ගොඩක් වෙලාවට මොනවා හරි ගන්න හිතුනොත් ගන්නවා වැඩිය හිතැන්නේ නැහැ.ගොඩක් වෙලාවට හොඳම එක ගන්න වෙලාවල් තියෙනවා ඔලුව පට්ටම නිදහස්
I didn't feel anything special about this situation, was not interested about the fancy stuff at all. Which got me thinking, I was probably not interested in anything material, because I have everything I really need. I am not rich and dont have the financial freedom to do nothing and travel all day. But knowing that I can literally buy anything from any of those shops if I REALLY wanted to (and dont need to save for it or get in to debt), makes the mind not to lust over 'things'.Unta hithenne madi madi thawa madi kiyala...එළකිරි එකෙත් ඇතිනේ පරම්පරා ගානකට සෑහෙන්න සල්ලි තියෙන අය. මට දැන ගන්න ඕනේ එහෙම අයට හිතෙන හැටි.
සාමාන්‍ය මිනිහෙක් හැම වෙලාවේම බයෙනේ ඉන්නේ. ඊළඟ මාසේ පඩිය එනකල් තියෙන සල්ලි පරිස්සන් කරගන්න හැටි හිතනවා. ඊළඟ මාසේ බිස්නස් අඩු උනොත් මොකද කරන්නේ කියලා හිතෙනවා. බයක් තියෙනවා. ඒ වගේ.
හැබැයි උතුරන්න සල්ලි තියෙන කෙනෙක්ට කොහොම හැඟීමක්ද දැනෙන්නේ. සල්ලි ගැන මොන වගේ සිතිවිල්ලක්ද තියෙන්නේ
Financial Freedom.කොච්චර වියදම් කරත් ආයේ වියදම් කරපු ගාන fill වෙනවා කියල investment වලින්.
හරි ගන්න හිතුනොත් ගන්නවා වැඩිය හිතැන්නේ නැහැ.ගොඩක් වෙලාවට හොඳම එක ගන්න වෙලාවල් තියෙනවා ඔලුව පට්ටම නිදහස්
Financial freedom kiyanne eeka thamay. වියදම් adu karala ithuruwak thiyan inna ekata newey.එහෙම නෙමේ මචන් මන් ඇහුවේ වියදම් අඩු කරලා යම් ගානක් ඉතුරු කරලා. ඉතුරුවක් තියෙනවානේ කියලා හිතපුවාම දැනෙන නිදහස නෙමේ. ලක්ෂ 20 ක් 30 ක් මාසේට එන එහෙම ආපු සල්ලි අවුරුදු ගානක ඉතුරු වෙලා තියෙන. නිකන් හිටියත් පරම්පරා ගානකට සල්ලි ඇති මට්ටමේ කෙනෙක්ගේ feeling එක
මිනිහාගේ දියුණුවේ රහසත් ඒකම වෙන්න ඇති සමහර විටඑහෙම එකෙක් මම දන්නවා , මේ දවස් වල ඌ ඩ්‍රෝන් එකක් අරන් උඩ යව යවා ඉන්නවා. ආර්ථික අර්බුදය ගැන ගාණක් නැහැ.
තෙල් ගහගෙන යන්න ඕනේ තැන යනවා. ගෙදරට ගේන බඩු මුට්ටු වුණත් ගණන් වැඩි කියලා අඩු කරන්නේ නැහැ.
හැබැයි පට්ට කුණා. උදව් කරන්නේ නැහැ.එළියට කන්න බොන්න ගියත් මෙන්න මගේ ශෙයා එක කියලා කිරලා මැනලා දෙන්නේ.
හරි ආසයි මුදුණා කරලා වැඩ කරනවට . උගේ දත ගලවන්න නම් බැහැ.
සල්ලි නැති උන් හිත හදාගන්න කියන කතාවක් ඕකSalli wadi wena tharamata prashna wadi ban...
A nisa puluwan tharam simple inna ona.ethakota prashna adui
ඔව් මොන සල්ලි කාරයා උනත් නෑයොන්ගෙනුයි වේයොන්ගෙනුයි බේරෙන්න බෑලංකාවෙ කසාද බැන්දොත් මැරුණට පස්සෙ 100% ඉතුරු කරපු සල්ලි ගෑනිට යනව (ඒ හින්ද මරණෙ ඉක්මන් කරයිද?) ඩිවෝස් කරන්න වුණොත් සෑහෙන ගානක් දෙන්න වෙනව කියල බයෙං ඇති![]()
උඹේ වත්කම කීයදඑහෙන විශේෂයක් නෑ බං.. ආතල් එකේ ඉන්නව ඉතිං..
