mathivarana komasarisne ova pata kale.miniha thamayi vaga kiyanna oneගසා ට අනුව මේ කන්ෆ්ලික්ට් එකට හේතුව ලංකා සිතියං පාට කිරීමයි
අම්මෝ![]()


mathivarana komasarisne ova pata kale.miniha thamayi vaga kiyanna oneගසා ට අනුව මේ කන්ෆ්ලික්ට් එකට හේතුව ලංකා සිතියං පාට කිරීමයි
අම්මෝ![]()


චන්දයක් පැරදිච්ච ගමන් සිතියම් පාට කර කර ගොන් මිනිස්සු අවුස්සලා ...දැන් අග්ගලා ගිලලා වගේ සොන්නයෝ හැතිකරේ
බලපන්කො ලෝකේ ඉස්සරහා කුජිත වෙලාම ගියා ලංකාව බෞද්ධ මිනිස්සු ...
ලංකා සිතියම් පාට කර කර ජාතිවාදය ඉලිප්පුවේ ....දැන් හැමනෙන්න කතා කරනවා පර බල්ලෝ
UNP පොන්නයෝනට එච්චර දෙයක් කරන්න බැහැ ..පොහොට්ටු වෙසියෝ තමයි සිතියම් පාට කර කර ගොබ්බ සිංහලු ෆෝරම් කලේ චන්දෙ ගන්න ....දැන් ශිෂ්නයක් කතා කරන්න එපා
උඹට මොලයක් තියෙනවනම් ...ඔව් ඒවත් ලොකු හේතු තමා වයිරය පැතිරෙන්න .....මම දන්නේ නැහැ උඹ හිනාවෙන්නේ කටෙන්ද පුකෙන්ද කියලා බ්‍රෝ







