පොහොට්ටු වෙසාවෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Gasa84:22952254 said:
    • ඕවත් හේතු ...තමා ..නමුත් දේශපාලකයා මිනිස්සු වෙන්කරහම ඔය ඔක්කොම අන්තිම තැනට වැටෙනවා හැම මනුස්ස්යටම ගරු කරන්න බැරිනම් ඒ රට කවදාවත් ගොඩ යන්නේ නැහැ ....අපිත් ඉස්සර හලාල් විරෝද්යට කඩේ ගියා ඒවත් මේවට බලපානවා ..මුස්ලිම් එවුන්ගේ කල්ක්රියාවත් අරාබි වසතය ලංකාවට ගෙන්න හදන ඒවත් මේවට බලපානවා ....

    Gasa84
    Senior Member Posts: 22,619
    Join Date: Jan 2013
    මම සිංහල ජාතිවාදියෙක් උඹ මොකෙක්ද? - 01-23-2013, 09:31 AM
    Gasa84
    Senior Member Posts: 22,619
    Join Date: Jan 2013
    01-23-2013, 09:33 AM
    හම්බයෝ රේප් කැපුවට කමක් නැ......

    ඕක කලින්ම මම කියලා තියෙනවා ..අපි වැරදි කළා අපි වැරදි හදාගන්නවා .....නැතුව ජාත්‍යන්තර ඉස්සරහ රටට කෙළවෙන වැඩ කරන්නේ නැහැ

    මීට පස්සෙවත් අනුන්ට ඇඟිලි දික් ගරන්න කලින් හිතලා බලහන් උඹේ අතීතෙ පට්ට සුන්දර එකක්ද කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක කලින්ම මම කියලා තියෙනවා ..අපි වැරදි කළා අපි වැරදි හදාගන්නවා .....නැතුව ජාත්‍යන්තර ඉස්සරහ රටට කෙළවෙන වැඩ කරන්නේ නැහැ

    එතකොට ඒ වැරදි කරපු කාලෙ ජාත්යන්තරය ඉස්සරහ රට්ට කෙල උනේ නැද්ද ගාසෝ...:lol::lol::lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Identity:22952257 said:
    2018 වෙච්ච දෙයක් ගැන කිව්වම 89ක් ගැන කියවනවා. පොහොට්ටු කාළකණ්නින්ගෙ දැක්ම කොහොමද. පරිණාමයට භාජනය නොවිච්ච ගෝත්‍රිකයො ටිකක් පෙන්නන්න කිව්වොත් ඕකුන්ව පෙන්නපන් :lol:

    මහින්දගෙ ආණ්ඩුවේ 2009 කාළේ වෙච්ච ඒවාත් තවම කිවනවා, අපි එහෙනම් ඒවත් අමතක කරමුකො???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2018 වෙච්ච දෙයක් ගැන කිව්වම 89ක් ගැන කියවනවා. පොහොට්ටු කාළකණ්නින්ගෙ දැක්ම කොහොමද. පරිණාමයට භාජනය නොවිච්ච ගෝත්‍රිකයො ටිකක් පෙන්නන්න කිව්වොත් ඕකුන්ව පෙන්නපන් :lol:

    ගාසට ගහද්දි unp බැල්ලිට රිදෙනව,..හා හා නාඩ ඉදින්...:lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට ඒ වැරදි කරපු කාලෙ ජාත්යන්තරය ඉස්සරහ රට්ට කෙල උනේ නැද්ද ගාසෝ...:lol::lol::lol::lol::lol:

    කෙල උනා තමයි ....බොදු බල සේනාවේ පිහිටෙන් මුස්ලිම් එවුන් සිංහල එවුන් රට පැනලා ...ලංකාව විකුණලා සිටිසන් හදාගත්ත එවුන් ඉන්නවා දහස්ගණන්

    තොපි නොදන්නා දේවල් ගොඩක් අපේ ඇස ඉස්සරහම අපි අත්දකිනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මීට පස්සෙවත් අනුන්ට ඇඟිලි දික් ගරන්න කලින් හිතලා බලහන් උඹේ අතීතෙ පට්ට සුන්දර එකක්ද කියලා

