@Bhanoob Please explain your thinking pattern
ආතල් එකක් දුන්නම ආතල් එක ගනින්..ණයට කීයක් හරි ඉල්ල ගන්න , සල්ලි තියන එළකිරි උත්තමයෝ comment කරනකන් බලන් ඉන්න මම.
![]()
අයියේ කීයක් වත් ගන්න බැරි වෙයිද ? ඊයෙත් කැවුමක් කාල plain tea එක බීලා නිදා ගත්ත.
Wow. නියමයි. උඹ සල්ලි පස්සේ chase කරන්නේ නැතුව සල්ලි උඹේ පස්සේ එනවා වගේ දැනෙනවාදමෙහෙමයි මචන්. ජීවිතේ අරමුණ මොකක්ද වගේ පන්ඩිත දේවල් හිතන්න ගියොත් හිතට දුකක් එනවා.
කොහොමටවත් පුද්ගලික වියදමට තව අවුරුදු 15කටවත් සල්ලි තියෙනවා කියලා සරලව හිතද්දි (උඩ කියපු විදිහට නැතුව.) ගොඩක් සතුටුයි.
තව ශොපින් ගිහින් මම කැමති ඕන දෙයක් ගන්න පුලුවන් එකත් ලොකු සතුටක්.
ඊටත් වඩා සල්ලිවලින් මගෙ පොටෙන්ෂල් එක වැඩි වෙච්ච එක ගැනත් හිතට සතුටුයි.
මේ මොහොත් පුලුවන් තරම් සතුටින් ඉන්න තමයි තියෙන්නෙ.
@sajith.xp.pk pl advice.
Financial freedom gena obage wigrahaya kiyanna, CC genanam kiyanna epa pls..මගෙන් දැනගන්න ඕන දේ කියන්න. හරියටම කියල දෙන්නම්.. specific කරල කියන්න මෙන්න මේකයි කියල. මොකද මේ thread එක දැක්කම මට එක එක දේවල් තමයි ඔලුවට එන්නෙ. හැබැයි මම උතුරන්න සල්ලි තියෙන කෙනෙක් නම් නෙමෙයි. ගානට හැමදේම බැලන්ස් කරන්න නම් දන්නව.
Godak early u patan gatte. E dawas wala forex $1000 wage , Stock market 2M wage walinhmm eka maru
ube wayas kiyada, monada income
ado koti 400k enna u kiyenda patan aran thiyenne.
------ Post added on Apr 19, 2023 at 1:39 PM
Financial freedom gena obage wigrahaya kiyanna, CC genanam kiyanna epa pls..

මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ
ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්.
ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම.
මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ මූලික යුතුකම් වගකීම් ඉවරයි.
කියන්න ඕන උනේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව.
ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක..
මේ මම ඊයෙ හැදුව PC එක.
මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි.
Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද...
බැංකු වල දාපු සල්ලි උන් ආපහු දෙන්නේ නැතුව ඉඳියිද රට බංකොලොත් වෙලා. සල්ලි කොහෙද හංගන්නේ ඒ වගේ ප්‍රශ්න නම් ඇති
එහෙම නෙමේ මචන් මන් ඇහුවේ වියදම් අඩු කරලා යම් ගානක් ඉතුරු කරලා. ඉතුරුවක් තියෙනවානේ කියලා හිතපුවාම දැනෙන නිදහස නෙමේ. ලක්ෂ 20 ක් 30 ක් මාසේට එන එහෙම ආපු සල්ලි අවුරුදු ගානක ඉතුරු වෙලා තියෙන. නිකන් හිටියත් පරම්පරා ගානකට සල්ලි ඇති මට්ටමේ කෙනෙක්ගේ feeling එක.
Wow. නියමයි. උඹ සල්ලි පස්සේ chase කරන්නේ නැතුව සල්ලි උඹේ පස්සේ එනවා වගේ දැනෙනවාද
දාපන් 5ක්
Feel the same way when people are after branded stuff and getting too excited over them, looking at them without a feeling. Just consumables, if I really want, I'd buy. perspective matters.
Mentality eka banකතරගම ට්රිප් එකක් යද්දි බස් එකේ ගිහින් විශ්රාමශාලාවෙ බුදියන එකද සැප ඒසී වාහනේක ගිහින් හොටෙල් එකක නවතින එකද සැප?
උබට හදිසියෙ අසනීපයක් හැදෙනවා, ඔපරේශන් කරන්න කෝටි එකහමාරක් යනවා කියනා ඉන්දියා ගිහින්. සල්ලි නැති සරල ජීවිතේ සුන්දරද එතකොට?
ඒකට කියන්නෙ සරලකම නෙවෙඉ හිගමනෙ බන්, කරන්න දෙයක් නැතිවට ලොවල කරල පවු ගෙවනවSalli nathnam kohomath sarala wenawa ban jivithe ....therunada dan?
Hospital ekata gihin balapan clinic walin beheth ganna ungen 40% withara salli thiyena set eka.. clinic gihin dawasa rasthiyadu wena eka ekthara athul ekak oya set ekata.ethana gihin kaiwaru gahala. Kadekata gihin dawalta kaala athul eke enne..higamane kiyanna ba ne ethakotaඒකට කියන්නෙ සරලකම නෙවෙඉ හිගමනෙ බන්, කරන්න දෙයක් නැතිවට ලොවල කරල පවු ගෙවනව