හිතෙන ඕනෙම දෙයක් ඕනේම වෙලාවක ගන්න පුලුවන් කියන්නෙ ඉතින් ඒ තරම් නිදහසක් තවත් තියෙනවාද1.මම දන්න කෙනෙක් ඉන්නවා කොටි 400 විතර තියෙන. ඌ කියන්නේ කොච්චර වියදම් කරත් ආයේ වියදම් කරපු ගාන fill වෙනවා කියල investment වලින්. මිනිහ රට වටේ travel කරනවා
2.සමාන්යනේ ණය එහෙම නැතුව ඉන්න පුළුවන් නම් අපි earn කරන ගැන ඇති. ගොඩක් වෙලාවට මොනවා හරි ගන්න හිතුනොත් ගන්නවා වැඩිය හිතැන්නේ නැහැ.ගොඩක් වෙලාවට හොඳම එක ගන්න වෙලාවල් තියෙනවා ඔලුව පට්ටම නිදහස්
එහෙම වෙන්න බෑ උන්ට මාර නිදහසක් තියෙන්න ඕනේ හිත ඇතුලෙන්. අපේ රටේනම් ඉතින් සල්ලි තියෙනවානම් බලය කොහොමත් ලැබෙනවානේඋන්ට හැගීමක් දැනීමක් නෑ.
උන් හොයන්නේ බලය සහ තත්වය ඇක්සසිබිලිටි එක ඒ සල්ලි වලින්
උන්ටත් ප්‍රශ්න ඉතින්...එළකිරි එකෙත් ඇතිනේ පරම්පරා ගානකට සෑහෙන්න සල්ලි තියෙන අය. මට දැන ගන්න ඕනේ එහෙම අයට හිතෙන හැටි.
සාමාන්‍ය මිනිහෙක් හැම වෙලාවේම බයෙනේ ඉන්නේ. ඊළඟ මාසේ පඩිය එනකල් තියෙන සල්ලි පරිස්සන් කරගන්න හැටි හිතනවා. ඊළඟ මාසේ බිස්නස් අඩු උනොත් මොකද කරන්නේ කියලා හිතෙනවා. බයක් තියෙනවා. ඒ වගේ.
හැබැයි උතුරන්න සල්ලි තියෙන කෙනෙක්ට කොහොම හැඟීමක්ද දැනෙන්නේ. සල්ලි ගැන මොන වගේ සිතිවිල්ලක්ද තියෙන්නේ
එක අරගෙන එකකට ගියාම රෙදි කඩේකට ගියාම ගාන බලන්නේ නැතුව හිතෙන ඕනේම දෙයක් ගන්න පුලුවන් උනාම ඉස්සරහට මොන ප්‍රශ්නයක් ආවත් වියදම් කරන්න සල්ලි තියෙනවා කියලා හිතපුවම එන ෆීලිං එක තමයි වැදගත්. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගොඩකට හේතුව සල්ලි නැති කම සල්ලි තියෙනවා නම් ගොඩක් ප්‍රශ්න ප්‍රශ්න නෙමේඋතුරන්න නම් සල්ලි නෑ, ඒත් ලඟ සල්ලි තියෙද්දි secure ෆීලිං එකක් එනව, එහෙම තියෙද්දි,
1.පිස්සෙක් වගේ වියදම් කරන්න හිතෙනව
2.ඒකෙන් වැඩකට ඇති දෙයක් කරල, stability එක වැඩි කරගන්න දේවල් කරන්න හොයල බලල ඉගෙනගන්න හිතෙනව.
3.Money කියන්නෙ සබ්ජෙක්ට් එකක්
ඔය උඩ 3 කරන්න අමාරුයි මේ මාසෙ පඩිය මේ මාසෙම වියදම් වෙලා ගියාම, ඒ උඩ තව ණය උනොත් ඔක්කොම හබක්,සල්ලි තිබිලත් උබ #1 නම් ඒත් තේරුමක් නෑ.. 50000ක් ගන්න එකෙක් උනත් හැම මාසෙම 10ක් ඉතුරු හරි, හරි හමං ඉන්වෙස්ට්මන්ට් එකකට හරි දානව නම් අවුරුද්දක් වත් යද්දි ඌට පොඩි කික් එකක් එනව උඩ 2,3 පොයින්ට්ස් ගැන හොයන්න හිතෙනව.