    මොන වහල් අදහසක්ද පොන්ස් ඒ .....පරිණාමය වෙයන් ඉස්සෙලලා ....අපිත් වැරදි කරා කියන එක අපි 100%ක් පිළිගන්න මිනිස්සු !!!!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Gasa84:22952243 said:
    දැන් ඉතින් ගාස ලොග් වෙන්නෙ ෆේක් එකකින් තමයි....රෙද්ද ගැලවිලා තියෙනෙන් උබේ පොස්ට් ටිකෙන්..

    අනේ හුකේ ...මිනිස්සු පරිණාමය වෙනවා ...වැරදි නිවැරදි කරගන්නවා ..ඒ කාලේ කරපු ගොන් කම් තාම කරනවානම් තමා අවුල ...2005,2009 මහින්දට චන්දෙ දුන්න මිනිහෙක් මම :yes::yes::yes:

    ඉස්කෝලේ ඇරිලා ඇවිත් ද ඡන්දෙ දැම්මේ මහින්දට *coppied*
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල උනා තමයි ....බොදු බල සේනාවේ පිහිටෙන් මුස්ලිම් එවුන් සිංහල එවුන් රට පැනලා ...ලංකාව විකුණලා සිටිසන් හදාගත්ත එවුන් ඉන්නවා දහස්ගණන්

    තොපි නොදන්නා දේවල් ගොඩක් අපේ ඇස ඉස්සරහම අපි අත්දකිනවා

    මේන් මූ ආයෙත් ජාතිවාදය අවුලනවෝ....දැන් පරන වැරදි හදා ගත්ත කියපු ගාස නේද මේ...බලල මල්ලෙන් එලිය්ට පැන්නෝ..:lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්කෝලේ ඇරිලා ඇවිත් ද ඡන්දෙ දැම්මේ මහින්දට *coppied*

    මහත්තයෝ 84 ඉපදුනාම චන්දෙ දෙන්න පුළුවන් වයස හදාගන්න බැරි අංගවිකල ලෝල්ලෙක්ද උඹ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Gasa84:22952288 said:
    මීට පස්සෙවත් අනුන්ට ඇඟිලි දික් ගරන්න කලින් හිතලා බලහන් උඹේ අතීතෙ පට්ට සුන්දර එකක්ද කියලා

    මොන වහල් අදහසක්ද පොන්ස් ඒ .....පරිණාමය වෙයන් ඉස්සෙලලා ....අපිත් වැරදි කරා කියන එක අපි 100%ක් පිළිගන්න මිනිස්සු !!!!

    අපි නම් පිළි ගන්නවා වැරදි වෙනවා කියලා මිනිස්සුන්ට , උඹ ගැන කල්පනා කරලා බලහන් එහෙම හිතනවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේන් මූ ආයෙත් ජාතිවාදය අවුලනවෝ....දැන් පරන වැරදි හදා ගත්ත කියපු ගාස නේද මේ...බලල මල්ලෙන් එලිය්ට පැන්නෝ..:lol::lol::lol::lol::lol:

    ජාතිවාදය අවුස්සන එකේ ප්‍රතිපල නෙලාගන්න එවුන් ගැන කියල තියෙන්නේ ...සිගිති මොලේ දැනුම නැතේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මහින්දගෙ ආණ්ඩුවේ 2009 කාළේ වෙච්ච ඒවාත් තවම කිවනවා, අපි එහෙනම් ඒවත් අමතක කරමුකො???

    2009 කරපුවම 2018ත් කරනවා, ඒක අවුලක් නෑ නේ. ජන මූල නායකයනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි නම් පිළි ගන්නවා වැරදි වෙනවා කියලා මිනිස්සුන්ට , උඹ ගැන කල්පනා කරලා බලහන් එහෙම හිතනවද?

