සජියවත් අනුරවත් එන් නෑ. හිටන් වගේ සප්‍රයිස් එකක් දෙන්නේදැන් සර්ට බෑ නම් උබලගෙ සජිය හරි අනුර හරි ආවොත් ආයෙ පරන ගානට බඩු දෙනවද?? අඩුමන්ගානෙ අද ගානටවත් මිල වැඩි නොකර බඩු දෙනවද???
උබම පිලිගන්නවා ගෝඨාට කරන්න බෑ කියල ඉතින් පවු නොදී අයින් වෙලා යන්න කියපන් කෝ. මහ ජනතාවගෙ බදු මුදල් වලින් පින් පඩි කකා ඉන්නෙ නැතිව.දැන් සර්ට බෑ නම් උබලගෙ සජිය හරි අනුර හරි ආවොත් ආයෙ පරන ගානට බඩු දෙනවද?? අඩුමන්ගානෙ අද ගානටවත් මිල වැඩි නොකර බඩු දෙනවද???
කෝ උත්තර දිල නැනෙ , උත්තර නැතිව පච වෙන ගුපියො දැන් කිරියෙ හැම තැනම.උබම පිලිගන්නවා ගෝඨාට කරන්න බෑ කියල ඉතින් පවු නොදී අයින් වෙලා යන්න කියපන් කෝ. මහ ජනතාවගෙ බදු මුදල් වලින් පින් පඩි කකා ඉන්නෙ නැතිව.
ඉග්නොර් කරන්න කලින් දමපු අන්තිම කොමෙන්ට් එක. උබ ඕන වැල් බය්ලාවක් කිය ගනින් දැන්
නැ බයිසිකල් පැද්දම තමයි අඩු වෙන්නේපාරට බැස්සම මිල අඩුවෙනව කියල ලපයද කියල තියෙන්නෙ??
To everyoneනැ බයිසිකල් පැද්දම තමයි අඩු වෙන්නේ
ලපයල ආවොත් කස්ටියට බයිසිකලේ තමයි යන්ඩ වෙන්නෙ , ලප සමාජාවාදෙ එහෙමයි, බස් කාර් ගිනි තියනව උන්, උන්ගෙ ලක්ශරි කැබ් ටික පරිසම් කරගනී ඒව ගිනි තියාගන්න එකක් නැ..නැ බයිසිකල් පැද්දම තමයි අඩු වෙන්නේ
Ignored, but athal miss wenawaTo everyone
Please be kind enough to ignore @erozan.
Do it even if he has quoted you.
Let the stray dog to realize his level of stupidity alone.
දැන් සර්ට බෑ නම් උබලගෙ සජිය හරි අනුර හරි ආවොත් ආයෙ පරන ගානට බඩු දෙනවද?? අඩුමන්ගානෙ අද ගානටවත් මිල වැඩි නොකර බඩු දෙනවද???
රජපක්ශල කොහෙත් යන්නෙ නැ ඉන්නෙ ලoකාවෙ , ඔය ලපකොටාල වගේ ස්විඩනෙන් ගෙවල් අරන් එහාට පනින්ඩ බලන් ඉන්නෙ නැරාජපකයලා හොරා කාපු ටික දීලද යන්නෙ?
රජපක්ශල කොහෙත් යන්නෙ නැ ඉන්නෙ ලoකාවෙ , ඔය ලපකොටාල වගේ ස්විඩනෙන් ගෙවල් අරන් එහාට පනින්ඩ බලන් ඉන්නෙ නැ![]()
එතන ඉන්නෙ සාමන්ය මිනිස්සු, මිරිහානට ආවෙ ජෙපි කැරලිකාරයො ත්‍රස්තවාදියො, සාමන්ය මිනිස්සු රාජය දේපොල ගිනි තියන් නැ, කාටවත් හිරිහැරකරන්නෙත් නැකාර් එකට ශොට් එක නොදෙන්න තරං ඒ මිනිස්සු හොදයි හැබැයි
පුලුවන් එකෙක් ඉන්නවනම් චන්දෙන් දිනාගන්ඩ තියෙන්නෙ අපිට කිසීම ගැටලුවක් නැ, එහෙම නැතුව මේ පාර්ට් දාල එලවන්ඩ නම් ටිකාක් අමාරු වෙයි..ඒ කියන්නෙ හොරා කාපු ටික හම්බ වෙන්නෙත් නෑ, රට අමාරුවෙන් හරි ගොඩගන්න පුලුවන් එකෙක්ට දීල යන්නෙත් නෑ. පෙරේත ආත්ම ටික රට ආයෙත් නැගිට්ටවන්න බැරිවෙන්නම විනාස කරල පනින්න ඉන්නෙ. ඒකද බැසිලටයි, නන්දරේටයි ඇමරිකාවෙන් දීපු කොන්ත්‍රාත් එක? අර විමලෙ කිව්වෙ.