කාල් මාක්ස්ගෙ නොගැලපෙන්නෙ මොනවද කිව්ව නං![]()
නෑ කියන්නෙම නැහැ![]()


මදැයි කාල් මාර්ක්ස් කාල් මාක්ස්ගෙ නොගැලපෙන්නෙ මොනවද කිව්ව නං![]()
නෑ කියන්නෙම නැහැ![]()


මදැයි කාල් මාර්ක්ස් වැඩිය ඕවා ගැන හිතන්න එපා බං.ජිවිතේට SPP දිනන්නෙ නෑ.
අන්තිම ප්‍රතිඵලේ මේක තමයි.
![]()
අපිට ලැබෙන තොරතුරු අනුව, මේ පාර UNP එකට ගේමක් ඇත්තෙම නෑ.
මම ඒකයි මේ පාර thread එකක්වත් දැම්මෙ නැත්තේ.100% sure UNP දිනවා.
![]()

මදැයි කාල් මාර්ක්ස්
බැලින්නං ඌත් කියෝල නෑ
වැඩිය ඕවා ගැන හිතන්න එපා බං.ජිවිතේට SPP දිනන්නෙ නෑ.
අන්තිම ප්‍රතිඵලේ මේක තමයි.
![]()
අපිට ලැබෙන තොරතුරු අනුව, මේ පාර UNP එකට ගේමක් ඇත්තෙම නෑ.
මම ඒකයි මේ පාර thread එකක්වත් දැම්මෙ නැත්තේ.100% sure UNP දිනවා.
![]()


ආයෙ තෙර්ඩ් එකක් දාපන් පොනිල් ගෙදරටම කතා කරාය,උබ ''අනිව දෙනව සෑර් &ක උනත්'' කියුවයි කියාල......මාත් කාල් මාක්ස්ගෙ මෙලෝ රෙද්දක් කියෝල නෑ බං ආතල් එකට මොකක් හරි වචනයක් අල්ලං කෙලගන්න බැලුවෙබැලින්නං ඌත් කියෝල නෑ
![]()

ඌට වෙන්නෙ ඔය වගේ වැඩ තමයි...පේනවනෙ අර ස්කයිප් කෝල් එකක් අරගෙන උන වින්නැහියක්..

ඌට වෙන්නෙ ඔය වගේ වැඩ තමයි...පේනවනෙ අර ස්කයිප් කෝල් එකක් අරගෙන උන වින්නැහියක්..
![]()




මාත් කාල් මාක්ස්ගෙ මෙලෝ රෙද්දක් කියෝල නෑ බං ආතල් එකට මොකක් හරි වචනයක් අල්ලං කෙලගන්න බැලුවෙබැලින්නං ඌත් කියෝල නෑ
![]()





ෂේප් එකේ තමා ඉතින් ඉන්නේ මොකෝ ත්‍රස්තවාදියෝ තුවක්කු අරන් මර මරා ගියාට හමුදාවකට එහෙම කරන්න බෑනේ. JVP එක හිතුව මේ උන්ට සපෝට් එකටයි ෂේප් එකේ ඉන්නේ කියලපොලිසියට ගැහුවා හැබැයි හමුදාව මුලින් ශේප් එකේ ඉදලා තියෙන්නේ ....දන්නා එවුන් දන්නවා ඇත්ත බොරුව ...
මාත් කාල් මාක්ස්ගෙ මෙලෝ රෙද්දක් කියෝල නෑ බං ආතල් එකට මොකක් හරි වචනයක් අල්ලං කෙලගන්න බැලුවෙබැලින්නං ඌත් කියෝල නෑ
![]()



දැන් උනත් ඔය සුදු වෑන් කල්ලි හැදෙන්නේ ඒ වගේ හදන්න ඇති
කළුබළල්ලු සීන් එකක් නම් අහලා තියෙනවා...
හමුදාවෙම සෙට් එකක් එකතු කරලද කොහෙද හදපු කතාවක්
කහ බළල්ලු කොළ බළල්ලු කළු බළල්ලු
මොකෝ දන්නේ නෑ ඒ බළලා අරන් තියෙන්නේ ෂේප් එකේ තමා ඉතින් ඉන්නේ මොකෝ ත්‍රස්තවාදියෝ තුවක්කු අරන් මර මරා ගියාට හමුදාවකට එහෙම කරන්න බෑනේ. JVP එක හිතුව මේ උන්ට සපෝට් එකටයි ෂේප් එකේ ඉන්නේ කියල![]()
රටේ සීයට පහක්වත් චන්ද නැති පක්ෂයක් ආව මෙතන රට අල්ලන්න ඕකුන් මරල මදි මමනං කියන්නේ
කළුබළල්ලු සීන් එකක් නම් අහලා තියෙනවා...
හමුදාවෙම සෙට් එකක් එකතු කරලද කොහෙද හදපු කතාවක්
මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල![]()
ඔයිට වඩා ලේසි නැද්ද කැරැල්ල මර්දනය කරන්න ආණ්ඩුවේ උන් හමුදාවට අණ දුන්නා කිවා නංසරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ.
ඔච්චර එවුන්ට UNP ආණ්ඩුවක් නැතුව අවුරුදු දැන් 25-30 කෝ නඩුවක් යනවද ...නිතිය තියෙන්නේ පොඩි විතරයි සහ උවමනාවන් සන්සිදවගන්න විතරයිආමි එකේ උනුත් හිටියා.. පොලීසියේ උනුත් හිටියා... තව යූඇන්පී එකට සම්බන්ධ ගේම් කාරයො සෙට් එහෙකුත් හිටියා සොත්ති උපාලි වගේ...
තව එක එක කල්ලි තිබ්බා බන් එක එකා හදාගත්තු ඒවා... උකුස්සා කියල එකක් තිබ්බ කියල අහලා තියේ ප්‍රේමදාස උඩුගම්පල හදපු. "උ" යන්න උගේ වාසගමින් තමා අරගෙන තියෙන්නෙ. උඩුගම්පලගෙ කාවද මැරවුය කියල එ් මරපු එකාගේ වයසට හරි යන්න (48 ද කොහෙද) කොල්ලො සෙට් එහෙකට ශොට් එක දුන්නා කියනවා අවට ගම් වල...
තාජුඩීන් ලා ගේ මරණ අැහින් දැක්කා වගේ කතා කරන අපි මීට අවුරැදු 30 කට විතර කලින් වෙච්ච මේ මිනී මැරැම් ගැන දන්නෙ දේ බොහොම පොඩ්ඩයි නේද කියල හිතෙද්දි හෙන මෙව්වා එකක් එනවා බන්...
සුද්දෝ ඇල්ලුවේත් තුවක්කු බලෙන් නෙ. සමහරවිට ජවිපෙ ඒ කාලේ බලේ ඇල්ලුවා නං අදත් අපි උතුරු කොරියාව වගේ ඉන්න තිබුනා විජේවීරගේ පිළිමයක් එහෙම හදාගෙන. ඊට වඩා නං සුද්දගේ පාලනේ හොඳයි.අන්න එකයි උනේ 5% තියාගෙන රට අල්ලන ගියා ..දැන් මිනිස්සු බයයි ( ඒ කාලේ හිටපු මිනිස්සු ) එකයි JVP එකට ගොඩ යාමක් නැත්තේ
හැබැයි අපේ පරම්පරාවෙන් පස්සේ එවුන් කතන්දර වලට බයවෙලා වගේ තමයි ඉන්නේ ..
හැබැයි ඉතින් 0.001% වත් නැතුව සුද්දෝ අපේ රට ඇල්ලුවා කියන එකත් මතක තියාගන්න ඕනි වගේම තවම සුද්දෝ අපේ රට පාලනය කරනවා කියන එකත් ඔය ගමන් මතක් කරගන්න ඕනි පුති .