    එක තමයි කියන්නේ ..... ආපහු ගිහින් මේ ත්‍රෙඩ් එකේ උඩම ටික කියවපන් ...එකෙන් කියන්නේ තොපිට දැන් ටිකක් තේරිලා කියලා පොන්ස් ...

    මොන්ටිසෝරි යනවද බන් උඹ තවම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිවාදය අවුස්සන එකේ ප්‍රතිපල නෙලාගන්න එවුන් ගැන කියල තියෙන්නේ ...සිගිති මොලේ දැනුම නැතේ

    අනේ නිකා ඉදපන් ගාසො තොපිම ජාතිවාදෙ අවුස්සල දැන් කියනව පල නෙලා ගන්නෙ වෙන උන් කියල...:lol::lol::lol::lol: තව ටික කාලෙකින් කියයි ගෙදර උන්ව සිරිසේනගෙ පැත්තට හරවපු එකත් වැරදියි කියල.. :rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :rofl::rofl: අයියෝ ගාසා.....රෙදි නැ උගෙ.. :lol::lol:

    දෙකට දෙක කපුනහම බින්දුව උත්තරේට ගන්න එවුන්ගෙන් ටිවුෂන් ගත්තම ඔහොම හිතෙනවා .....

    :P:P:P:P:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Gasa84:22952304 said:
    අපි නම් පිළි ගන්නවා වැරදි වෙනවා කියලා මිනිස්සුන්ට , උඹ ගැන කල්පනා කරලා බලහන් එහෙම හිතනවද?

    එක තමයි කියන්නේ ..... ආපහු ගිහින් මේ ත්‍රෙඩ් එකේ උඩම ටික කියවපන් ...එකෙන් කියන්නේ තොපිට දැන් ටිකක් තේරිලා කියලා පොන්ස් ...

    මොන්ටිසෝරි යනවද බන් උඹ තවම

    රාජපක්ෂලාගෙ නම් තාමත් යට ගිය ඒවා අදිනවා නේ, රාජපක්ෂලාට වැරදි වෙන්න බෑද ? ඇයි ඒම :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහත්තයෝ 84 ඉපදුනාම චන්දෙ දෙන්න පුළුවන් වයස හදාගන්න බැරි අංගවිකල ලෝල්ලෙක්ද උඹ

    අපි නම් පිළි ගන්නවා වැරදි වෙනවා කියලා මිනිස්සුන්ට , උඹ ගැන කල්පනා කරලා බලහන් එහෙම හිතනවද?

    ඉස්සෙලා ගාන හදල පෙන්නපන් 2005 ඉස්කෝලේ යනවා කියලා පොන්ස් ...තර්ක කරමු ඊටපස්සේ ...:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙකට දෙක කපුනහම බින්දුව උත්තරේට ගන්න එවුන්ගෙන් ටිවුෂන් ගත්තම ඔහොම හිතෙනවා .....

    :P:P:P:P:P

    තමන්ම ජාතිවාදය වපුරල රට ජාත්යන්තරය ඉස්සරහ අපකීර්තියට පත් කරපු ගාසා කියන කතා..:lol::lol:..ලොල් බන් උබ නම් රෙදි ඇදන්ද බන් කමෙන්ට් දාන්නෙ...:confused::confused::confused::confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Gasa84:22952310 said:
    මහත්තයෝ 84 ඉපදුනාම චන්දෙ දෙන්න පුළුවන් වයස හදාගන්න බැරි අංගවිකල ලෝල්ලෙක්ද උඹ

    අපි නම් පිළි ගන්නවා වැරදි වෙනවා කියලා මිනිස්සුන්ට , උඹ ගැන කල්පනා කරලා බලහන් එහෙම හිතනවද?

    ඉස්සෙලා ගාන හදල පෙන්නපන් 2005 ඉස්කෝලේ යනවා කියලා පොන්ස් ...තර්ක කරමු ඊටපස්සේ ...:P:P:P:P

    දැන් ඉතින් පොඩ්ඩක් නිදාගෙන රෙස්ට් කරන්න ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