පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද

crazy_man123

Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    මගෙයි වයිෆ් ගෙයි බිස්නස් වලින් මාසෙට ලක්ශ 15 -30 අතර ගානක් සෙට් වෙනවා. ඒත් අමුතුවෙන් කියල මුකුත් හිතෙන්නෙ නෑ බන්. කොච්චර සල්ලි තිබ්බත් එක වේලකට බත් පිගන් දෙකකට වඩා කන්න බෑ නෙ. දවසට තියෙන පැය ගාන වැඩි වෙන්නෙත් නෑ නෙ. අභියෝග විදිහට ජොබ් එකක් කරන මනුස්සයෙක්ගෙ ප්‍රෙශර් එකම ඒ විදිහට දැනෙනවා බිස්නස් මැනේජ් කරගෙන යද්දි. ලංකාව ඇතුලෙ සමාජ පන්ති තුනේම මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එකෙ ලොකු වෙනසක් නෑ සල්ලි තිබුනා හරි නැති උනා හරි කියලා. ඒත් ජෙනරේශන් විදිහට ගත්තොත් ලොකු වෙනස් කමක් තියෙනවා හිතන විදිහෙ

    Ado ado uba thread eka dala masyak yanna kalin ekiwa bandada???

    මචන්ලා මේකයි සිද්දිය . මගේ හිතවත් නැන්දා කෙනෙක් මාර්ගයෙන් බදින්න කෙල්ලෙක් සෙට් උනා. හැබැයි ඒකිගේ මිනිහා මැරිලා කොරෝනා වලින් . ඒ මිනිහට තිබ්බ කොටි 8ක විතර දේපලයි, මාළු අල්ලන ට්‍රෝලර් බෝට්ටු තුනෙයි අයිතය දැන් මේ කෙල්ලට තියෙන්නේ. මාළු වලින් සහ බැංකු පොලි වගේ දේවල් වලින් ලක්ෂ 15 විතර මාසිකව හම්බුවෙනවලු . කෙල්ල ගැන කියනවා නම් තාම අවුරුදු 28යි. එච්චර ලස්සන නැ කලුයි මහතයි. එත් හරිම හොදයි පන්සල් වල ආගමික කටයුතු වලට එහෙම වියදම් කරනවා කියලා දැනගන්න ලැබුනා.මේ කෙල්ලට මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුත් ඉන්නවා. පොඩි එකා ගැන කිව්වොත් පට්ට කලුයි වගේම හෙන පණ්ඩිතයි . එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න. එත් මට තාම කෙලින් තිරනයක් ගන්න බැ මේ ගැන . මට උබලගෙන් මේ සම්බන්ධයෙන් ඉක්මනින් පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි මොකද කියනවා නම් මේකට නාස්ති කරන්න වෙලාවක් නැ. තවත් මාළු කාරයෙක් මෙකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,504
    113
    මගෙයි වයිෆ් ගෙයි බිස්නස් වලින් මාසෙට ලක්ශ 15 -30 අතර ගානක් සෙට් වෙනවා. ඒත් අමුතුවෙන් කියල මුකුත් හිතෙන්නෙ නෑ බන්. කොච්චර සල්ලි තිබ්බත් එක වේලකට බත් පිගන් දෙකකට වඩා කන්න බෑ නෙ. දවසට තියෙන පැය ගාන වැඩි වෙන්නෙත් නෑ නෙ. අභියෝග විදිහට ජොබ් එකක් කරන මනුස්සයෙක්ගෙ ප්‍රෙශර් එකම ඒ විදිහට දැනෙනවා බිස්නස් මැනේජ් කරගෙන යද්දි. ලංකාව ඇතුලෙ සමාජ පන්ති තුනේම මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එකෙ ලොකු වෙනසක් නෑ සල්ලි තිබුනා හරි නැති උනා හරි කියලා. ඒත් ජෙනරේශන් විදිහට ගත්තොත් ලොකු වෙනස් කමක් තියෙනවා හිතන විදිහෙ
    මන් කියන්නේ සල්ලි තියෙන නිසා බත් පිඟන් 10 ක් විතර කන්න කියලා නෙමේ හැබයි උඹට වේලට බත් පිඟන් දෙක ගානේ පවුලේ හැමෝටම මුලු ජීවිත කාලෙම කන්නයි අනිත් වියදම් එක්ක Luxury විදිහට ජීවිතේ ගෙවන්නයි පුලුවන් මට්ටමකට ඉන්නවාද. උඹ බිස්නස් නොකලත් දැනට තියෙන සල්ලි උඹලාගේ මුලු ජීවිත කාලෙටම ඇති කියන මට්ටමේ ඉන්නවාද දැන්. එහෙම ඇතිනම් ඇයි උඹ බිස්නස් නිසා ප්‍රෙශර් එකේ ඉන්නේ. සැහැල්ලුවෙන් කරගෙන යන්න පුලුවන්නේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    kiyanne nah, kiyanne ma nahhhh

    jokes aside, it depend from person to person, man danna kenek innawa, porata patta assets godak thiyanne, koti 700,800 wadi, eth pora athey cash rotation ekak nah, serma invest karanawa porage passion eka eka., hathar wate idam gannawa,, . laminta kiyala ehema denneth nah, lamainta kiyala thama hamba karanne kiyanne,, eth un jeewath wenne samnya widihata.. uge lamai inne stress eke, samajen hithanwa, wow muge puthek wenna thibba nam maru kiyala,, eth ey life eka paw kiyala hithenawa,

    thawa ekek innawa amathi puthek, hithenne monada, pora genawa, apple kiyanne nothing, koti ganag fix deposits, uta assets wadiya nah, cash thama thiyenne.. , .. thatha goda gahanawa , putha wiyadam karanwa,

    ithin eka eka kotipathiyo inne eka eka asawal ekka, unge mind set ekka patta wenas, man kotipathiyek una data umbalata kiyannam ko mata kohomada feel wenne kiyala. :D
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,280
    8,171
    113
    Ado ado uba thread eka dala masyak yanna kalin ekiwa bandada???
    ඔය ෆේල් පොන්නයගේ අවතරායක් බන්

    kiyanne nah, kiyanne ma nahhhh

    jokes aside, it depend from person to person, man danna kenek innawa, porata patta assets godak thiyanne, koti 700,800 wadi, eth pora athey cash rotation ekak nah, serma invest karanawa porage passion eka eka., hathar wate idam gannawa,, . laminta kiyala ehema denneth nah, lamainta kiyala thama hamba karanne kiyanne,, eth un jeewath wenne samnya widihata.. uge lamai inne stress eke, samajen hithanwa, wow muge puthek wenna thibba nam maru kiyala,, eth ey life eka paw kiyala hithenawa,

    thawa ekek innawa amathi puthek, hithenne monada, pora genawa, apple kiyanne nothing, koti ganag fix deposits, uta assets wadiya nah, cash thama thiyenne.. , .. thatha goda gahanawa , putha wiyadam karanwa,

    ithin eka eka kotipathiyo inne eka eka asawal ekka, unge mind set ekka patta wenas, man kotipathiyek una data umbalata kiyannam ko mata kohomada feel wenne kiyala. :D
    ඔය කෝටිපතියා කොහෙද ඉන්නේ
    ------ Post added on Apr 20, 2023 at 2:14 AM
     
    • Love
    Reactions: crazy_man123

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka
    උඹ මන් කියන ලෙවල් එකේ නෙමේ තාම ඉන්නේ මන් හිතන්නේ. මොකද බිස්නස් එක ලොස් උනොත් උඹේ financial freedom එක නැති වෙනවා කිව්වානේ. හැබැයි උඹ ගොඩක් හොඳ තැනක ඉන්නවා. හැබැයි මන් අහන්නේ ඊට එහා ලෙවල් එකේ උන් ගැන. අද උන් කරන බිස්නස් ඔක්කොම නවත්තලා දැම්මත් උගේ මුලු ජීවිත කාලෙටම ඕනේ ගානටත් වඩා උතුරන්න සල්ලි තියෙන level එකේ අය.
    ඔව්. මම ඒකයි අර මුල්ම comment එකේ
    කිව්වෙ. තාම developing country එකක් වගේ තමයි. පරම්පරා ගානකට නෑ. තව අවුරුදු 20 ක් වත් යයි එහෙම වෙන්න... 😂
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    උන්ටත් ඉතින්
    තව සල්ලි ටිකක් හොයා ගන්නේ කොහොමද කියන එක තමයි හිතනවා ඇත්තේ
    වෙනසකට ඇත්තේ ඊළඟ මාසේ සල්ලි මදි වෙයි කියන බය නැතුව ඇති
    එත් මොකෙක් හරි සල්ලි හොරකම් කරයි කියන බය උන්ට ඇති
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එහෙම ලොකු විශේශයක් නෑ බං ශේප් එකේ ඉන්නව ඉතින්
     
    • Like
    Reactions: geeko

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උතුරන්න සල්ලි නෑ හැබැයි above average Salary එකක් හම්බවෙනවා..
    ගෙයක් හදන් වහනයක් අරං පාඩුවේ ජීවත් වෙනවා..
    ලංකාවේ ආර්ථික ප්‍රශ්න දැනෙන්නේ නැති ගානට financial freedom එක තියෙනවා..
    කොටින්ම හිතේ බරක් නැතුව ජීවත් වෙනවා දැන් සැහෙන කාලෙක ඉදන්...
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    සල්ලිනම් ගොඩක් නෑ. ඒත් අවුරුදු මාසේ පසුගිය මාස 3 ක පඩිය අල්ලන්නෙවත් ඉන්නෙ නැතිව ඉන්න තරම් මූල්‍ය නිදහසක් තියෙනව. මට නම් හැම වෙලාවෙම හිතෙන්නෙ තියෙන සල්ලි වලට මොකද කරන්නෙ. කොහෙද ආයෝජනය කරන්නෙ. රජය ලගදිම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරයිද? තව ආදායම් එන මාර්ග වැඩිකරගන්නෙ කොහොමද? අළුත් බිස්නස් අයිඩියාස් (මේ වන කල් කවුරුත් කරල නැති අතගහල නැති පැති) (දැනට තියෙන ආදායම් මාර්ග - රැකියාව, ඉඩම් - පොල්/තැඹිලි/ගම්මිරිස්/., කොටස් වෙළඳපල, shop, ස්ථාවර තැන්පතු)

    ඕව තමා මූලිකව කල්පනා කරන දේවල්.

    ව්‍යාපාර හරි රස්සාවක් කරල හරි සල්ලි හම්බ කරන එකෙයි. ආයෝජන වලින් සල්ලි හම්බෙන එකෙයි ලොකු වෙනසක් තියෙනව.
     
    • Like
    Reactions: sahansira and $onny

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,504
    113
    kiyanne nah, kiyanne ma nahhhh

    jokes aside, it depend from person to person, man danna kenek innawa, porata patta assets godak thiyanne, koti 700,800 wadi, eth pora athey cash rotation ekak nah, serma invest karanawa porage passion eka eka., hathar wate idam gannawa,, . laminta kiyala ehema denneth nah, lamainta kiyala thama hamba karanne kiyanne,, eth un jeewath wenne samnya widihata.. uge lamai inne stress eke, samajen hithanwa, wow muge puthek wenna thibba nam maru kiyala,, eth ey life eka paw kiyala hithenawa,

    thawa ekek innawa amathi puthek, hithenne monada, pora genawa, apple kiyanne nothing, koti ganag fix deposits, uta assets wadiya nah, cash thama thiyenne.. , .. thatha goda gahanawa , putha wiyadam karanwa,

    ithin eka eka kotipathiyo inne eka eka asawal ekka, unge mind set ekka patta wenas, man kotipathiyek una data umbalata kiyannam ko mata kohomada feel wenne kiyala. :D
    mokakda u karana business eka

    ඔව්. මම ඒකයි අර මුල්ම comment එකේ
    කිව්වෙ. තාම developing country එකක් වගේ තමයි. පරම්පරා ගානකට නෑ. තව අවුරුදු 20 ක් වත් යයි එහෙම වෙන්න... 😂
    තව අවුරුදු 20 ක් කියන්නේ හොඳ වයස පැනලා නේද? ඒ මට්ටමට එනවානම් 40 වෙද්දිවත් එන්න ඕනේ බන් මන් කියන්නේ. 50 පැන්නට පස්සේ ඒකේ සැබෑ සතුට විඳින්න අමාරුයි
    ------ Post added on Apr 20, 2023 at 10:47 AM