අදට දින දහයකට පෙරත් ඒහෙම සිද්ධියක් වෙලා මරණයට පත්වුණේ අහිංසක කොල්ලෙක්. ඔහු රියදුරෙක්. රාත්‍රී 12.00ට විතර අැති. ලොරිය රිවර්ස් කරද්දි ත්‍රීවිලරයක වැදිලා සයිඩ් කණ්ණාඩියේ කුඩු. ඒ ත්‍රීවීල් රථයේ හිමියා තව දෙතුන් දෙනෙක් ඒක්ක බීලයි හිටියේ. ලොරි රථයේ රියදුරා කණ්ණාඩිය හදාගන්න රුපියල් 1000ක් ඔහුට දීලා. වෙරි මතේ හිටපු ඔහු ඒ මහරෑ කියලා තියෙන්නෙ සල්ලි ඒපා කණ්ණාඩිය හදලා දීපං කියලා. ඔහොම කියව කියව ගිහිල්ලා ඒ අහිංසක රියදුරාට ගහලා. ඔලුවට ගහපු පාර සැරටම වැදිලා ලේ වහනය වෙලා. වහාම රෝහල් ගත කරලා දැඩිසත්කාර ඒකකයේ දවස් 10ක් විතර රියදුරු තරුණයා ප්‍රතිකාර ලබලා තියෙනවා. රෝගීව සිටින මව, පියා, නැගණිය, බිරිය යන පවුලේ සියලා දෙනා ඉතාමත් අපහසු තත්වයක ජීවත් කරවන අදාල ලොරි රථ රියදුරා ඔහු ජීවත් වූ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට උදව් පදව් කරමින් සහයෝගයෙන් ජීවත් උණ තරුණයෙක්. කෙසේ වෙතත් බීමත්ව සිටි මුස්ලිම් ජාතික ත්‍රීවිල් හිමියාගෙන් පහර කෑමෙන් පසු ඔහු මිය ගියේ
අවාසනාවකට අම්පාර සිද්ධියේ උණුසුම නිවෙන්නටත් කලියෙනි.
සාමාන්‍යයෙන් සමාජ ජාලාවෙ විවිධ මාතෘකා සති දෙකකට වරක් මාරුවෙන් මාරුවට මතු වෙනවා. මාස දෙක්කට වරක්වත් මුස්ලිම් විරෝධී මාතෘකාවකුත් ඒනවා. යටයනා. තව පොලිටිකල් කතා ඉස්මතුවෙනවා. කිතු විරෝධි මාතෘකා. හින්දු විරෝධි මාතෘකාත් මතු කරනවා. නැත්තම් ක්‍රිකට්. සිනමාව වගේ ඒවා. අැතැම් වෙලාවකට අදාලම නැති සිද්ධිත් කතාවකට අැදගන්නවා අැස් ගහන කෙල්ල වගේ ඒවා. ඒ උණාට පහුගිය සති තුන හතරේ දියතලාවේ බෝම්බේ, පොහොට්ටුවේ ජය, ඊට පස්සෙ අම්පාරෙ කොත්තු, ඒත් ඒක්කම මේ තරුණයාගේ මරණය. මේවගේ සති තුන හතරක්ම සමාජ ජාලාවේ අඛණ්ඩව බෙදාහැරුණේ තරුණයන් අාවේග කරන පණිවුඩ. ඒ නිසා තරුණයන් අවස්ථාවක් හොයමින් හිටියා පලිගන්න. හොදම අවස්ථාව දිගනෙන් වාර්තා උණා. නීතිය අතට ගත්. ගිනි තිබ්බා. ගල් මුල් ප්‍රහාර ඒල්ල කළා. දේපල විනාශ කළා. බේබද්දාගේ වරදට අදාලම නැති ඒව්න් වන්දි ගෙව්වා.
වරද කළේ බීපු ඒව්න්. උන්ට උපරිම දඩුවම දෙන්න ඔ්නා. නමුත් ගහපු ත්‍රීවිල් කාරයා මුස්ලිම් කියලා ඒ පළාතේ මුස්ලිම් ඒව්න්ගේ දේපල විනාශ කරන්න පටන් ගත්තා වගේ රියදුරා බොන ඒකෙන් නිසා හැම බේබද්දෙක්ගේම දේපල විනාශ නොකළේ අැයි... පැහැදිලිව අසාධාරණයකට ඒරෙහිව නැගී සිටීමකට වඩා රෝපණය කර තිබූ මුස්ලිම් විරෝධී වෙෙරාකල්පයේ පිළිඹිබුවක් නිසයි මෙහෙම වුණේ....
මේක ලියලා තියෙන්නෙත් මුස්ලිම් ජාතිකයෙක්. Link
ඒ සම්පූර්ණ කතාවේ කතා ගොඩක් ඇත්ත, මේ "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය" කියන්නේ නිකම්ම "රෝපණය" කරපු එකක් කියපු එක ඇරුණාම.
මම අර කලිනුත් කිව්වා වගේ, ජාතිය අනුව බිස්නස් වලින් පටන් ගත්තාම, (ඉස්සෙල්ලම ලංකාවේ ඇති වුණේ "මුස්ලිම් හෝටලය" කියන එක මිසක් "සිංහල හෝටලය" නෙමෙයි.) අධ්‍යාපනය, මූල්‍යමය කටයුතු, කෑම (ආගමික ස්ටෑන්ඩඩ්ස් - i.e: හලාල්), 100% කවර් වෙච්ච මුස්ලිම් ජාතීන්ට විතරක් අඳින්න අවසර තියෙන ඇඳුම් etc වලින් ගිහිං, අන්තිමේ රටක් පාලනය වෙන (ශ්‍රී ලාංකික) නීතියටත් පයින් ගහලා, නීතියත් ජාතිය අනුව වෙනම එකක් හදාගත්ත, ඔවුන්ගේ ජාතියේ යුක්තිය පසිඳලන්න, වෙනම උසාවිත් හදාගත්ත. මේකත් බලන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1842156
මේ වෙන්වීම නෙමෙයිද මේ කියන "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය"ඇති වෙන්න මුල?
So in conclusion,
මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන ප්‍රායෝගික විසඳුම, මුස්ලිම් ජාතිකයන් තමන්ගේ නායකයොත් එක්ක එකතු වෙලා මෙන්න මේ කියන වෙන්වීම් නැතිකරගන්න එක.එතකොට රටේ බහුතර සිංහල ජාතියට ඇතිවෙලා තියෙන "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය" නිකංම නැතිවෙලා යාවි. සිංහලයා කවදාවත් "බහුතරේ අපි" කියන එක පාවිච්චි කරලා මුස්ලිම් ජනයා තැලුවේ නෑ. ඒක ප්‍රයෝජනයට අරං ඔවුන් කරපු මේ වෙන්වීම ආයේ එකතු කරන්න ඕනත් ඔවුන්මයි.
ඒත් ඔවුන් ෆලෝ කරන නායකයෝ කරන්නේ ඒක නෙමෙයි, අවි අතට ගන්න තර්ජනය කරන එක.
ලංකා දීපේ http://www.lankadeepa.lk/latest_news/දිනේෂ්---බන්දුල-මන්ත්‍රී-සගයින්-වෙනුවෙන්-සටනට-බසිති/1-525344
මේක බලන්න. ලප කුමාරගෙ රතු තීන්ත හේදෙන පාටක් පේන්නෙ.



වෛරය පැතිරෙන්න හේතුව මේක. නැතුව ඔය සිතියමක් නෙමේ.
සිංහල මුස්ලිම් වලියක් යන එකෙයි ඒ සිතියමෙයි තියෙන සම්බන්දෙ මොකද්දඅනේ කටුස්සෝ තොපි දැක්කේ නැද්ද චන්දෙ පැරදුනහම සිතියම් පාට කර කර පොහොට්ටු ගොබ්බයන්ව චුන් කරලා වයිරය වපුරපු හැටි ....
අනික චන්දයක් ඉවරවුනාම සිතියමක ප්‍රතිපල පාට කරලා පෙන්නන එක එදා ඉඳන් කරන වැඩක් මොකෝ බොරු දාල පාට කරා නෙවේ නෙ. උඹ කියන්නේ ඇත්ත වහල බොරු පාට වලින් පාට කරලා පෙන්නන්න ඕනේ කියලද නැත්තන් සිතියම් භාවිතය නවත්තන්න ඕනේ කියලද
චන්ද ප්‍රතිපල ඉලක්කමෙන් කිව්වම කිසි අවුලක් නැද්ද සිතියමද අවුල්
එහෙම එකක් නෑ නෙ හැමතැනම ගහල පොහොට්ටුව උඩින්ම දිනපු පැතිවලත් කුඩු කරලා. මටනං තේරෙන්නේ නෑ මේ හතරබීරි කතාව සිංහල මුස්ලිම් වලියක් යන එකෙයි ඒ සිතියමෙයි තියෙන සම්බන්දෙ මොකද්දඅනික චන්දයක් ඉවරවුනාම සිතියමක ප්‍රතිපල පාට කරලා පෙන්නන එක එදා ඉඳන් කරන වැඩක් මොකෝ බොරු දාල පාට කරා නෙවේ නෙ.
ඔන්න කොළ පාටට පාට කරපු පළාතකට පොහොට්ටු පාටින් පාට කරපු පැත්තේ උන් ගිහින් ගහල ඇවිත් නං ඔන්න හරි සිතියමෙන් උන්ව බෙදලාඑහෙම එකක් නෑ නෙ හැමතැනම ගහල පොහොට්ටුව උඩින්ම දිනපු පැතිවලත් කුඩු කරලා. මටනං තේරෙන්නේ නෑ මේ හතරබීරි කතාව
ඕවත් හේතු ...තමා ..නමුත් දේශපාලකයා මිනිස්සු වෙන්කරහම ඔය ඔක්කොම අන්තිම තැනට වැටෙනවා හැම මනුස්ස්යටම ගරු කරන්න බැරිනම් ඒ රට කවදාවත් ගොඩ යන්නේ නැහැ ....අපිත් ඉස්සර හලාල් විරෝද්යට කඩේ ගියා ඒවත් මේවට බලපානවා ..මුස්ලිම් එවුන්ගේ කල්ක්රියාවත් අරාබි වසතය ලංකාවට ගෙන්න හදන ඒවත් මේවට බලපානවා ....

ඉස්කෝලෙදි දිස්ත්‍රික්ක වලට පළාත් වලට බෙදල උගන්නන ඒවත් නවතන්න ඕනේ ඒවගෙනුත් පලාත්වාදය දිස්ත්‍රික්ක වාදය ඇවිස්සෙනව මේ කියන විදිහට![]()


අන්න මඩකලපුවෙන් බෝම්බ තොගයක් හම්බ වෙලාලු ඒ ගමන
You got to be kidding me.
කොහෙවත් ඉන්න පොහොට්ටුවකට ගහල දේශපාලන වාසි ගන්න බෑ බං උඹට පිස්සුද ඔය වෙන්වීම කළේ දේශපාලකයො කියන්න, මෙච්චර කරුණු කියද්දී. මොකෝ දේශපාලකයෝ බලෙන් මද්රාසා හදලා දුන්නද? දේශපාලකයෝ බලෙන් කාති උසාවි හදල දුන්නද? බලෙන් බුර්කා ඇන්දුවද? බලෙන් ෂරියා බැංකු හදල දුන්නද?
අනේ නිකං හිටපං.
ජාතිවාදයේ කළුවර දැන් දැනෙනවා පොන්නයන්ට .....සද්දේ අඩුවෙලා ...පක්කුන්ගේ
වෙසාබල්ලෝ නිසා රට ඉවරයි ....තොපි පොන්නයන්ගේ FB දැක්කහම තොපේ ජාතිවාදය හොදට පෙනුනා දැන් ඉන්නවා ගලේ පහරපු බළලු වගේ
රට ලිදට දාපු කාලකන්නි ......දැන් ඕන දේ උනානේ ...දැන් නැට්ට පුකේ ගහගෙන ඉන්නේ බල්ලෝ ටික
ලපයොත් එහෙමමයි උනුත් කාලකනි ......තොපිත් කාලකන්නි රට කාපු කාලකන්නි....ඊලග යුද්දෙට ලස්තිවෙයල්ලා දැන් ....(ලෑස්තිවෙයි කීබෝර්ඩ් එක ඉස්සරහා )


ආ දැනට මාස දෙකකට කලින් ජෙප්පොන්ට පුක දීපු එකා දැන් බෙට්ට පුකේ හිරවෙන්නම පැරදුන නිසා ස්වාධීන වෙලාද?
ජෙප්පෝ ඔහොමමයි.කිසිම ප්‍රතිපත්තියක් නැති හැත්තක්.තූ තොපි.තොපි වගේ බලු පක්ෂයක් මේ රටේ නැත්නම් මේ රට අද ගොඩක් දුර ඇවිත්.තොපි හිටියත් කරන්නේ මුක්කු ගහන දේශපාලනේනේ.ඒ උනාට කියන්නේ වමේ..පුක තමා.

.ඉස්කෝලෙදි දිස්ත්‍රික්ක වලට පළාත් වලට බෙදල උගන්නන ඒවත් නවතන්න ඕනේ ඒවගෙනුත් පලාත්වාදය දිස්ත්‍රික්ක වාදය ඇවිස්සෙනව මේ කියන විදිහට![]()
අන්න මඩකලපුවෙන් බෝම්බ තොගයක් හම්බ වෙලාලු ඒ ගමන
