසාර්ථක බව තහවුරු වනු ඇත.

    – චන්න ජයසුමන FB

    ඒකට අපහාස කරපු ගු කුක්කෝ

    -----------------------------------------------------------

    -----------------------------------------------

    මහතුනි අවසානයේදි කොරෝනා වසන්ගතයෙන් බේරිමේ මාර්ගය උදාවි ඇත.... ඇමරිකාවෙන් පවා අනුමත කර ඇමරිකාවේ රෝගින්ටද එම බෙහෙත ලබා දීමට පියවර ගෙන ඇත...

    ශ‍්‍රී ලංකාවේ සිටිට කොරෝනා ආසාදිත රෝගීන් සදහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබේ.

    දැනටමත් අමෙරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් කොරෝනා ආසාධිතයන් සදහා ඖෂධය ලබා දීමට අනුමත කර ඇත.

    සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන ලෙස නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.

    මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ගේ සංකූලතාවල අඩුවන බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.

    ------------------------------------------------------------------------
    donald trump putin GIF
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara

    පුකෙනුත් හිනා..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….
    අඩෝ මේක ගන්න තියෙන්නෙ කොහෙද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ මේක ගන්න තියෙන්නෙ කොහෙද
    ඕනම පාමසියකින් ගන්ඩ පුලුවන්

    pohottu ponnaya penna wath ne dan
    nathaya ussalada danne ne
    ලොල් සිගිති ආතල් ගන්ඩ එපා ඔන්ලයින් නැති වෙලාව බලල
    ------ Post added on Apr 19, 2021 at 9:13 AM

    erozan මෝඩය කියල දැන දැන උගෙන් ප්‍රශ්න අහල අමාරුවෙ දාන්න එපා
    කැරට් කිලෝව 3600ට ගත්ත බුද්ධිමතානෙ උබ ලොල්
    ------ Post added on Apr 19, 2021 at 9:14 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා Bump

    ------ Post added on May 3, 2021 at 12:37 AM

    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    මෝඩ ගුපියා මොනාද මේ දීලා තියෙන ආතල් ලොල් 🤣😂
    ------ Post added on May 3, 2021 at 12:47 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා Bump

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා Bump
    ------ Post added on May 3, 2021 at 12:37 AM

    මෝඩ ගුපියා මොනාද මේ දීලා තියෙන ආතල් ලොල් 🤣😂
    ------ Post added on May 3, 2021 at 12:47 AM
    මොනාද පො&නයො ඕකෙ තියෙන ආතල් එක, උබට මොකක් හරි ලෙඩක් ඒකයි ආතල් විදිහට කමෙන්ට් එකක් පේන්නෙ :lol: :lol: :lol: :lol:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා Bump

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා Bump
    ------ Post added on May 3, 2021 at 12:37 AM

    මෝඩ ගුපියා මොනාද මේ දීලා තියෙන ආතල් ලොල් 🤣😂
    ------ Post added on May 3, 2021 at 12:47 AM
    මේකේ බලපන් හොඳම ආතල්. ඉන්කා රාජධානියට අයිති corona බෙහෙතක් ලංකාවේ දෙනවලු - https://elakiri.com/threads/ඉන්කා-රාජධානියට-අයිති-corona-බෙහෙත.1986377/
     
    • Haha
    Reactions: johnferna678

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    මොනාද පො&නයො ඕකෙ තියෙන ආතල් එක, උබට මොකක් හරි ලෙඩක් ඒකයි ආතල් විදිහට කමෙන්ට් එකක් පේන්නෙ :lol: :lol: :lol: :lol:
    සැරටම රිද්දවාගෙන ලොල් ඔහොම අඩන්න එපා බැල්ලියෙක් වගේ 🤣
    කොරෝනා පැණිය ගහලා උබ පිස්සු කෙලින්නේ 😂🤣
     
    • Haha
    Reactions: johnferna678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැරටම රිද්දවාගෙන ලොල් ඔහොම අඩන්න එපා බැල්ලියෙක් වගේ 🤣
    කොරෝනා පැණිය ගහලා උබ පිස්සු කෙලින්නේ 😂🤣
    පැණියක් ගහල ලොල් , ගොන් ආතල් නොදී වැඩක් බලාගනින් පො&නයො
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    පැණියක් ගහල ලොල් , ගොන් ආතල් නොදී වැඩක් බලාගනින් පො&නයො

    කෝ පොහොට්ටුවේ බුජ්ජිමතාගේ පැණිය දැන් වැඩ කරනවද ලොල් 😂🤣
    ඒ නිසා වෙන්න ඇති දවසගානේ මිනිස්සු මැරෙන්නේ ලොල් 🤣🤣😂
    උබ රෙද්දේ රෙවාගත්ත ත්‍රෙඩ් මෙහෙම බම්ප් වේවි තියෙන්න ඕනි 🤣😂
     
    • Haha
    Reactions: johnferna678