පොහොට්ටුව දින්නොත්?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුද්දෝ ඇල්ලුවේත් තුවක්කු බලෙන් නෙ. සමහරවිට ජවිපෙ ඒ කාලේ බලේ ඇල්ලුවා නං අදත් අපි උතුරු කොරියාව වගේ ඉන්න තිබුනා විජේවීරගේ පිළිමයක් එහෙම හදාගෙන. ඊට වඩා නං සුද්දගේ පාලනේ හොඳයි.

    තුවක්කු බලේන්ලු සුද්දෝ ලංකාව ඇල්ලුවේ ..කටුසු පුති චු කරලා නිදාගනින්.....හා පුතේ සුද්දගේ පාලනේ හොදයි හරිම හොදයි ..පොඩ්ඩක් පස්සට හොයලා බලපන් නුවර පැත්තේ එවුන් ට කොහොමත් පාවලා දෙන ලේ තියෙනවලුනේ ..චාටර් මිනිස්සු ඒ අතින් ;);););)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් වෙලාවට පොහොට්ටුවට වැඩිවෙන පාටක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ නිදහස් පක්ෂය පැත්තට බර දිස්ත්රික්ක වල බලය පොහොට්ටුව්ට ලැබෙයි ගාල්ල මාතර කුරුනෑගල හම්බන්තොට. එත් පොහොට්ටුවෙන් දිනලා එන නියෝජිතවරු ගොඩක් වෙලාවට මයිත්‍රී එක්ක කටයුතු කරන්න පටන ගනී. මොකද බලය තියන ඒකාන්ත එක්ක හිටියොත් පමණයි වාසිය හා ලැබුන ජනවරමෙන් ප්‍රයෝජනය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තුවක්කු බලේන්ලු සුද්දෝ ලංකාව ඇල්ලුවේ ..කටුසු පුති චු කරලා නිදාගනින්.....හා පුතේ සුද්දගේ පාලනේ හොදයි හරිම හොදයි ..පොඩ්ඩක් පස්සට හොයලා බලපන් නුවර පැත්තේ එවුන් ට කොහොමත් පාවලා දෙන ලේ තියෙනවලුනේ ..චාටර් මිනිස්සු ඒ අතින් ;);););)

    සිරාවට? නුවර අයට තියෙන්නේ පාවලා දෙන ලේ ද?

    කොහොම හිටියත් ජනපතිවරණෙකදි පොහොට්ටු අපේක්ෂකයට ඒ අය වැඩ කරයි.
    ඉතින් එතකන් මයිත්‍රීගෙන් ස්ප්පායම් වෙයි
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    මේවා තව ප්‍රසිද්ධ කරන්න එපා බං.මේ කතා කරන විදිය දකිනකොට නිකන්ම ජන්ද කැඩෙනවා බං.මහින්ද meeting වල කතා කරන ගාම්බිරත්වය නම් මේ සාකච්චාවේ මට නම් පෙනුනෙ නෑ.
    යකෝ පව් බං මේ මනුස්සයා.කොහොම හිටපු මිනිස්සුද.ඇත්තටම දුකයි බං.ඇත්තටම මම ගොඩක් ගරු කරන
    නුස්සෙයෙක් මහින්ද මහත්තයා.උඹලා වගේ වටේ ඉන්න වස්ලයො ටික නිසා ඒ මනුස්සයා නිකන් නොන්ඩි වුනා. තූ විතරක්

    ලක් මෑණිට ණය නැතී,පුත් කුමරා ඔබ නිතී
    http://www.elakiri.com/forum/showthread.php?t=1704294

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුවක්කු බලේන්ලු සුද්දෝ ලංකාව ඇල්ලුවේ ..කටුසු පුති චු කරලා නිදාගනින්.....හා පුතේ සුද්දගේ පාලනේ හොදයි හරිම හොදයි ..පොඩ්ඩක් පස්සට හොයලා බලපන් නුවර පැත්තේ එවුන් ට කොහොමත් පාවලා දෙන ලේ තියෙනවලුනේ ..චාටර් මිනිස්සු ඒ අතින් ;);););)
    නෑ නෑ නිකන් දුම් පයිප්පෙයි මල් කුඩේකුයි අරන් ඇවිත් තමා ඇල්ලුවේ ඔව් :yes: අපේ උන් නිකන් ආ සුදු මාමේ මේ අපේ රට පාලනේ කොරන්න එකෙක් නෑ බැරිද පොඩ්ඩක් මේක බලාගන්න කියල නිකන් දීල ලු නෙ මෙහෙ නිවාඩුවකට ආපු සුද්දෝ සෙට් එකකට :D

    තුවක්කු තිබුනෙ නැත්තන් සුද්ද නෙවේ මොකා අවත පඩේකටවත් ගණන් ගන්නේ කවුද. තුවක්කු බලෙන් පහතරට යටත් කරගෙන හිටපු නිසා උඩරට අල්ලන්න මාන බල බල හිටපු හින්ද තමා උන් එක්ක ගිවිසුම ගැහුවේ. නැත්තන් එහෙනං සුද්දො එක්ක ගිවිසුන් ගහන්න ඕනෙය ඔය වෙළඳාමේ ආපු තම්බියෙක් එක්ක ගිවිසුම ගහන්න තිබුනනේ ගන්න නානා යේක අපේ රට නානට දෙන්නං ගන්න කියල :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    සිරාවට? නුවර අයට තියෙන්නේ පාවලා දෙන ලේ ද?