    උන්ටත් ඉතින්
    තව සල්ලි ටිකක් හොයා ගන්නේ කොහොමද කියන එක තමයි හිතනවා ඇත්තේ
    වෙනසකට ඇත්තේ ඊළඟ මාසේ සල්ලි මදි වෙයි කියන බය නැතුව ඇති
    එත් මොකෙක් හරි සල්ලි හොරකම් කරයි කියන බය උන්ට ඇති
    මෙන්න මේක නිසා උන්ගේ තියෙන සැහැල්ලුව මොන වගේද කියලා තමයි මන් ඇහුවේ. උන්ගේ සිතුවිලි වල තියෙන Frequency එක පට්ට ඇති. අපිට තම ඒක හිතාගන්න බෑ. මොකද අපි එක්කො රස්සාව නැත්තන් බිස්නම් එක පරිස්සන් කරගන්න දඟලන එකේනේ ඉන්නේ. ප්‍රශ්න හරි. ඒවා නැති කෙනෙක් නෑ එක එක අයට එක එක ප්‍රශ්න
    ------ Post added on Apr 20, 2023 at 10:51 AM

    Api nam marenakan kaburanna Thama set wela thiyenne.Puduma stress eken inne. :sorry:
    නිකමට හිතපන්කො ඒ stress එක නැති වෙච්ච දවසට තියෙන නිදහස. උඹට එක පාර කෝටි 1000 ක් විතර හම්බුනා කියලා
    ------ Post added on Apr 20, 2023 at 10:52 AM

    උතුරන්න සල්ලි නෑ හැබැයි above average Salary එකක් හම්බවෙනවා..
    ගෙයක් හදන් වහනයක් අරං පාඩුවේ ජීවත් වෙනවා..
    ලංකාවේ ආර්ථික ප්‍රශ්න දැනෙන්නේ නැති ගානට financial freedom එක තියෙනවා..
    කොටින්ම හිතේ බරක් නැතුව ජීවත් වෙනවා දැන් සැහෙන කාලෙක ඉදන්...
    ජොබ් එක නැති වුනොත් හිර වෙනවාද? නැත්තන් නැතත් දැන් ප්‍රශ්නයක් නෑ තමන්ටයි පවුලේ අයටයි අවුරුදු 50 ක් වත් හොඳට ජීවත් වෙන්න ඉතුරු තියෙනවාද
    ------ Post added on Apr 20, 2023 at 10:55 AM
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පට්ට ඇති
    ඔවු සමහර විට එහෙම වෙන්න පුළුවන්
    එත් මට හිතෙන්නේ ඊට වඩා
    උන් බයේ ඇත්තේ ආරක්ෂාව ගැන
    කොහොම උනත් අපිට ඒ ගැන හරි අවබෝධයක් ගන්න අමාරුයි
    මොකද උන් ට ඒක කියන්න තේරෙන්නේ නැති වෙයි
     
    • Like
    Reactions: geeko

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    Mala uththak bn. Hama ekama perethayo wage salli walata urumakan kiyanawa. Human relationships zero. Hithana tharam loku sapathak na bn salli thibba na kyla. Salli walata wadaa jiwitheta hambenna ona lassana minissu. Mindset clear minissu
     
    • Like
    Reactions: mykiriala

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ජොබ් එක නැති වුනොත් හිර වෙනවාද? නැත්තන් නැතත් දැන් ප්‍රශ්නයක් නෑ තමන්ටයි පවුලේ අයටයි අවුරුදු 50 ක් වත් හොඳට ජීවත් වෙන්න ඉතුරු තියෙනවාද
    ------ Post added on Apr 20, 2023 at 10:55 AM
    Good Point
    ජොබ් එක නැති උනොත්
    දැනට තියෙන සල්ලි වලින් අවරුදු 2ක් වගේ ඉන්න පුළුවන් වෙයි
    වෙන කරන්න ජොබ් තියෙනවා මීටවඩා හොයන්න පුළුවන්...
     
    • Like
    Reactions: mykiriala and geeko

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    කොච්චර සල්ලි තිබ්බත් තමන්ට ඕනි ටික ඇරෙන්න අනික් ටික අදාල නෑ.
    සල්ලි තිබ්බට සරලව ඉන්නකොට මාර නිදහස්. අර සමහර උන් වගේ මාල දාගෙන රගන උන්ට ඒ නිදහස නෑ.

    තව එකක්. මම නම් ජොබ් එක නැතුව උනත් අවුරුදු දෙකක් විතර මේ විදියට ඉන්න පුලුවන් ගානක් වෙනම වෙන් කරල තියෙන්නෙ. ඒක අල්ලන්නෙ වත් නෑ.
    මානසික නිදහස!