පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    ණයට කීයක් හරි ඉල්ල ගන්න , සල්ලි තියන එළකිරි උත්තමයෝ comment කරනකන් බලන් ඉන්න මම.

    772806.gif

    අයියේ කීයක් වත් ගන්න බැරි වෙයිද ? ඊයෙත් කැවුමක් කාල plain tea එක බීලා නිදා ගත්ත.
    ආතල් එකක් දුන්නම ආතල් එක ගනින්..
     
    • Like
    Reactions: geeko and NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මෙහෙමයි මචන්. ජීවිතේ අරමුණ මොකක්ද වගේ පන්ඩිත දේවල් හිතන්න ගියොත් හිතට දුකක් එනවා.

    කොහොමටවත් පුද්ගලික වියදමට තව අවුරුදු 15කටවත් සල්ලි තියෙනවා කියලා සරලව හිතද්දි (උඩ කියපු විදිහට නැතුව.) ගොඩක් සතුටුයි.

    තව ශොපින් ගිහින් මම කැමති ඕන දෙයක් ගන්න පුලුවන් එකත් ලොකු සතුටක්.

    ඊටත් වඩා සල්ලිවලින් මගෙ පොටෙන්ෂල් එක වැඩි වෙච්ච එක ගැනත් හිතට සතුටුයි.

    මේ මොහොත් පුලුවන් තරම් සතුටින් ඉන්න තමයි තියෙන්නෙ.
    Wow. නියමයි. උඹ සල්ලි පස්සේ chase කරන්නේ නැතුව සල්ලි උඹේ පස්සේ එනවා වගේ දැනෙනවාද
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka

    මගෙන් දැනගන්න ඕන දේ කියන්න. හරියටම කියල දෙන්නම්.. specific කරල කියන්න මෙන්න මේකයි කියල. ‍මොකද මේ thread එක දැක්කම මට එක එක දේවල් තමයි ඔලුවට එන්නෙ. හැබැයි මම උතුරන්න සල්ලි තියෙන කෙනෙක් නම් නෙමෙයි. ගානට හැමදේම බැලන්ස් කරන්න නම් දන්නව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මගෙන් දැනගන්න ඕන දේ කියන්න. හරියටම කියල දෙන්නම්.. specific කරල කියන්න මෙන්න මේකයි කියල. ‍මොකද මේ thread එක දැක්කම මට එක එක දේවල් තමයි ඔලුවට එන්නෙ. හැබැයි මම උතුරන්න සල්ලි තියෙන කෙනෙක් නම් නෙමෙයි. ගානට හැමදේම බැලන්ස් කරන්න නම් දන්නව.
    Financial freedom gena obage wigrahaya kiyanna, CC genanam kiyanna epa pls..
     
    • Like
    Reactions: geeko

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    hmm eka maru
    ube wayas kiyada, monada income

    ado koti 400k enna u kiyenda patan aran thiyenne.
    ------ Post added on Apr 19, 2023 at 1:39 PM
    Godak early u patan gatte. E dawas wala forex $1000 wage , Stock market 2M wage walin
     
    • Like
    Reactions: geeko

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka
    Financial freedom gena obage wigrahaya kiyanna, CC genanam kiyanna epa pls..

    මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ 🥶

    ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්.

    ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම.

    මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් ‍කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ‍ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ ‍මූලික යුතුකම් වගකීම් ඉවරයි.

    කියන්න ඕන උ‍නේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව.

    ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ‍ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක..‍

    මේ මම ඊයෙ හැදුව PC එක. :rofl:

    මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි.

    Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද...

    සල්ලි හරි පරිස්සමෙන් කලමනාකරණය කරන්න ඕන. හිතුමතේට වියදම් කරන්න එපා. මුලින් saving. ඊටපස්සෙ තමයි වියදම් කරන්න ඕන මොනවටද කියල අපි කල්පනා කරන්න ඕන. අනික පොඩ්ඩක් සල්ලි හම්බෙද්දි ලොකු සීන් වෙන්න එපා. නිහතමානී වෙලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදියට. ඒක මාර වටිනව.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Yacht/Private jet level eketa enekal “ hithena hithena dewal” ganna puluwan kiyanna bane… :P
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ 🥶

    ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්.

    ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම.

    මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් ‍කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ‍ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ ‍මූලික යුතුකම් වගකීම් ඉවරයි.

    කියන්න ඕන උ‍නේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව.

    ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ‍ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක..‍

    මේ මම ඊයෙ හැදුව PC එක. :rofl:

    මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි.

    Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද...

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බැංකු වල දාපු සල්ලි උන් ආපහු දෙන්නේ නැතුව ඉඳියිද රට බංකොලොත් වෙලා. සල්ලි කොහෙද හංගන්නේ ඒ වගේ ප්‍රශ්න නම් ඇති

    එහෙම නෙමේ මචන් මන් ඇහුවේ වියදම් අඩු කරලා යම් ගානක් ඉතුරු කරලා. ඉතුරුවක් තියෙනවානේ කියලා හිතපුවාම දැනෙන නිදහස නෙමේ. ලක්ෂ 20 ක් 30 ක් මාසේට එන එහෙම ආපු සල්ලි අවුරුදු ගානක ඉතුරු වෙලා තියෙන. නිකන් හිටියත් පරම්පරා ගානකට සල්ලි ඇති මට්ටමේ කෙනෙක්ගේ feeling එක.