    නුවර එවුන් හරිම කම්මැලි සහ බියගුලුයි .....කවදාවත් ලෝකේ වෙනස් කරන මනුස්සයෙක් බිහිවෙන්නේ නැති පළාතක් බන්
     
    ඉතිහාසය නොදත් කටුසු පුතා !!!!:sorry::sorry::sorry::sorry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආමි එකට කිව්වා නන් බන් ආමි එක නීතියට යටත්ව නේ ඕක කරන්නෙ. යූඇන්පීයට ඕනි උන්ව උන්ට ඕනි වෙලාවට මරාගන්න තමා උන්ගේ උන්වම දාලා කල්ලි හදන්න ඇත්තෙ....

    ආමි එක කොහොමද බන් ජෙප්පෝ අල්ලන්නේ. සමහර ගෙවල් වල අම්මයි තාත්තයි දන්නේ නැහැ පුතා ජෙප්පෙක් කියල.:rofl:
    එහෙම එළිපිට ගේම ඉල්ලන්න කොන්දක් තිබ්බනම් නිරපරාදේ සාමාන්‍ය මිනිස්සු මැරෙන නැනේ
    අන්තිමට හමුදාවේ අතිනුත් පාලනේ ගිලිහුණා.
    අපේ ගෙදර පොඩි එකෙක් ඉඳල ලයිට් දාගෙන හිටිය කියල සතියක් කිසිම ලයිට් එකක් නැතුව ඉන්න නැත්නම් මරනවා කියල
    .ලයිට් දැම්මනම් අපේ ගෙදර එකෙක්ගේ ඔලුව තියෙයි වැටේ ගහල උදේට :angry:
    අපේ අම්මට තාම id එකක් නැහැ ඒ කාලේ ජෙප්පෝ ඇවිත් අරන් ගිහින් අම්මට ගහල. :angry:
    රෙදි ඇඳගෙන සදාරණේ ගැන කතා කරන්නේ උන් :rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිහාසය නොදත් කටුසු පුතා !!!!:sorry::sorry::sorry::sorry:
    හා ඉතින් දන්න මනුස්සය කියා දෙන්නකෝ සුද්දෝ තුවක්කු බලේ නැතුව රට අල්ලපු හැටි අපි ඉතින් පොඩි ළමයි නෙ අපි ඕවා දන්නේ නෑ නෙ :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආමි එක කොහොමද බන් ජෙප්පෝ අල්ලන්නේ. සමහර ගෙවල් වල අම්මයි තාත්තයි දන්නේ නැහැ පුතා ජෙප්පෙක් කියල.:rofl:
    එහෙම එළිපිට ගේම ඉල්ලන්න කොන්දක් තිබ්බනම් නිරපරාදේ සාමාන්‍ය මිනිස්සු මැරෙන නැනේ
    අන්තිමට හමුදාවේ අතිනුත් පාලනේ ගිලිහුණා.
    අපේ ගෙදර පොඩි එකෙක් ඉඳල ලයිට් දාගෙන හිටිය කියල සතියක් කිසිම ලයිට් එකක් නැතුව ඉන්න නැත්නම් මරනවා කියල
    .ලයිට් දැම්මනම් අපේ ගෙදර එකෙක්ගේ ඔලුව තියෙයි වැටේ ගහල උදේට :angry:
    අපේ අම්මට තාම id එකක් නැහැ ඒ කාලේ ජෙප්පෝ ඇවිත් අරන් අරන් ගිහින් අම්මට ගහල. :angry:
    රෙදි ඇඳගෙන සදාරණේ ගැන කතා කරන්නේ උන් :rofl:

    ඔක තමයි හේතුව JVP එකට මිනිස්සු බය ..ඔය මගුලේ කැරැල්ල ෆේල් වෙනවා ..කැරලි වලින් රටවල් අල්ලන ක්‍රමය හෙනම පරණ ක්‍රමයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා ඉතින් දන්න මනුස්සය කියා දෙන්නකෝ සුද්දෝ තුවක්කු බලේ නැතුව රට අල්ලපු හැටි අපි ඉතින් පොඩි ළමයි නෙ අපි ඕවා දන්නේ නෑ නෙ :no:

    මට මෙතන ඉතිහාස පාඩම් කරන්න බැහැ පොඩක් හොයලා බලපන් ..ලේ බින්දුවක් හෙලන්නේ නැතුව සුද්දට කන්ද උඩරට පාවලා දුන්න විදිහ මහනුවර මගුල් මඩුවේදී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මෙතන ඉතිහාස පාඩම් කරන්න බැහැ පොඩක් හොයලා බලපන් ..ලේ බින්දුවක් හෙලන්නේ නැතුව සුද්දට කන්ද උඩරට පාවලා දුන්න විදිහ මහනුවර මගුල් මඩුවේදී
    මම හිතුවා ඕක තමා මේ තෙපර බබා කියන්නේ කියලා ලොකුවට නුවර උන්ට හින්ට් එකකුත් පාස් කරලා කැත විදිහට. :D

