සුද්දෝ ඇල්ලුවේත් තුවක්කු බලෙන් නෙ. සමහරවිට ජවිපෙ ඒ කාලේ බලේ ඇල්ලුවා නං අදත් අපි උතුරු කොරියාව වගේ ඉන්න තිබුනා විජේවීරගේ පිළිමයක් එහෙම හදාගෙන. ඊට වඩා නං සුද්දගේ පාලනේ හොඳයි.
තුවක්කු බලේන්ලු සුද්දෝ ලංකාව ඇල්ලුවේ ..කටුසු පුති චු කරලා නිදාගනින්.....හා පුතේ සුද්දගේ පාලනේ හොදයි හරිම හොදයි ..පොඩ්ඩක් පස්සට හොයලා බලපන් නුවර පැත්තේ එවුන් ට කොහොමත් පාවලා දෙන ලේ තියෙනවලුනේ ..චාටර් මිනිස්සු ඒ අතින්













ත්රිපිටකෙයි සමාජවාදෙයි ගැලපෙනවද බං