    ඒක නම් දන්නෙ නෑ ඉතින්, මම අරම කිව්වෙ එක එක සල්ලි තියෙන මිනිස්සු ගැන දිහා බලල සසර එපා වෙන්නෙ නැතුව උන්ගෙත් වැදගත් දේවල් අරගෙන අපිටත් නිදහසෙ ඉන්න පුලුවන් කියන එක කියන්න.
    කලින් බොසාලයි උන්ගෙ යාලුවො සර්ක්ල් එකයි එක්ක කිට්ටුවෙන් ඉන්න පුලුවන් උන කාලයක් තිබ්බ නිසා උන්ගෙන් ඉගෙනගෙන උන්ට වඩා සිය ගුණයක් පහල ලෙවල් එකක උනත් දැන් පට්ට නිදහසේ ඉන්නවා. සල්ලි තියෙන එකෙක්ගෙ පිටින් බලල අපිට වැඩක් ඇති සත පහක දෙයක් ගන්න බෑ මචන්. ළඟින් ඉන්නවනම් මොලේ තියෙන එකෙක්ට ගිඩ යන්න පුලුවන්. උන්ගෙන් කඩා වඩාගෙන නෙමේ, ඒ හිතන විදිය, ඉන්සයිට්ස් පට්ට වටිනවා. ඒව උන්ට උන්ගෙ පරම්පරාවෙන්ම එන පුරුදු. අපිට වගේ ඉගෙන ගෙන ජොබ් කරපන් කියන දෙමාපියන් නෙමේනෙ ඉන්නෙ. උඹෙ ත්‍රෙඩ් එකේ ටොපික් එකට අදාල නෑ, නිකන් ටයිප් කරන් ගියා. මොකද තමුන්ගෙ අදායමට හැකියාවට හරියන ලෙවල් එකක් තෝරගත්තම financial freedom කියන එක නතින්. පස්සෙ ලෙවල් එක අප් කරගන්න පුලුවන්. ජය!
     
    • Like
    Reactions: vj3660

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Wow. නියමයි. උඹ සල්ලි පස්සේ chase කරන්නේ නැතුව සල්ලි උඹේ පස්සේ එනවා වගේ දැනෙනවාද

    තව අවුරුදු 3කටවත් සල්ලි (අලුතෙන් හම්බ වෙන) උබ කියපු විදිහට ලැබෙයි මචන්.

    ඒත් මගේ ආදායම, දැනුම සහ හැකියාව මත තීරනය වෙන නිසා අප්ඩේට් වෙන්න ඕන සහ ඉස්සරහට එන ට්‍රෙන්ඩ්ස් ගැන ටච් එකේ ඉන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and geeko

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    652
    1,073
    93
    දාපන් 5ක්
    Feel the same way when people are after branded stuff and getting too excited over them, looking at them without a feeling. Just consumables, if I really want, I'd buy. perspective matters.

    Sirawata!!

    Knowing you can have something and not having it by choice is NOT the same as being unable to have something. I learnt it from my parents. They are simplistic and not so motivated type. So they never had much and couldent have certain things even if they wanted to. I'm simple too, but worked towards having have whatever I want 95% of the time, big difference.

    I use branded stuff, if I like it and if it feels like there's value in it. Could not care less about impressing others. One example: I mostly drive two cheap cars, I actually quite like the cheapest car. 😀 But I have another car that's literally 10 times the value of the cheapest car, parked at the back. LOL..! 😆 The cheap car is NOT the only choice I have, so I never feel like crap driving around in a cheap car. If it was my only choice of car would I feel any different? Maybe yes, not sure.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,742
    113
    In Your Heart
    කතරගම ට්රිප් එකක් යද්දි බස් එකේ ගිහින් විශ්රාමශාලාවෙ බුදියන එකද සැප ඒසී වාහනේක ගිහින් හොටෙල් එකක නවතින එකද සැප?

    උබට හදිසියෙ අසනීපයක් හැදෙනවා, ඔපරේශන් කරන්න කෝටි එකහමාරක් යනවා කියනා ඉන්දියා ගිහින්. සල්ලි නැති සරල ජීවිතේ සුන්දරද එතකොට?
    Mentality eka ban
    1.wadiya hithan nathi kenek nam hithanna owala gihin duk widina tgaramata thama dewa anuhas labenne kiyala

    2.wadiya hithan nathi kena marenakal ma dan na uta moko une kiyala.oya test karanna consultant la channel karannath salli godak ona ne..salli nathnam oya monawath na pharmacy ekakin wedanawata ganna pethi mona hari bibi innawa..

    Salli nathnam kohomath sarala wenawa ban jivithe ....therunada dan?
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Salli nathnam kohomath sarala wenawa ban jivithe ....therunada dan?
    ඒකට කියන්නෙ සරලකම නෙවෙඉ හිගමනෙ බන්, කරන්න දෙයක් නැතිවට ලොවල කරල පවු ගෙවනව
     
    • Like
    Reactions: Kolama

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,742
    113
    In Your Heart
    ඒකට කියන්නෙ සරලකම නෙවෙඉ හිගමනෙ බන්, කරන්න දෙයක් නැතිවට ලොවල කරල පවු ගෙවනව
    Hospital ekata gihin balapan clinic walin beheth ganna ungen 40% withara salli thiyena set eka.. clinic gihin dawasa rasthiyadu wena eka ekthara athul ekak oya set ekata.ethana gihin kaiwaru gahala. Kadekata gihin dawalta kaala athul eke enne..higamane kiyanna ba ne ethakota

    Oya thama don't care inna set eka .ithin oya set eka patta athul eke inne .clinic wala docalath wadiya balan na . Kalin beheth set ekama parana potiuwa balala liyala denawa.