    සුද්දෝ එක්ක ගිවිසුම ගැහුවේ උන් තුවක්කුව පාවිච්චි කරලා රටේ ඉතුරු කොටස්වල හදාගෙන තිබුන බලේ හින්ද තමා මනුස්සයෝ. ඒ තුවක්කුව උඩරටට දික් කරගෙන හිටපු හින්දා තමා මෙහෙ උන් රජාට කෙලවන්න ඕනෙකමට උන් එක්ක සෙට් උනේ නැත්තන් ආය සුද්දට කියන්න ඕනෙය තනියම වැඩේ කරගන්නවනේ. නිකන් ආතල් එකට මුහුදේ සිප්පි කටු අහුලන්න නිවාඩුවකට ආපු අහිංසක සුද්දෝ සෙට් එකකට නං වරෙන් කියල ගිවිසුමක් ගහල ආ මෙන්න ගන්න කියල රට බාරදෙයිද මොනවද මේ කියන කතා :no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mama unp eath man chande danna yanne nah bedumkara seen eka nisa mata unpo ekek dan wisawasa nah eke theerane chandeta issella awoth man thamai udenam chande danne unp ekata :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතුවා ඕක තමා මේ තෙපර බබා කියන්නේ කියලා ලොකුවට නුවර උන්ට හින්ට් එකකුත් පාස් කරලා කැත විදිහට. :D

    සුද්දෝ එක්ක ගිවිසුම ගැහුවේ උන් තුවක්කුව පාවිච්චි කරලා රටේ ඉතුරු කොටස්වල හදාගෙන තිබුන බලේ හින්ද තමා මනුස්සයෝ. ඒ තුවක්කුව උඩරටට දික් කරගෙන හිටපු හින්දා තමා මෙහෙ උන් රජාට කෙලවන්න ඕනෙකමට උන් එක්ක සෙට් උනේ නැත්තන් ආය සුද්දට කියන්න ඕනෙය තනියම වැඩේ කරගන්නවනේ. නිකන් ආතල් එකට මුහුදේ සිප්පි කටු අහුලන්න නිවාඩුවකට ආපු අහිංසක සුද්දෝ සෙට් එකකට නං වරෙන් කියල ගිවිසුමක් ගහල ආ මෙන්න ගන්න කියල රට බාරදෙයිද මොනවද මේ කියන කතා :no:

    ඔන්න කොල්ලා දන්නා තරම .....:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න කොල්ලා දන්නා තරම .....:P:P:P

    නුවර එවුන් හරිම කම්මැලි සහ බියගුලුයි .....කවදාවත් ලෝකේ වෙනස් කරන මනුස්සයෙක් බිහිවෙන්නේ නැති පළාතක් බන්

    ගසා..
    උඩරට ගිවිසුම නිසාද ඔය තර්කෙන් කියන්නේ?
    ඒ ගිවිසුම ගහන්න අවුරුදු දෙසීයක් කලින් ඉදන් ලන්කාවට ඇවිල්ලා පහතරට ප්‍රදේශ අල්ලගෙන අල්ලගෙන ගියා නේද?
    උඩරට වට උනා නේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසා..
    උඩරට ගිවිසුම නිසාද ඔය තර්කෙන් කියන්නේ?
    ඒ ගිවිසුම ගහන්න අවුරුදු දෙසීයක් කලින් ඉදන් ලන්කාවට ඇවිල්ලා පහතරට ප්‍රදේශ අල්ලගෙන අල්ලගෙන ගියා නේද?
    උඩරට වට උනා නේද?

    ඒ උනාට සෙට් වෙලා පාවල දුන්නේ නැහැනේ රටේ රජතුමාව ....මට කටුස්සු මලයාගේ පොස්ට් එක දැකලා එහෙම හිතුනා ...මමත් නුවරම තමයි :eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකෝ අපි බෞද්ධ වෙලා ඉන්නේ අපි ත්‍රිපිටකය කියවල නෙමේනේ ...:cool::cool::cool:

    හුටා උඹ බෞද්ධද ? :baffled: ත්‍රිපිටකෙයි සමාජවාදෙයි ගැලපෙනවද බං :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නුවර එවුන් හරිම කම්මැලි සහ බියගුලුයි .....කවදාවත් ලෝකේ වෙනස් කරන මනුස්සයෙක් බිහිවෙන්නේ නැති පළාතක් බන්

    අනික් පලාත් වලිං ලෝකෙ වෙනස් කරන මිනිස්සු බිහිවෙලා තියෙනවද බං :D ලංකාවෙ කොහෙන්වත් ලෝකෙ වෙනස් කරන මනුස්සයෙක් බිහිවෙන්නෑ :no: