පොහොට්ටුව දින්නොත්?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩිය ඕවා ගැන හිතන්න එපා බං.ජිවිතේට SPP දිනන්නෙ නෑ.
    අන්තිම ප්‍රතිඵලේ මේක තමයි.

    sdsds.jpg

    අපිට ලැබෙන තොරතුරු අනුව, මේ පාර UNP එකට ගේමක් ඇත්තෙම නෑ.
    මම ඒකයි මේ පාර thread එකක්වත් දැම්මෙ නැත්තේ.100% sure UNP දිනවා.

    :yes:

    ක්‍රැකර්ස් දාන්න නම් එපා :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol: මදැයි කාල් මාර්ක්ස්

    මාත් කාල් මාක්ස්ගෙ මෙලෝ රෙද්දක් කියෝල නෑ බං ආතල් එකට මොකක් හරි වචනයක් අල්ලං කෙලගන්න බැලුවෙ :baffled: බැලින්නං ඌත් කියෝල නෑ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය ඕවා ගැන හිතන්න එපා බං.ජිවිතේට SPP දිනන්නෙ නෑ.
    අන්තිම ප්‍රතිඵලේ මේක තමයි.

    9v72crdsds.jpg

    අපිට ලැබෙන තොරතුරු අනුව, මේ පාර UNP එකට ගේමක් ඇත්තෙම නෑ.
    මම ඒකයි මේ පාර thread එකක්වත් දැම්මෙ නැත්තේ.100% sure UNP දිනවා.

    :yes:

    :rofl::rofl::rofl: ආයෙ තෙර්ඩ් එකක් දාපන් පොනිල් ගෙදරටම කතා කරාය,උබ ''අනිව දෙනව සෑර් &ක උනත්'' කියුවයි කියාල......
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් කාල් මාක්ස්ගෙ මෙලෝ රෙද්දක් කියෝල නෑ බං ආතල් එකට මොකක් හරි වචනයක් අල්ලං කෙලගන්න බැලුවෙ :baffled: බැලින්නං ඌත් කියෝල නෑ :lol:

    :rofl::rofl: ඌට වෙන්නෙ ඔය වගේ වැඩ තමයි...පේනවනෙ අර ස්කයිප් කෝල් එකක් අරගෙන උන වින්නැහියක්..:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl: ඌට වෙන්නෙ ඔය වගේ වැඩ තමයි...පේනවනෙ අර ස්කයිප් කෝල් එකක් අරගෙන උන වින්නැහියක්..:lol::lol:

    කියවන්න ඕනි නැහැ යකෝ සරන්සේ දන්නවනම් ඇතිනේ :cool::cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාත් කාල් මාක්ස්ගෙ මෙලෝ රෙද්දක් කියෝල නෑ බං ආතල් එකට මොකක් හරි වචනයක් අල්ලං කෙලගන්න බැලුවෙ :baffled: බැලින්නං ඌත් කියෝල නෑ :lol:

    :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසියට ගැහුවා හැබැයි හමුදාව මුලින් ශේප් එකේ ඉදලා තියෙන්නේ ....දන්නා එවුන් දන්නවා ඇත්ත බොරුව ...
    ෂේප් එකේ තමා ඉතින් ඉන්නේ මොකෝ ත්‍රස්තවාදියෝ තුවක්කු අරන් මර මරා ගියාට හමුදාවකට එහෙම කරන්න බෑනේ. JVP එක හිතුව මේ උන්ට සපෝට් එකටයි ෂේප් එකේ ඉන්නේ කියල :D

    රටේ සීයට පහක්වත් චන්ද නැති පක්ෂයක් ආව මෙතන රට අල්ලන්න ඕකුන් මරල මදි මමනං කියන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාත් කාල් මාක්ස්ගෙ මෙලෝ රෙද්දක් කියෝල නෑ බං ආතල් එකට මොකක් හරි වචනයක් අල්ලං කෙලගන්න බැලුවෙ :baffled: බැලින්නං ඌත් කියෝල නෑ :lol:

    මොකෝ අපි බෞද්ධ වෙලා ඉන්නේ අපි ත්‍රිපිටකය කියවල නෙමේනේ ...:cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කළුබළල්ලු සීන් එකක් නම් අහලා තියෙනවා...
    හමුදාවෙම සෙට් එකක් එකතු කරලද කොහෙද හදපු කතාවක්
    දැන් උනත් ඔය සුදු වෑන් කල්ලි හැදෙන්නේ ඒ වගේ හදන්න ඇති :yes: කහ බළල්ලු කොළ බළල්ලු කළු බළල්ලු :baffled: මොකෝ දන්නේ නෑ ඒ බළලා අරන් තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෂේප් එකේ තමා ඉතින් ඉන්නේ මොකෝ ත්‍රස්තවාදියෝ තුවක්කු අරන් මර මරා ගියාට හමුදාවකට එහෙම කරන්න බෑනේ. JVP එක හිතුව මේ උන්ට සපෝට් එකටයි ෂේප් එකේ ඉන්නේ කියල :D

    රටේ සීයට පහක්වත් චන්ද නැති පක්ෂයක් ආව මෙතන රට අල්ලන්න ඕකුන් මරල මදි මමනං කියන්නේ

    අන්න එකයි උනේ 5% තියාගෙන රට අල්ලන ගියා ..දැන් මිනිස්සු බයයි ( ඒ කාලේ හිටපු මිනිස්සු ) එකයි JVP එකට ගොඩ යාමක් නැත්තේ

    හැබැයි අපේ පරම්පරාවෙන් පස්සේ එවුන් කතන්දර වලට බයවෙලා වගේ තමයි ඉන්නේ ..

    හැබැයි ඉතින් 0.001% වත් නැතුව සුද්දෝ අපේ රට ඇල්ලුවා කියන එකත් මතක තියාගන්න ඕනි වගේම තවම සුද්දෝ අපේ රට පාලනය කරනවා කියන එකත් ඔය ගමන් මතක් කරගන්න ඕනි පුති .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කළුබළල්ලු සීන් එකක් නම් අහලා තියෙනවා...
    හමුදාවෙම සෙට් එකක් එකතු කරලද කොහෙද හදපු කතාවක්

    ආමි එකේ උනුත් හිටියා.. ‍පොලීසියේ උනුත් හිටියා... තව යූඇන්පී එකට සම්බන්ධ ගේම් කාරයො සෙට් එහෙකුත් හිටියා සොත්ති උපාලි ව‍ගේ...

    තව එක එක කල්ලි තිබ්බා බන් එක එකා හදාගත්තු ඒවා... උකුස්සා කියල එකක් තිබ්බ කියල අහලා ති‍යේ ප්රේමදාස උඩුගම්පල හදපු. "උ" යන්න උගේ වාසගමින් තමා අරගෙන තියෙන්නෙ. උඩුගම්පලගෙ කාවද මැරවුය කියල එ් මරපු එකාගේ වයසට හරි යන්න (48 ද කොහෙද) කොල්ලො සෙට් එහෙකට ශොට් එක දුන්නා කියනවා අවට ගම් වල...

    තාජුඩීන් ලා ගේ මරණ අැහින් දැක්කා වගේ කතා කරන අපි මීට අවුරැදු 30 කට විතර කලින් ‍වෙච්ච මේ මිනී මැරැම් ගැන දන්නෙ දේ බොහ‍ොම පොඩ්ඩයි නේද කියල හිතෙද්දි හෙන මෙව්වා එකක් එනවා බන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල :baffled:

    ඔයිට වඩා ලේසි නැද්ද කැරැල්ල මර්දනය කරන්න ආණ්ඩුවේ උන් හමුදාවට අණ දුන්නා කිවා නං :P සරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ.

    ආමි එකට කිව්වා නන් බන් ආමි එක නීතියට යටත්ව නේ ඕක කරන්නෙ. යූඇන්පීයට ඕනි උන්ව උන්ට ඕනි වෙලාවට මරාගන්න තමා උන්ගේ උන්වම දාලා කල්ලි හදන්න ඇත්තෙ....
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඔය කවුරු දිනුවත් උන් හොරා කයි..අපි දුක් විඳී බන්...ඇත්තටම අපි පවු බන්.. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආමි එකේ උනුත් හිටියා.. ‍පොලීසියේ උනුත් හිටියා... තව යූඇන්පී එකට සම්බන්ධ ගේම් කාරයො සෙට් එහෙකුත් හිටියා සොත්ති උපාලි ව‍ගේ...

    තව එක එක කල්ලි තිබ්බා බන් එක එකා හදාගත්තු ඒවා... උකුස්සා කියල එකක් තිබ්බ කියල අහලා ති‍යේ ප්රේමදාස උඩුගම්පල හදපු. "උ" යන්න උගේ වාසගමින් තමා අරගෙන තියෙන්නෙ. උඩුගම්පලගෙ කාවද මැරවුය කියල එ් මරපු එකාගේ වයසට හරි යන්න (48 ද කොහෙද) කොල්ලො සෙට් එහෙකට ශොට් එක දුන්නා කියනවා අවට ගම් වල...

    තාජුඩීන් ලා ගේ මරණ අැහින් දැක්කා වගේ කතා කරන අපි මීට අවුරැදු 30 කට විතර කලින් ‍වෙච්ච මේ මිනී මැරැම් ගැන දන්නෙ දේ බොහ‍ොම පොඩ්ඩයි නේද කියල හිතෙද්දි හෙන මෙව්වා එකක් එනවා බන්...
    ඔච්චර එවුන්ට UNP ආණ්ඩුවක් නැතුව අවුරුදු දැන් 25-30 කෝ නඩුවක් යනවද ...නිතිය තියෙන්නේ පොඩි විතරයි සහ උවමනාවන් සන්සිදවගන්න විතරයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න එකයි උනේ 5% තියාගෙන රට අල්ලන ගියා ..දැන් මිනිස්සු බයයි ( ඒ කාලේ හිටපු මිනිස්සු ) එකයි JVP එකට ගොඩ යාමක් නැත්තේ

    හැබැයි අපේ පරම්පරාවෙන් පස්සේ එවුන් කතන්දර වලට බයවෙලා වගේ තමයි ඉන්නේ ..

    හැබැයි ඉතින් 0.001% වත් නැතුව සුද්දෝ අපේ රට ඇල්ලුවා කියන එකත් මතක තියාගන්න ඕනි වගේම තවම සුද්දෝ අපේ රට පාලනය කරනවා කියන එකත් ඔය ගමන් මතක් කරගන්න ඕනි පුති .
    සුද්දෝ ඇල්ලුවේත් තුවක්කු බලෙන් නෙ. සමහරවිට ජවිපෙ ඒ කාලේ බලේ ඇල්ලුවා නං අදත් අපි උතුරු කොරියාව වගේ ඉන්න තිබුනා විජේවීරගේ පිළිමයක් එහෙම හදාගෙන. ඊට වඩා නං සුද්දගේ පාලනේ හොඳයි.