පොහොට්ටු මංත්‍රී ජනතාවට කොටුවේ

shenat

Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    එතන ඉන්නෙ සාමන්ය මිනිස්සු, මිරිහානට ආවෙ ජෙපි කැරලිකාරයො ත්‍රස්තවාදියො, සාමන්ය මිනිස්සු රාජය දේපොල ගිනි තියන් නැ, කාටවත් හිරිහැරකරන්නෙත් නැ


    පුලුවන් එකෙක් ඉන්නවනම් චන්දෙන් දිනාගන්ඩ තියෙන්නෙ අපිට කිසීම ගැටලුවක් නැ, එහෙම නැතුව මේ පාර්ට් දාල එලවන්ඩ නම් ටිකාක් අමාරු වෙයි..

    කොහොමත් මේ ආර්තික අර්බුදයට මැනේජ් කරන්ඩ පුලුවන් රාජපක්ශලට තමයි ජෙප්පො ඕන නම් සතියක් ඉදි එච්චර තමයි ඕකුන් පැනල දුවන්නෙ කරගන්ඩ බැරි උනාම

    ------ Post added on Apr 1, 2022 at 6:51 PM

    ජෙප්පොන්ට කරගන්න බැරි ඇමරිකන් කොන්ත්‍රාත් එකද? ඒක නං බැරි ඇති. රට බිංදුවට වැටෙන්නම හොරා කාලා තව පිටරටකට පාවා දෙන උන් මිනිස්සු වෙන්න බෑනෙ. එහෙම පුලුවන් රාජපක්කු වගේ මල් පෙරේත මූසල ආත්ම වලට විතරයි.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ජෙප්පොන්ට කරගන්න බැරි ඇමරිකන් කොන්ත්‍රාත් එකද? ඒක නං බැරි ඇති. රට බිංදුවට වැටෙන්නම හොරා කාලා තව පිටරටකට පාවා දෙන උන් මිනිස්සු වෙන්න බෑනෙ. එහෙම පුලුවන් රාජපක්කු වගේ මල් පෙරේත මූසල ආත්ම වලට විතරයි.
    Ignore the retard
     
    • Like
    Reactions: zid2021 and shenat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒ කියන්නෙ හොරා කාපු ටික හම්බ වෙන්නෙත් නෑ, රට අමාරුවෙන් හරි ගොඩගන්න පුලුවන් එකෙක්ට දීල යන්නෙත් නෑ. පෙරේත ආත්ම ටික රට ආයෙත් නැගිට්ටවන්න බැරිවෙන්නම විනාස කරල පනින්න ඉන්නෙ. ඒකද බැසිලටයි, නන්දරේටයි ඇමරිකාවෙන් දීපු කොන්ත්‍රාත් එක? අර විමලෙ කිව්වෙ.
    Okawa quote karana eka nawaththapanko ban.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    Ignore the retard

    Okawa quote karana eka nawaththapanko ban.

    උබල කවුරුත් ඌව ignore දාලද තියෙන්නෙ? එහෙනං මාත් දාන්නං.

    @erozan තෝව ignore කරලා හැමෝම. මාත් දානවා. ගිහින් @Rochel එකෙන් වරෙන්.
     
    • Like
    Reactions: earthling

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මිනිස් හින්සංයටනන් මන් කැමති නෑ. හැබැයි ඌව එලියට අරන් වාහනේට නෙලන්න තිබ්බ. ඔය වගේ උන් මුලින්ම පොහොට්ටුවේ එල්ලිලා ඉන්න එක නවත්තගන්න ඕනි. යන යන තැන කන්න පටන් ගත්තම නිකන්ම පක්ෂෙන් තොලොංචි වෙයි. ඕකුන්ට කැගැහුව කියල ගානක්වත් නෑ
    නෙලන්න තිබ්බෙ. වාහන හිංසනයට මම කැමති නෑ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    3 eddi okkoma kalu adala warew helmet daala mask daala kalu sapaththu daala kisima ekek adura ganna bari wenna.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මන්ත්‍රීගෙ මූණ බැලුවම හිතුනෙ....
    ශුවර් එකට වාහනේ ඉන්ටීරියර් එක ක්ලීන් කරන්න වෙලා ඇති....
     
    • Like
    Reactions: NRTG and Rankira