මේකෙ ඉඳපු රත්තරං මං හිතන විදිය වෙනස් කරගන්න හේතුවක් උන එකෙක්, දැන් නම් පොඩි බඩු කෑලි නලව නලව ඉන්නව එෆ්බී එකේ,තව දැන් ඌ niche specific ඩුබායි සීන් වලට එහෙම, මට දැන් ඌ දාන දේවල් වලින් ගන්න ලොකු දෙයක් ඇත්තෙම නෑ ඒ හින්ද.. උගේ හොඳම පෝස්ට් සීරීස් ගියේ ඉතිං මේකෙ, අදටත් වැලිඩ් ඒව..
අදාල නැති කෙනෙක් නෑ මේක. දුප්පත් කෙනෙක්ටත් වැදගත් පොහොසත් අයට දැනෙන්නේ මොන වගේ ෆීලිං එකක්ද කියලා තේරුම් ගන්න එක. සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි කියලා හිතන කෙනෙක්ටනම් අදාල නෑමට අදාල නැති නුලකට ආවා බලන්න![]()
රුපියල් වලින්ම ඉතුරු කරන්න ඕනේ නෑනේ බන්. ඔය ගොඩක් උන් පිට රට බැංකුවල ඩොලර් වලින් ඉතුරු කරනවා. අනික Gold, lands වගේ දේවල් ගන්නවා.Ehema un na. Lankawe salli hoyanawata wada wegen rupiyala bahinawa![]()
උන්ගේ ප්‍රශ්න එච්චර දරුණු නෑඋන්ටත් ප්‍රශ්න ඉතින්...
ඊලඟ range rover එක , benz එක ගන්නේ කොහොමද.
Support කරන ඇමැතියා චන්දේ පරදීද..
පුතා ව higher study වලට ausi යවන්න ඕන
Mr සිල්වාගේ දුව අර ඇමැති පුතා එක්ක යාළු වෙලා අපේ එකිට තමයි මුකුත් බැරි..
ඊලඟ business එක පටන් ගන්න ඕනේ.
උන්ගේ ඔළුවට වද වෙන්නේ වෙනම level එකක ප්‍රශ්න සෙට් එකක්.
කතරගම ට්රිප් එකක් යද්දි බස් එකේ ගිහින් විශ්රාමශාලාවෙ බුදියන එකද සැප ඒසී වාහනේක ගිහින් හොටෙල් එකක නවතින එකද සැප?Salli wadi wena tharamata prashna wadi ban...
A nisa puluwan tharam simple inna ona.ethakota prashna adui
oya salli nathi ewun kiyana katha..එක අරගෙන එකකට ගියාම රෙදි කඩේකට ගියාම ගාන බලන්නේ නැතුව හිතෙන ඕනේම දෙයක් ගන්න පුලුවන් උනාම ඉස්සරහට මොන ප්‍රශ්නයක් ආවත් වියදම් කරන්න සල්ලි තියෙනවා කියලා හිතපුවම එන ෆීලිං එක තමයි වැදගත්. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගොඩකට හේතුව සල්ලි නැති කම සල්ලි තියෙනවා නම් ගොඩක් ප්‍රශ්න ප්‍රශ්න නෙමේ
නිදහස වැඩි නිසා තමා හිතන්න ඕනේ නෑ වැඩිය . මොකද්ද කරන්න ඕනේ දැන් කරා . සමාන්‍ය මිනිස්සුනෙ හිතන්නේ වෙලාව මුදල් ස්තානය වෙන උන් හිතන හැටි. අරුන්ට ඕවා ගානක් නෑ කියන එක කිව්වෙ මමඑහෙම වෙන්න බෑ උන්ට මාර නිදහසක් තියෙන්න ඕනේ හිත ඇතුලෙන්. අපේ රටේනම් ඉතින් සල්ලි තියෙනවානම් බලය කොහොමත් ලැබෙනවානේ