එතින් කෝ බන් විදුලි පුටුව බයිලා ගහන්න එපා බන්.

ඔය කස්ට එක දැන් පරණ වැඩි. මහින්දව විදුලි පුටුවට ගෙනියනවා තියා. අඩුම ගානේ, බැසිල් ලා සජින්ලා සරනලා හොරකම් කරපුවට වත් දඩුවන් දුන්නද ?? මල්වානේ අයිතිකාරයා නැති ගෙදර ගැනවත් හරියට පරීක්ෂණයක් උනේ නැහැ. මහින්දලා උනත් බය නැතුව ඉන්නේ ප්රශ්නයක් නොවන හින්ද.
විදුලි පුලුව දෙන්නේ නැත්තම් මොකද ඒ ගැන කෑමොර දුන්නේ. දැන් කියනවා සංකේතාත්මක වටිනාකමක්ලු. හිරේ දානවලු. මොනාද බන් මේ කතා
රවියට විශාව්ෂබංග ගේනකොට මහින්ද චන්දේ නොදී මගරිනවා උබ මෙතන තාම විදුලි පුල්ටුවක් ගැන කියනවා