එතන ඉන්නෙ සාමන්ය මිනිස්සු, මිරිහානට ආවෙ ජෙපි කැරලිකාරයො ත්‍රස්තවාදියො, සාමන්ය මිනිස්සු රාජය දේපොල ගිනි තියන් නැ, කාටවත් හිරිහැරකරන්නෙත් නැ
පුලුවන් එකෙක් ඉන්නවනම් චන්දෙන් දිනාගන්ඩ තියෙන්නෙ අපිට කිසීම ගැටලුවක් නැ, එහෙම නැතුව මේ පාර්ට් දාල එලවන්ඩ නම් ටිකාක් අමාරු වෙයි..
කොහොමත් මේ ආර්තික අර්බුදයට මැනේජ් කරන්ඩ පුලුවන් රාජපක්ශලට තමයි ජෙප්පො ඕන නම් සතියක් ඉදි එච්චර තමයි ඕකුන් පැනල දුවන්නෙ කරගන්ඩ බැරි උනාම
------ Post added on Apr 1, 2022 at 6:51 PM
ජෙප්පොන්ට කරගන්න බැරි ඇමරිකන් කොන්ත්‍රාත් එකද? ඒක නං බැරි ඇති. රට බිංදුවට වැටෙන්නම හොරා කාලා තව පිටරටකට පාවා දෙන උන් මිනිස්සු වෙන්න බෑනෙ. එහෙම පුලුවන් රාජපක්කු වගේ මල් පෙරේත මූසල ආත්ම වලට විතරයි.